19/05/2026
ජාතික තරුණ දිනය - 2026 වෙනුවෙන් "Say no" තේමාව යටතේ විෂ මත්ද්‍රව්‍ය විරෝධී බදුල්ල දිස්ත්‍රික් පාගමන මැයි 23 දින බණ්ඩාරවෙලදී.....
මේ ගමනේ ඔබේ පියවරත් අපට වැදගත්, එන්න, එකතු වෙමු ,හඬක් නගමු...