වැඩ කරන රංජිත් සමග කොට්ඨාස අංක 24 සමගියේ අපි

  • Home
  • Sri Lanka
  • Homagama
  • වැඩ කරන රංජිත් සමග කොට්ඨාස අංක 24 සමගියේ අපි

වැඩ කරන රංජිත් සමග කොට්ඨාස අංක 24 සමගියේ අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වැඩ කරන රංජිත් සමග කොට්ඨාස අංක 24 සමගියේ අපි, Homagama.

පාළාත් පාළන මැතිවරණ 2025
හෝමාගම ප්‍රාදේශීය සභාව
කොට්ඨාස අංක 24(මුණමලේ/ප්‍රසන්නපුර/යකහලුව/දොළහේන)
ගමගි ජන බලවේගය ☎️❌
ගම ගැන දන්න ගම නංවන දෙවන පරපුරේ
සමගි ජන බලවේගයෙන්
සාමවිනිසු රංජිත් සුදසිංහ...

කැපවීම සහ උත්සාහය,අසල්වැසි හෝමාගම උඩුවන මහා පහන්කුඩුව ආරම්භයේ සිට මේ වසරෙහි දක්වා වෙසක් සැමරුම දක්වා නොකඩවා මා ඇතුලු දහස...
19/05/2025

කැපවීම සහ උත්සාහය,

අසල්වැසි හෝමාගම උඩුවන මහා පහන්කුඩුව ආරම්භයේ සිට මේ වසරෙහි දක්වා වෙසක් සැමරුම දක්වා නොකඩවා මා ඇතුලු දහස් ගණනක් වු සියලුම දෙනාගේ වන්දනාවට හා ඇගයීමය ලක්වු විශිෂ්ඨ නිර්මාණයකි වර්තාමනයේ කෙමෙන් ඇත් වී යන වෙසක් සැමරුම තමන්ට හැකි අයුරින් සැදැහැති සිත් සතන් සැනසවීමට මේ සුදුකරන්නා වු කැපකිරිමට හිස නමා අචාරය හා වන්දනාමාන කිරිමට මා මෙසේ ලියමි.

බුදුන් පිදුමට අරුතක් එක් කරන ඔබ සියලුම දෙනා නීරෝගිමත් වේවා ඔබ සැමට දළදා සමිදුන්ගේ පිහිට හා තවත් චිරාත් කාළයක් බුදු සසුන බැබලවීමට උඩුවන මහා පහන්කුඩුවට හේතු වාසනා වේවා...🙏🏻☸️

Ranjith Sudasinghe උඩුවන පහන් කුඩුව

Samagi Jana Balawegaya

"පාට පක්ෂ බේද "මොහොතකට අමතක කර මා වෙනුවෙන් හදවතේ මානපය ලබා දෙමින්  සමස්ත කොට්ඨාස අංක 24 හි,මුලු මනාප චන්ද 6️⃣2️⃣2️⃣ ක් ස...
06/05/2025

"පාට පක්ෂ බේද "මොහොතකට අමතක කර මා වෙනුවෙන් හදවතේ මානපය ලබා දෙමින් සමස්ත කොට්ඨාස අංක 24 හි,

මුලු මනාප චන්ද 6️⃣2️⃣2️⃣ ක් සමගින්

2 වන තැන මා හට ලබා දුන් ප්‍රදේශය වාසි ඔබ සැමට ස්තුතියි...

තනතුරු වරප්‍රසාද ලබා ගැනිමට නොව කළ සේවය මෙන්න කළ හැකි සේවය පිලිබද විශ්වාසයය තැබු ඔබ සැම මාගේ වත්කමයි..

මා වෙනුවෙන් චන්දය ලබා දුන් නොදුන් සැමට අදත් හෙටත් හදවතේ පලමු තැන ඔබ සැමටයි..

කල සේවය අවසන් වී නැත,සේවයට අගයක් එක් කිරිමට ගත් උත්සහයකි

ගමට අවැසි කළ ගම වෙනුවෙන් පෙරටත් වඩා ශක්තිමත්ව

රංජිත් සුදසිංහ.



☎️❌

06/05/2025
ගමටම කිරි ඉතිරෙන දිනයක ආරම්භය...!ගමට අවශ්‍යම අපේ හිතවතා,පාට පක්ෂ බේද ඉවත දා ගම වෙනුවෙන් ඔබගේ වටිනා මනාපය දුරකථනය ඉදිරියේ...
06/05/2025

ගමටම කිරි ඉතිරෙන දිනයක ආරම්භය...!

ගමට අවශ්‍යම අපේ හිතවතා,

පාට පක්ෂ බේද ඉවත දා ගම වෙනුවෙන් ඔබගේ වටිනා මනාපය දුරකථනය ඉදිරියේ ලකුණු කරන්න...

