Guru Dev Suwa Arana " ගුරු දෙව් සුව අරණ "

Guru Dev Suwa Arana " ගුරු දෙව් සුව අරණ " Need Donation to Proceed this Project Located at Homagama. https://www.youtube.com/watch?v=keL2wVt5k8M&t=144s

A great commitment is made by the buddhist monks towards the prosperity and the well being of our society and the country.It is an utmost need of the present to care for and to provide medical facilities to the aged and the needy monks.Therefore now it is the duty of each one of us to support and contribute to this worthy cause as a nation. If any man accepts my words and decides to treat or pro

vide a service unto me, same is like unto the service and treatment provided to the sickly and needy. This was quoted by our Lord Buddha.

අප රට පැවැතිමට ‌හේතුවනම් බෞද්ධ භික්ෂුවයි. වැඩිහිටි භික්ෂුන් වහන්සේලා සහ ගිලන් භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම හා රැකබලා ගැනීම කාලෝචිත අවශ්‍යතාවයකි. එයට දායක වීම බෞද්ධයන්ගේ පමණක් නොව සමස්ථ ශ්‍රි ලාංකිකයන්ගේම යුතුකමක් වෙනවා.


ගිලනුන්ට උවැටන් කරන්නට ආරෝග්‍යශාලා පිලිබඳ අදහසද ගිලානෝපස්ථානයේ ආනිශංසද පළමු වරට ලොව හමුවේ හඳුන්වා දී වදාළේ අපගේ තථාගතයන් වහන්සේමය. “යෝ මං උපට්ඨෙය්‍ය සෝ ගිලානං උපට්ඨෙහෙය්‍ය” යනුවෙන් “යමෙක් මගේ වචනය පිළිගැනීමෙන් මට උපස්ථාන කරයි නම් ඔහු ගිලන් අයට උපස්ථාන කරන්නේය” යැයි බුදු පියාණෝ වදාළ සේක.

31/10/2025
28/10/2025

කිරිබත්තුඩුව ගුරුදෙව් සුව අරන භික්ෂු රෝහලේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීමේ මහා පුණ්‍ය උත්සවය අපූජ්‍ය පිටිගල සෝනුත්තර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්.@

29/06/2025

☸️ගුරුදෙව් සුව අරණ භික්ෂු රෝහල කිරිවත්තුඩුව ☸️

07/02/2025
20/01/2025

ගුරු දෙව් සුව අරණ භික්ෂු රෝහලෙහි අධ්‍යක්ෂක හිමියන්ගේ දුරකථන අංකය +94718395305 පමණි.
යම් විස්තරයක් ඇතොත් ස්වාමීන් වහන්සේට කතා කර තොරතුරු දැනගන්න
වෙනත් කිසිදු අංකයක් නොමැත

27,28 දින සිදු කරන්නට යෙදුන අප කොහුවල ශ්‍රී ධාතුමලු විහාරස්ථානයට අනුබද්ධව ගුරුදේව්  සුව අරණ ගිලන් භික්ෂු රෝහලේ සර්ව රාත්...
29/10/2024

27,28 දින සිදු කරන්නට යෙදුන අප කොහුවල ශ්‍රී ධාතුමලු විහාරස්ථානයට අනුබද්ධව ගුරුදේව් සුව අරණ ගිලන් භික්ෂු රෝහලේ සර්ව රාත්‍රික පිරිත් පින්කම සහ කඨින දානමය පින්කම .

22/07/2024

Address

Homagama

Alerts

Be the first to know and let us send you an email when Guru Dev Suwa Arana " ගුරු දෙව් සුව අරණ " posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Guru Dev Suwa Arana " ගුරු දෙව් සුව අරණ ":

Share