සහෘදයෝ මිතුරු හවුල - හඳපාන්ගොඩ

සහෘදයෝ මිතුරු හවුල - හඳපාන්ගොඩ සහෘදයෝ මිතුරු හවුල හඳපාන්ගොඩ

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏❤️
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏❤️

🎶 “Feel the energy! 🕺💃 ‘Sahurdayo Live In Concert ’26 full show now on YouTube!”
16/02/2026

🎶 “Feel the energy! 🕺💃 ‘Sahurdayo Live In Concert ’26 full show now on YouTube!”

සංගීත ප්‍රසංග නැරබිමට මෙම Channels එක SUBSCRIBED කරන්න

Thisanka Gamage ❤️🫡
10/02/2026

Thisanka Gamage ❤️🫡

❤️🔥Angel Art PhotographyWifi Music Band Thisanka GamageRavi Royster jr Tharu Wickramasinghe
10/02/2026

❤️🔥
Angel Art Photography
Wifi Music Band Thisanka GamageRavi Royster jr Tharu Wickramasinghe

03/02/2026

ඔබ පාවී ගියා දුර ඇතකට..❤️🌹


Kaveesha Kaviraj Wifi Music Band Wifi Music Band Loves Thisanka Gamage

Thank you!!  H A N D A P A N G O D A ❤️🫶හඳපාන්ගොඩ සහෘදයෝ මිතුරු හවුල විසින් ප්‍රදේශවාසී හා ව්‍යාපාරික භවතුන්ගේ අනුග්‍රහය...
02/02/2026

Thank you!! H A N D A P A N G O D A ❤️🫶

හඳපාන්ගොඩ සහෘදයෝ මිතුරු හවුල විසින් ප්‍රදේශවාසී හා ව්‍යාපාරික භවතුන්ගේ අනුග්‍රහය ඇතිව පළමු වරට සංවිධානය කළ "සහෘදයෝ Live in Concert 2026" ප්‍රසංගය දැවැන්ත ප්‍රේක්ෂක ජනතාවකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව නිම කිරීමට අපට හැකිවිය. මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වූ ප්‍රදේශවාසී හා ව්‍යාපාරික භවතුන් වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තූතිය පළ කර සිටිමු. එසේම ප්‍රසංගය සංවිධානය සඳහා වචනයෙන් හෝ සහයෝගය ලබාදුන් සියළුම දෙනාට හා ප්‍රසංගය රසවිඳීමට පැමිණි ප්‍රදේශවාසී හා අවට ජනතාවට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

Wifi Music Band Wifi Music Band Loves Thisanka Gamage Susanga Video Team


Sahurdayo Live In Concert'26 ❤️✅
01/02/2026

Sahurdayo Live In Concert'26 ❤️✅

Wifi Music Band ❤️🔥
01/02/2026

Wifi Music Band ❤️🔥

Address

Ingiriya Road Handapangoda
Handapangoda
10524

Telephone

+94787198887

Website

Alerts

Be the first to know and let us send you an email when සහෘදයෝ මිතුරු හවුල - හඳපාන්ගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share