ජනතා විමුක්ති පෙරමුණ හික්කඩුව

ජනතා විමුක්ති පෙරමුණ හික්කඩුව Janatha Vimukthi Peramuna is a socialist party and a former militant organization in Sri Lanka.

අපේ මුහුද, අපේ වෙරළ සහ අපේ සොබාදහම රැකගන්න රුහුණු සංචාරක කාර්යාංශයෙන් ලැබුණු මහඟු දායකත්වයක්! 🐢🌊සංචාරක කලාපයේ ප්ලාස්ටික්...
11/01/2026

අපේ මුහුද, අපේ වෙරළ සහ අපේ සොබාදහම රැකගන්න රුහුණු සංචාරක කාර්යාංශයෙන් ලැබුණු මහඟු දායකත්වයක්! 🐢🌊
සංචාරක කලාපයේ ප්ලාස්ටික් සහ පොලිතීන් ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් රුපියල් ලක්ෂ 23ක් වටිනා බේල් යන්ත්‍රයක් අප වෙත ලබා දුන් රුහුණු සංචාරක කාර්යාංශයට අපගේ ගෞරවනීය ස්තූතිය හිමි වේ.
පරිසරය සුරකිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙය මහත් ආශීර්වාදයකි. ♻️🙌

𝐏𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐇𝐢𝐤𝐤𝐚𝐝𝐮𝐰𝐚: 𝐀 𝐍𝐞𝐰 𝐌𝐢𝐥𝐞𝐬𝐭𝐨𝐧𝐞 𝐢𝐧 𝐖𝐚𝐬𝐭𝐞 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭.

To effectively manage the plastic and polythene waste in the Hikkaduwa tourism zone, the Ruhunu Tourism Bureau has invested LKR 2.3 Million in a high capacity Baling Machine.
We remain committed to fostering a cleaner, greener, and more sustainable future for Southern Province Tourism.

හික්කඩුවේ සුන්දරත්වය සුරකීම වෙනුවන් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නව පියවරක්!

හික්කඩුව සංචාරක කලාපයේ එක් රැස් වන ප්ලාස්ටික් හා පොලිතීන් ක්‍රමවත්ව කළමනාකරණය කිරීම සඳහා රුහුණු සංචාරක කාර්යාංශය මගින් රුපියල් ලක්ෂ 23ක් වටිනා බේල් යන්ත්‍රයක් (Baling Machine) ප්‍රදානය කෙරිණි.
දකුණු පළාත තුළ වඩාත් පිරිසිදු හා හරිත සංචාරක කර්මාන්තයක් වෙනුවෙන් අප සැමවිටම කැපවී සිටින්නෙමු.

09/12/2025

Night vibes, city lights ✨රාත්‍රී කාලයේ හික්කඩුව වෙරළ තීරය දැඩි අදුරේ පැවතීම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට වෙරළේ ගමන් කිරී...
22/11/2025

Night vibes, city lights ✨

රාත්‍රී කාලයේ හික්කඩුව වෙරළ තීරය දැඩි අදුරේ පැවතීම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට වෙරළේ ගමන් කිරීමට සහ සංචාරක ව්‍යාපාරිකයන්ට Night Tourism හරහා ආදායම් ඉපැයීමට තිබූ ඉඩ පහසුකම ඇහිරී තිබුණි. එයට පිළියමක් ලෙස හික්කඩුව නාගරිකයේ වෙරළ තීරය ප්‍රදේශවාසීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේද උදව් උපකාර ඇතිව විදුලි ආලෝක කරණය කරන ලදී. මීට පෙර පන්නම්ගොඩ වෙරළ තීරයද ආලෝකමත් කිරීමට හික්කඩුව නගර සභාව මගින් කටයුතු කරන ලද අතර, සංචාරකයන් වැඩිපුර ගැවසෙන අනෙකුත් ස්ථානද හදුනාගෙන එම වෙරළ තීරයන්ද මෙලෙස ආලෝකමත් කිරීම අපගේ බලාපොරොත්තුවයි. 🙏🌍

31/10/2025
10/10/2025
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස කාණු පද්ධතිය පිරිසිදු කිරීම. 🤙🏽
08/10/2025

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස කාණු පද්ධතිය පිරිසිදු කිරීම. 🤙🏽

14/09/2025

නොදිරන කසළ වෙන්කර එකතු කිරීමේ Clean Your Backyard වැඩසටහනට සමගාමී “කසළ පොල” වැඩසටහන.
සැප්තැම්බර් 16 පෙ.ව. 9.00 සිට ප.ව 1.00 දක්වා හික්කඩුව නගර සභා භූමියේ දී පැවැත්වේ.
ද්‍රව්‍ය වෙන්කර රැගෙන ඒමට කාරුණික වන්න.
☎️ විමසීම් – 091 2275 114, 0712516712

Address

Hikkaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when ජනතා විමුක්ති පෙරමුණ හික්කඩුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ජනතා විමුක්ති පෙරමුණ හික්කඩුව:

Share