Past Pupils Association of Rajasinghe Central College Hanwella

Past Pupils Association of Rajasinghe Central College Hanwella හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ නිල Facebook පිටුව.

26/05/2026

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය අශිති අභිමන් 2026 විද්‍යාලයීය සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාතික පරිත්‍රාණ ධර්ම දේශනය හා ආශිර්වාද බෝධි පුජාව විද්‍යාලයීය පරිශ්‍රයේ සිට සජීවීව ....

🎊 Celebrating 80 years of Excellence, Mother HRCC 🎉       🔸United By Our Past. Inspired for the future.✊🌏They are ready ...
21/05/2026

🎊 Celebrating 80 years of Excellence, Mother HRCC 🎉

🔸United By Our Past.
Inspired for the future.✊🌏

They are ready to be purchased 👍

T-shirt 👕 - Rs.2000
Cap 🧢 - Rs.1000
Vehicle badge 🎖- Rs.1500
Wrist band ⭕ - RS.150

T-shirt with cap 👕🧢 - Rs.2800

T-shirt /Cap & V.badge 👕🧢🎖
-Rs.3700

T-shirt / Cap/ V.badge/W.band 👕🧢🏅⭕ - Rs.3800

T-shirt Size - 2SX/SX/S/M/L/XL/2XL/ 3XL/4XL
▪Please request and receive larger sizes than 4XL.

Where to buy -
➡Sithumina Book Shop Pahathgama 📞077 540 1507
➡Mahajana Pharmacy Hanwella
📞0777268090
➡Saleena Dress Police Junction Kosgama
📞077 304 3283

Cash on Deliver -
Item Amount + 500/- (Delivery Charger) Diposit to the below A/C.no and send the recipe to the 0778340560 W/app no.

W M J Wijemanna
A/C No - 139020034121
HNB / Hanwella

More details Call / WhatsApp -
📞 Ajith - 0712329208/0771224718
📞 Roshan - 0719683959
📞Janaka-0715357091/0778340560

So don't miss the opportunity to buy these memorable souverniers of the 80th Anniversary Of Mother HRCC.👍

🎊 Celebrating 80 years of             Excellence Mother HRCC 🎉       🔸United By Our Past ✊ 🔸Inspired for the future.🌏Som...
21/05/2026

🎊 Celebrating 80 years of Excellence Mother HRCC 🎉

🔸United By Our Past ✊
🔸Inspired for the future.🌏

Something special is coming soon.🤩👣

Rajians are you ready..👇

04/11/2025

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයන් දෙපලක් වෙනුවෙන් '" රජසිහ විරු හරසර" නමින් උපහාර උළෙලක් පසුගිය දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවුක හමුදාවේ රියල් අද්මිරාල් ධූරය හොබවන එස්. ජගත් කුමාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් ශිරන්ත මිල්ලගල යන ජේෂ්ඨ නිළධාරින් දෙපළ අගයමින් මෙම උපහාර උත්සවය 2025/10/24 දින හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
විද්‍යාලයීය ආදි ශිෂ්‍ය භට සන්ධානය සංවිධානය කරන ලද මෙම උත්සවය සාර්ථක කර ගැනීම සදහා සහාය ලබා දුන් රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ

* විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය
* බාලක බාලිකා ශිෂ්‍ය භට කණ්ඩය
* බාලදක්ෂ සමූහය
* ශිෂ්‍ය නායක සන්සදය
* බටහිර තූර්යවාදක කණ්ඩායම
* විද්‍යාලයීය නර්තන කණ්ඩායම්
* මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයීය ශිෂ්‍ය භට තූර්යවාදක කණ්ඩායම.
* විද්‍යාලයීය මාධ්‍ය ඒකකය
* ඇතුළු වචනයකින් හෝ උදවු උපකාර කළ සියලු දෙනාට අපගේ හද පිරි ස්තුතිය පිරි නමමු.🙏

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලිය අාදි ශිෂ්‍ය සංගමය.

