Hambantota District Chamber of Commerce - HDCC

Hambantota District Chamber of Commerce - HDCC This page will give all updates about the HDCC as well as any events or promotions in the region. For more information please call, email or fax us.

For 23 years, the Hambantota District Chamber of Commerce (HDCC) has led rural Sri Lanka as the region’s prime destination for local businesses. With over 300 members, the HDCC hosts a versatile and talented group of entrepreneurs. By supporting these businesses, the HDCC economically empowers the Hambantota District. With a diverse group from fish farmers to bakers, the HDCC works with skilled en

trepreneurs in the country’s leading sectors. In particular, the HDCC alongside its members are putting Hambantota on the map as must-see tourist destination. To highlight these sites, HDCC operates and owns Deep South Tourism, a campaign and website, showcasing the rich travel opportunities in the Southern Province. As the HDCC continues to expand and support the community, it has developed strategic partnerships with organizations like The Royal Norwegian Embassy and Manchester Solutions. The Chamber continues to pursue and strengthen these national and international ties. In addition to its acclaim as a leading Chamber, the HDCC holds trade shows and exhibitions to expand upon the economic growth and opportunities within the community. Other key services include IT support, the Career Services Centre, and the Hambantota Youth Business Programme.

🔥🔥 ගිය වසරේ අත්දැකීමමෙවරත් විඳ ගැනීමට ඔබ ලෑස්තිද?👉👉 එසේ නම් දැන්ම දින වෙන කර ගන්න..
24/03/2026

🔥🔥 ගිය වසරේ අත්දැකීම
මෙවරත් විඳ ගැනීමට ඔබ ලෑස්තිද?
👉👉 එසේ නම් දැන්ම දින වෙන කර ගන්න..

🙏🙏2026 වසරේ රාමසාන් උපවාස කාලය අවසන් කළහම්බන්තොට දිස්ත්‍රික් මුස්ලිම් ප්‍රජාවට,🌛🌛හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සුභ...
21/03/2026

🙏🙏2026 වසරේ රාමසාන් උපවාස කාලය අවසන් කළ
හම්බන්තොට දිස්ත්‍රික් මුස්ලිම් ප්‍රජාවට,
🌛🌛හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සුභ පැතුම්......!
සභාපතිතුමන්, අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුලු කාර් ය මණ්ඩලය.

𝕸𝖆𝖓𝖆𝖌𝖊𝖒𝖊𝖓𝖙 𝕿𝖗𝖆𝖎𝖓𝖊𝖊 𝕺𝖕𝖕𝖔𝖗𝖙𝖚𝖓𝖎𝖙𝖎𝖊𝖘 @ 𝗛𝐃𝘾𝘾🄵🄾🅁 🄸🄽🅀🅄🄸🅁🄸🄴🅂+94 47 4 933 933 - VOICE+94 71 44 44 70 221 - WA Only
17/03/2026

𝕸𝖆𝖓𝖆𝖌𝖊𝖒𝖊𝖓𝖙 𝕿𝖗𝖆𝖎𝖓𝖊𝖊 𝕺𝖕𝖕𝖔𝖗𝖙𝖚𝖓𝖎𝖙𝖎𝖊𝖘 @ 𝗛𝐃𝘾𝘾
🄵🄾🅁 🄸🄽🅀🅄🄸🅁🄸🄴🅂
+94 47 4 933 933 - VOICE

+94 71 44 44 70 221 - WA Only

🎯🎯New Job Opportunities📌📌Apply Now..!
12/03/2026

🎯🎯New Job Opportunities
📌📌Apply Now..!

