19/04/2026
❤️🌹
🌹 𝐀𝐬𝐡𝐢 𝐃𝐀𝐍𝐂𝐄 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 🌹
💃 හැඩට නටන්න.,
තිතට ලියන්න...✍️
📛 පෙර පාසල් වයසේ සිට 5 ශ්‍රේණිය දක්වා....,
• නර්තනයට උචිත ව්‍යායාම
• මූලික සරඹ අභ්‍යාස
• මූලික හැඩතල පුහුණුව
📛 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
• පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීම
• නිර්මාණාත්මක නර්තන පුහුණුව
• බෙර වාදන පුහුණුව
❤️ මෙහෙයවීම...,
ජනහිතකාමී කලා කෞෂල්‍යය විභූෂණ , විශ්ව කීර්ති ශ්‍රි ලංකා දුහිතෘ,
නර්තන ශිල්පිනී,
ළමා මනෝ විද්‍යා උපදේශිකා,
නර්තන කථිකාචාර්ය,
එන්.ඒ.අශානි සංඡිලා නාගසිංහ
ස්ථානය -: VICKY International Preschool & Daycare Hikkaduwa BRANCH
⛔ පළමූ කණ්ඩායම මෙම සතියේ ලියාපදිංචි කරන අතර,
☎️ලියාපදිංචි වීම සදහා පහත අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න🪀📱 ඉන්පසූ කලායතනය ආරම්භ වන දිනය හා වේලාවන් ලබා දෙන්නෙමූ..
📲 0706325311