31/10/2025

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයන් දෙපලක් වෙනුවෙන් '" රජසිහ විරු හරසර" නමින් උපහාර උළෙලක් පසුගිය දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවුක හමුදාවේ රියල් අද්මිරාල් ධූරය හොබවන එස්. ජගත් කුමාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේමේජර් ජෙනරාල් ශ්‍රියන්ත මිල්ලගල යන ජේෂ්ඨ නිළධාරින් දෙපළ අගයමින් මෙම උපහාර උත්සවය 2025/10/24 දින හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
මෙම උත්සවය සාර්ථක කර ගැනීම සදහා වෙහෙස මහන්සි වී කටයුතු කළ හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ

* ආදිශිෂ්‍ය භට කණ්ඩය
* විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
* ශිෂ්‍ය භට කණ්ඩය
* බාලදක්ෂ සමූහය
* ශිෂ්‍ය නායක සන්සදය
* බටහිර තූර්යවාදක කණ්ඩායම
* විද්‍යාලයීය නර්තන කණ්ඩායම
* මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයීය ශිෂ්‍ය භට තූර්යවාදක කණ්ඩායම
සහ විද්‍යාලයීය මාධ්‍ය ඒකකය ඇතුළු වචනයකින් හෝ උදවු උපකාර කළ සියලු දෙනාට අපගේ හද පිරි ස්තුතිය පිරි නමමු.

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාල අාදි ශිෂය සංගමය.

MESSAGE OF APPRECIATIONTo the Principal, Teachers, Students, Old boys Association , Old Cadets Association and Esteemed ...
26/10/2025

MESSAGE OF APPRECIATION

To the Principal, Teachers, Students, Old boys Association , Old Cadets Association and Esteemed Community of Hanwella Ranasinghe Central College,

It was a great honour for me to attend the felicitation Ceremony arranged yesterday at Our school .
I was deeply touched by the kindness and sincere spirit with which my visit was received at yesterday.

The entire event was a clear sign of the great discipline and dedication instilled in the students.

I must specifically praise the Guard of Honour. They performed with great precision and pride, showing excellent training and qualities important for serving our nation. The entire ceremony, including the cultural performances and dancing troops, was perfectly planned and executed. It was beautiful and a very colourful display, which was clearly demonstrating the deep talents being nurtured at by the school.

I must express my deepest thanks to everyone who made the ceremony such a great success, especially those who are the true strength of my school. A huge, thank must goes to the Old Boys' Association for their tireless efforts, which has been instrumental in making this event a reality,

I must equally praise the Old Cadet Association. Their devotion is evident in the tangible support they offer, year after year, in upholding the discipline, honour, and leadership skills of our cadets.

My sincere thanks also must go to the Present Principal and the entire body of teachers for their strong leadership and hard work in making this wonderful event happen.

I also offer high praise to the Present Cadet Platoon and their dedicated Instructors for their flawless performance and professional conduct.

This level of organization truly shows the great unity and teamwork within the Rajasinghe Central community.

I must never forgot to thank my 87-90 group for presenting me with a valuble memento which will remind my school days & the day of our felicitation ceremony. I am deeply grateful for their unwavering support, camaraderie and commitment.

Thank you once again for making this a truly memorable day. I will remember your commitment and the spirit of my school with great pride, and I wish it continuous success in its mission to prepare future leaders for our nation.

With sincere appreciation and best wishes,

Rear Admiral Jagath Kumara, RSP***, USP, MSc(DS) Mgt, BSc (DS), JP(Whole Island)

*MESSAGE OF APPRECIATION*Dear Proud Sons and Daughters of Rajasinghe,I wish to express my heartfelt gratitude to all of ...
26/10/2025

*MESSAGE OF APPRECIATION*

Dear Proud Sons and Daughters of Rajasinghe,

I wish to express my heartfelt gratitude to all of you for the wonderful felicitation arranged to honor me during my visit to my beloved alma mater, Rajasinghe Central College. It was a deeply emotional and memorable day for me, one that I will always cherish with pride and affection.

The Guard of Honour presented by the school cadets was outstanding — filled with discipline, pride, and the true Rajasinghe spirit. The introduction and ceremonial flow were carried out so professionally and gracefully. The commitment and energy of the dancing troupes, especially the talented daughters of our school, brought life and beauty to the event. The compering and coordination by the prefects and cadets were simply remarkable — every moment was well-organized and meaningful.