12/03/2026
හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයට අනුබද්ධිත සාමාජික හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායක සංසදය මගින් ජාත්‍යන්තර කාන්...
12/03/2026

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයට අනුබද්ධිත සාමාජික හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා ව්‍යවසායක සංසදය මගින් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2026 මාර්තු මස 10 දින වාණිජ මණ්ඩලයේ සභාපති අසේල මනිමේන්ද්‍ර මහතා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් පි.සී.ආර්.විජේවර්ධන මහත්මිය, කුඩා ව්‍යාපාර ඒ්කකයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂිකා පවිත්‍රා සජීවනී විජේතුංග මහත්මිය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරිණී දුමිදු සුදර්ශණී ඇතුලු ආරාධිත අමුත්තන් රාශියකගේ හා ව්‍යවසායක කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

Soft Logic Life Insurance ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී චමින්ද දිසානායක මහතා විසින් දිරිය කාන්තාවක් ලෙස අභියෝග ජයගනිමු මැයෙන් ව්‍යවසායිකාවන් දැනුවත් කිරිමේ විශේෂ දේශණයක් සිදුකරන ලදි.

සෙරෙන්ඩිබ් සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරි හෂිනි දිල්ෂානි මහත්මිය විසින් වසර 10ක තම ව්‍යාපාරික අත්දැකීම් හුවමාරු කරගැනීමක් සිදුකරන ලදි.

ජාත්‍යන්තර දින සැමරුමට සමගාමීව කාන්තා ව්‍යවසායක සංසදයේ වාර්ෂික මහා සභාව පැවැත්වු අතර සභාපතිනිය වශයෙන් හම්බන්තොට ඩිලානි කලුදොදොල් ව්‍යාපාරියෙහි අදිපතිනි ආශා සෙව්මිණී, ලේකම්-සාමිනී අබේසිංහ, භාණ්ඩාගාරික-ලක්මිණී දිසානායක, උපසභාපති-අනුෂා ලක්මාලි යන මහත්මීන් තේරී පත්වු අතර නව නිළධාරී මණ්ඩලය තෝරාපත්කරගැනීම මෙහෙයවීම වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ටිලර් නාදුගල මහතා විසින් සිදුකරනලදි.
අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය වෙතින් ව්‍යසායිකාවන් දැනුවත් කිරීම සඳහා පත්‍රිකා බෙදා දීමක්ද මෙහිදී සිදුකරන ලදී.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සදහා අනුග්‍රාහකත්වය Serendib Group of Company, පීපල්ස් ලීසිං සමාගම හා කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන ලදි.

දිරිය කාන්තාවන් හට , විරියෙන් නැගී සිටීමට සුභ පුතුම්........Happy International Women's Day 2026HDCC
08/03/2026

දිරිය කාන්තාවන් හට , විරියෙන් නැගී සිටීමට සුභ පුතුම්........
Happy International Women's Day 2026

HDCC

Happy International Women's Day 2026.Let's Make a Better World for All of Them....Best Wishes from HDCC
08/03/2026

Happy International Women's Day 2026.

Let's Make a Better World for All of Them....
Best Wishes from HDCC

👩‍🦱👩‍🦰👧Happy International Women's Day....!!🫂🫂Lets make a better world for all of them.🌟⭐️💥Best Wishes From HDCC
08/03/2026

👩‍🦱👩‍🦰👧Happy International Women's Day....!!
🫂🫂Lets make a better world for all of them.
🌟⭐️💥Best Wishes From HDCC

ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා ඊයේ (20) දින හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ...
21/02/2026

ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා ඊයේ (20) දින හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවකට සම්බන්ධ විය.

වාණිජ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දිස්ත්‍රික්කයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.

මීට අමතරව රජයේ වැඩපිළිවෙළ යටතේ ප්‍රාදේශීය ව්‍යසායකත්ව උපදේශන සභාවන් පිහිටුවීමේ ක්‍රියාවලිය සහ එමගින් ග්‍රාමීය මට්ටමේ ව්‍යසායකත්ව සංවර්ධනය සඳහා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්ගේ අත්දැකීම් සහ සහයෝගීතාවය ලබා ගැනීම පිළිබඳව ද විශේෂයෙන් අවධානය යොමු කරන ලදී.

16/02/2026

මෙවර කාන්තා දිනය සමරන්න... කාන්තා ඔබගේ දිනයේ, ඔබත් එන්න......

Address

Hambantota

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94 47 2220940

Alerts

Be the first to know and let us send you an email when Hambantota District Chamber of Commerce - HDCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hambantota District Chamber of Commerce - HDCC:

Share