27/10/2025
හැටන් ශ්‍රී පාද ජාතික පාසලේ
විශ්‍රාමික විදුහල්පති, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරන්දර, දර්ශනපති සහ හැටන් ශ්‍රී නීග්‍රෝධාරාම මහා විහාරාධිපති අති පූජ්‍ය මහගම විමල මා හිමිපාණන් වහන්සේට,
උතුම් වූ නිවන් සුව ලැබේවා!
විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ ශ්‍රී පාද විද්‍යාලීය මාධ්‍ය ඒකකය
To the Most Venerable Mahagama Wimala Thero, the retired Principal of Hatton Sri Pada National School, the Chief Sangha Nayaka of the Central Province of the Kotte Sri Kalyani Samagri Dharma Maha Sangha Sabha of the Shyamopali Vansika Maha Nikaya, Darshanapati and the Chief Incumbent of Hatton Sri Nigrodharama Maha Viharaya,
May you attain Nirvana!
The Principal, Teachers, The students and the Sri Pada College Media Unit