දහම් ගුරු සංසදය - හොරණ

දහම් ගුරු සංසදය - හොරණ යහපත් අනාගතයක් වෙනුවෙන් නිස්සරණාධ්‍යාෂයෙන් කැපවෙමින්...

සුඛී හෝතු ! චිරං ජයතු !යහපතම වේවා.. දිඟුකල් දිනේවා..අද දිනට ජන්ම දිනය යෙදෙනසමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, ලෝ...
14/03/2026

සුඛී හෝතු ! චිරං ජයතු !
යහපතම වේවා.. දිඟුකල් දිනේවා..

අද දිනට ජන්ම දිනය යෙදෙන
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී,
ලෝක තරුණ බෞද්ධ භික්ෂු සංඝ සභාවේ මහ ලේකම්,
ගෞරවාර්හ මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට
පින්බර ජන්ම දිනයක් වේවා...

Ven. Mugunuwela Anuruddha Thero 🙏

උත්තම ත්‍රිවිධ රත්නයේ බෙලෙන් නිදුක්, නිරෝගී, චිරජීවනය වේවා...
ඔබ වහන්සේගේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...

හොරණ ශාසනාරක්ෂක මණ්ඩලය
දහම් ගුරු සංසදය - හොරණ

දහම් පාසල් සිසු නිපුණතා ඇඟයීම් - 2025හොරණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සංවිධානය - හොරණ ශාසනාරක්...
12/03/2026

දහම් පාසල් සිසු නිපුණතා ඇඟයීම් - 2025

හොරණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය

සංවිධානය - හොරණ ශාසනාරක්ෂක මණ්ඩලය
දහම් ගුරු සංසදය - හොරණ

දහම් පාසල් සිසු නිපුණතා ඇඟයීම් - 2025හොරණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ...
21/02/2026

දහම් පාසල් සිසු නිපුණතා ඇඟයීම් - 2025

හොරණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී,
ලෝක තරුණ බෞද්ධ භික්ෂු සංඝ සභාවේ මහ ලේකම්,
ගෞරවාර්හ මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2026 මාර්තු මස 01 වන ඉරිදා හොරණ නගර ශාලාවේදී පැවැත්වේ.

නිපුණතාවයෙන් විශිෂ්ඨතා දැක්වූ දම් සිසු දූ පුතුන් අඟයන්නට ඔබ සැමට ආරාධනා !

සංවිධානය - හොරණ ශාසනාරක්ෂක මණ්ඩලය දහම් ගුරු සංසදය - හොරණ

ප්‍රධාන අනුග්‍රහය - තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම (Sri Siddhartha Foundation - Thalagala)

බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් කවදත් රාජකාරීමය වශයෙන් දහම් පාසල් සමඟ කටයුතු කරනුයේ අන‌්‍යෝන්‍ය සුහදතාවයකින්. ඒ අතරින් වර...
05/02/2026

බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් කවදත් රාජකාරීමය වශයෙන් දහම් පාසල් සමඟ කටයුතු කරනුයේ අන‌්‍යෝන්‍ය සුහදතාවයකින්. ඒ අතරින් වර්තමානයේ හොරණ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සේවය කරන බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් සිය රාජකාරිය තව තවත් සාර්ථකව ඉටු කරනු පිණිස වෙහෙසෙන අයුරු අප අත්දකිනවා...

සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරනවා සේම ඉන් ඔබ්බට දහම් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබන ඔහු අද සිය පින්බර ජන්ම දිනය සමරයි. කවුරුන් දුටුවත් නිරත්තර සිනහවකින් මුව සරසා සිටින අයුරින්ම ඔහුට සතුට, සැනසුම සපිරි අනාගතයකට අපි ආසිරි පතන්නෙමු... !

හොරණ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී සමරවීර රත්නායක මහතාට නිදුක්, නිරෝගී, වාසනාවන්ත උපන් දිනයක් වේවා !
උතුම් තුණුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් සියළු යහපතම සැලසේවා.. !

හොරණ ශාසනාරක්ෂක මණ්ඩලය අනුබද්ධ
දහම් ගුරු සංසදය - හොරණ

දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය (2025)2026 ජනවාරි 25 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. - බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව -දහම්...
06/01/2026

දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය (2025)

2026 ජනවාරි 25 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
- බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව -

දහම් ගුරු සංසදය - හොරණ

" සන්තුට්ඨි පරමං ධනං "සතුටම පිරුණු අවුරුද්දක් වේවා !දහම් ගුරු සංසදය - හොරණ
01/01/2026

" සන්තුට්ඨි පරමං ධනං "
සතුටම පිරුණු අවුරුද්දක් වේවා !

දහම් ගුරු සංසදය - හොරණ

දෙසැම්බර් 14 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල්  6 - 10 ශ්‍රේණි විභාගය එදිනට නොපැවැත්වේ. නැවත විභාගය පවත්වන දිනය...
03/12/2025

දෙසැම්බර් 14 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය එදිනට නොපැවැත්වේ.

නැවත විභාගය පවත්වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව දැනුවත් කර ඇත.

- බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව -
දහම් ගුරු සංසදය - හොරණ
ශාසනාරක්ෂක මණ්ඩලය

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා අවදානම හේතුවෙන් හෙට දිනට (30) යෙදී ඇති දහම් පාසල් කටයුතු නොපවත්වන ලෙසට බෞද්ධ ක...
29/11/2025

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා අවදානම හේතුවෙන් හෙට දිනට (30) යෙදී ඇති දහම් පාසල් කටයුතු නොපවත්වන ලෙසට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආපදා තත්ත්වයන්ගෙන් තොර සහ දරුවන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කළ හැකි ප්‍රදේශවල පෙර යොදාගත් වැඩසටහන් හෝ විශේෂ කටයුතු පමණක් ප්‍රධානාචාර්යවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ හැකි බවයි.

- බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව -
දහම් ගුරු සංසදය - හොරණ

සංවේගයෙන් දැනුම් දීමයි !කෝරළඉම විජයගිරි පිරිවෙන් පාරිවේණාධිපති, ශ්‍රී ඉන්ද්‍රසාර දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය පූජ්‍ය උඩත්තව...
29/11/2025

සංවේගයෙන් දැනුම් දීමයි !

කෝරළඉම විජයගිරි පිරිවෙන් පාරිවේණාධිපති, ශ්‍රී ඉන්ද්‍රසාර දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය පූජ්‍ය උඩත්තව අරියඥාණ හිමියන්ගේ හා විහාරවාසී පූජ්‍ය උඩත්තව විජිත හිමියන්ගේ දෙමාපියන්, සහෝදරයා, සහෝදරයාගේ බිරිඳ හා දරුවා උඩත්තව නායයෑම හේතුවෙන් අභාවප්‍රාප්තව ඇත.

එම අනතුරෙන් මියගිය සැමට නිවන් සුව පතමු.

හොරණ ශාසනාරක්ෂක මණ්ඩලය
දහම් ගුරු සංසදය - හොරණ

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when දහම් ගුරු සංසදය - හොරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share