රංජිත් සුදසිංහ..
☎️❌

ඔබ සැමට නීරොගිමත්,මානසික සතුට වැඩි වන ආර්ථිකය සරු වන සුභ නව වසරක් වේවායි මා එක සිතින් පතමි..රංජිත් සුදසිංහ..☎️❌ගමම දන්න ...
17/04/2025

ඔබ සැමට නීරොගිමත්,මානසික සතුට වැඩි වන ආර්ථිකය සරු වන සුභ නව වසරක් වේවායි මා එක සිතින් පතමි..

රංජිත් සුදසිංහ..☎️❌
ගමම දන්න අපේ හිතවතා.,
කොට්ඨාස අංක 24 වැඩිම ප්‍රතිශයෙන් ඔබගේත් මගේත් ගම දියුණුවට සහ යහපත වෙනුවෙන් 2025 හෝමාගම ප්‍රාදේශීය සභාවට වැඩිම ප්‍රතිශතයෙන් පත් කරමු..
☎️❌

17/04/2025

මුණමලේවත සමගි ක්‍රීඩා සමාජය අති දැවන්ත 25 වන බක් මහ උලේල පසුගිය අප්‍රියෙල් මස 15 දින සමඟි ක්‍රීඩා පිටියේදී පැවතුණු අතර ඒ...
17/04/2025

මුණමලේවත සමගි ක්‍රීඩා සමාජය අති දැවන්ත 25 වන බක් මහ උලේල පසුගිය අප්‍රියෙල් මස 15 දින සමඟි ක්‍රීඩා පිටියේදී පැවතුණු අතර ඒ සදාහා මා හටද සහභාගි වීමට අවස්ථාව උදාඋනි

එදා මේදා තුල සමගි ක්‍රිඩා සමාජය වෙනුවෙන් මාගේ උපරිම ශක්තිය ලබා දෙන්නේ වර්තාමනය තුළ කාර්යය බහුල ජිවන රටාක් උවත් අප්‍රේල් මාසයේ සමගි බක්මහ උලෙළ හිමි වන සුවිශේෂීත්වය නිසාමය බාල මහලු තරුණ සියලුම දේනා සමග ඉතාමත් සුහද හා විශ්වාසනීයය මෙම කටුයුතු සුදානම් කිරිමේ සිට අවසානය දක්වා සියලුම දේනාගේ දැඩි කැපවීමෙන් බව සියලුදේනා දන්නා කාරනයකි කරදර පීඩා මැද්දේ හෝ වසර 25ක අභිමානවත් ගමන් මගේහි මා හට ඇති සොදුරු මතක හිතවත් කම් එදා මෙන් අදත් මතකට නැගෙයි නම් වශෙයෙන් සදහන් නොකලත් තීරය පිටුපස තමන්ගේ වැඩ කල්දමා ගම එකම සතුටින් නංවන ඔබට මාගේ ස්තුතිය..

25 වන දිගහැරුමට සුභ පැතුම් එක් කරන අතර තවත් කාලයක් බක් මහා උලෙළ අසිරිය ගමට ගෙන එමට මුණමලේවත්ත සමගි ක්‍රිඩා සමාජයට ශක්තිය ලැබ්වා මගේ ප්‍රාර්ථනයයි..

මෙහිදි සමගි ක්‍රිඩා සමාජයේ අරම්භක සමාජකින් මෙන්න අවසන් වරට මුණමලේවත්ත ග්‍රාමයෙන් තේරි පත්වී ගමට නිහඩ සේවක් සිදුකල සුමනපාල විදානගමගේ මගතාත් සහභාගි වී සිටියහ

හෝමාගම පුරවරයේ අභිමානවත් අයුරින් 25 වන වරටත් සමඟි ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල සහ ස. නි. ධ. ප සංගීත කණ්ඩායම සංගීතවත් කරන,
"SAMAGI COLOUR NIGHT-2025" සංගීත ප්‍රසංගය නොමිලේ නැරඹීමට අප්‍රියෙල් 30 දින මුණමලේ වත්ත සමඟි ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. ඔබ සැමට සුහද ආරාධනා

Admin post

ගමට ශක්තිම ගමම දන්න
කොට්ඨාස අංක 24
රංජිත් සුදසිංහ
☎️❌

වැඩ කරන රංජිත් සමග කොට්ඨාස අංක 24 සමගියේ අපි
Ranjith Sudasinghe

Address

Homagama

Telephone

+94777250519

Website

Alerts

Be the first to know and let us send you an email when වැඩ කරන රංජිත් සමග කොට්ඨාස අංක 24 සමගියේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share