I must make special mention of the Old Cadets Association, the Old Boys, and all the true sons of Rajasinghe, who joined hands to make this day a success. Your unity, loyalty, and effort reflect the timeless values our school has instilled in us.

My sincere thanks also go to all who contributed — whether present or not — for your love and good wishes. I am especially grateful to those who were there in person, sharing your time and heartfelt presence.

A very special word of appreciation goes to my former Cadet Platoon Commanders — Lalith Sir, Nimal Sir, and Darmawansa Sir — for their lasting guidance, discipline, and mentorship that shaped the foundation of who I am today.

Thank you all once again for making me proud to call myself a son of Rajasinghe Central College. May our school continue to shine with glory, unity, and excellence for generations to come.

With deepest gratitude and affection,

Major General Shirantha Millagala RWP RSP USP Hdmc psc
❤️ ❤️❤️❤️❤️❤️❤️

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය 79 වසරක ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ ජේෂ්ඨ නිලයන් හොබ...
25/10/2025

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය 79 වසරක ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ ජේෂ්ඨ නිලයන් හොබවමින් රාජසිංහ විදුහල් නාමය ඉහලටම ඔසවා තැබූ ආදි රාජසිංහයන් දෙදෙනාට උපහාර දැක්වීමේ උළෙල 2025 ඔක්තෝබර් 24 දින අභිමානවත් හා උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ වගයි...
සංවිධානය රාජසිංහ අදි ශිෂ්‍ය භට කණ්ඩායම සහ රාජසිංහ අදි ශිෂය සංගමය.
සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තුති. 🙏
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාල අාදි ශිෂය සංගමය.
https://drive.google.com/drive/folders/1ZagT05663FXO6IjPaWY8M-eCbYh0Ldbu?usp=sharing

79 වසරක රාජසිංහ ඉතිහාසයේ ප්‍රථම වතාවටශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ ජේෂ්ඨ නිළයන් හොබවමින් රාජසිංහ විදුහල් මතා...
14/10/2025

79 වසරක රාජසිංහ ඉතිහාසයේ ප්‍රථම වතාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ ජේෂ්ඨ නිළයන් හොබවමින් රාජසිංහ විදුහල් මතාවගේ
නාමය ඉහළටම ඔසවා තැබූ අදි රාජසිංහයන් දෙදෙනාට

උපහාර දක්වීමේ උළෙල

2025 ඔක්තෝබර් 24 වන දින හංවැල්ල රාජසිංහ
මධ්‍ය විද්‍යාලයේදී අභිමානවත් හා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ආදි ශිෂ්‍ය භට සංසදය සහ ආදි ශිෂ්‍ය සංගමය

😍

1991 වසරේ රාජසිංහයේ ශිෂ්‍යභට ඛණ්ඩයේ සැරයන් ශිරන්ත මිල්ලන්ගල ශ්‍රීලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් නිලයට උසස්විම් ලබා ගත්තේ...
12/07/2025

1991 වසරේ රාජසිංහයේ ශිෂ්‍යභට ඛණ්ඩයේ සැරයන් ශිරන්ත මිල්ලන්ගල ශ්‍රීලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් නිලයට උසස්විම් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තු වේ මේජර් ජෙනරාල් ශිරන්ත මිල්ලන්ගල ... රාජසිංහය නිර්මාණය කල මෙම විශිෂ්ඨ සෙන්පතියාට තව එක් පියවරක් පමණයි ඇත්තේ ශ්‍රීලංකා යුද හමුදාවේ යුද හමුදාපති තනතුරට පත්වීමට....
ඒ සඳහා රාජසිංහ අප සැමගේ සුභ පැතුම් හදවතින්ම පලකරමු...
රාජසිංහය නිර්මාණය කල ප්‍රථම මේජර් ජෙනරාල් වරයා...සතුටුයි ආඩම්බරයි අපිට... ඔබතුමන්ට තෙරුවන් සරනයි !!
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය.

Address

School Lane
Hanwella

Telephone

+94771977050

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils Association of Rajasinghe Central College Hanwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Past Pupils Association of Rajasinghe Central College Hanwella:

Share