Hiru Sports Club

Hiru Sports Club The Unity Youth Circle is more than a group; it's a family built on connection and shared purpose.

This is the place for young individuals to find support, forge lasting friendships, and build a brighter future together.

🌿 යගොඩ දුම්රිය ස්ථානය නැවත පණ ගන්වමු 2026 🌿හෙට දවසක් වඩා යහපත් කරගන්න අපි අත්වැල් බැඳගමු!හිරු ක්‍රීඩා සමාජය - පහල යගොඩ ම...
20/05/2026

🌿 යගොඩ දුම්රිය ස්ථානය නැවත පණ ගන්වමු 2026 🌿

හෙට දවසක් වඩා යහපත් කරගන්න අපි අත්වැල් බැඳගමු!

හිරු ක්‍රීඩා සමාජය - පහල යගොඩ මගින් යගොඩ දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ සහ අලංකාර කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

📅 *දිනය:* 2026 මැයි 24 වැනිදා
⏰ *වේලාව:* උදේ 7.00 සිට
📍 *ස්ථානය:* යගොඩ දුම්රිය ස්ථානය

අපගේ අරමුණ:
පිරිසිදු දුම්රිය ස්ථානයක් • හරිත දුම්රිය ස්ථානයක් • ශක්තිමත් ප්‍රජාවක්

අපි ස්ථානය පිරිසිදු කර, ගස් සිටුවා, නැවත සකසා, වෙසක් උත්සවය සඳහා අලංකාර කරන්නෙමු. මේ අපේ දුම්රිය ස්ථානයයි, අපේ ආඩම්බරයයි!

ඔබට මෙලෙස උදව් කළ හැක:
- ශ්‍රම දායකත්වය / ස්වේච්ඡා සේවය
- ස්වේච්ඡා සේවකයන් සඳහා ආහාර, බොන්න වතුර, සිසිල් බීම
- පැල, මල් පෝච්චි, පස් සහ පොහොර
- උද්‍යාන මෙවලම්, පිරිසිදු කිරීමේ උපකරණ
- වෙසක් අලංකරණ ද්‍රව්‍ය
- මූල්‍ය දායකත්වය

කුඩා සහයක් මගින් අපේ ප්‍රජාවට විශාල වෙනසක් කළ හැක.
එකට සිටියොත් අපට එය කළ හැක!

අපි එක්ව යගොඩ වඩාත් පිරිසිදු, හරිත සහ අලංකාර කරමු 🇱🇰



---
_සංවිධානය: හිරු ක්‍රීඩා සමාජය – පහල යගොඩ_

🌿 REVIVE YAGODA RAILWAY STATION 2026 🌿

Let’s Join Hands for a Better Tomorrow!

Hiru Sports Club – Pahala Yagoda is organizing a community cleanup and beautification drive at Yagoda Railway Station.

📅 *Date:* 24th May 2026
⏰ *Time:* 7:00 AM onwards
📍 *Location:* Yagoda Railway Station

Our Goal:
A Cleaner Station • A Greener Station • A Stronger Community

We’ll be cleaning, replanting, rearranging, and decorating the station for Vesak. This is our station, our pride!

You can help by contributing:
- Manpower / Volunteering
- Food, drinking water, cool drinks for volunteers
- Plants, flower pots, soil & fertilizer
- Gardening tools, cleaning equipment
- Vesak decorations
- Financial contributions

Small support can create a big change for our community.
Together We Can Make It Happen!

Let’s build a cleaner, greener, and more beautiful Yagoda 🇱🇰



---
_Organized by: Hiru Sports Club – Pahala Yagoda_

🏐✨ HIRU SPORTS CLUB – PAHALA YAGODA ✨🏐We are excited to announce our Volleyball Tournament 2026 happening right here in ...
27/04/2026

🏐✨ HIRU SPORTS CLUB – PAHALA YAGODA ✨🏐

We are excited to announce our Volleyball Tournament 2026 happening right here in our village! 💛

📍 Venue: Sri Swarnapali School Ground, Pahala Yagoda
📅 Date: 28th June 2026
⏰ Time: 7.00 AM onwards

🔥 Gather your team and get ready for an action-packed day full of energy, competition, and team spirit!

🏆 Valuable prizes will be awarded to the champions!

📢 Registrations are NOW OPEN!

Don’t miss your chance to be part of this exciting community event and show your skills on the court!

👉 Contact us now to register your team!
071 392 9740 / 070 277 2448

🏐✨ HIRU SPORTS CLUB – PAHALA YAGODA ✨🏐We are excited to announce our Netball Tournament 2026 happening right here in our...
27/04/2026

🏐✨ HIRU SPORTS CLUB – PAHALA YAGODA ✨🏐

We are excited to announce our Netball Tournament 2026 happening right here in our village! 💛

📍 Venue: Sri Swarnapali School Ground, Pahala Yagoda
📅 Date: 28th June 2026
⏰ Time: 7.00 AM onwards

🔥 Gather your team and be part of an energetic and competitive day filled with sportsmanship and fun!

🏆 Valuable prizes will be awarded to the champions!

📢 Registrations are NOW OPEN!

Don’t miss this opportunity to showcase your talent and enjoy a great community event.

👉 Contact us now to register your team!
071 392 9740 / 070 277 2448

යාගොඩ පුරවරයේ අභිමානවත් ලෙස 6වන වරත් පැවැත්වු හිරුබක්මහ උළෙල හා හිරු කලර්ස් නයිට් මෙසේ නිමා වූ වගයි.❤️🔥මේ වෙනුවෙන් ක්‍රී...
20/04/2026

යාගොඩ පුරවරයේ අභිමානවත් ලෙස 6වන වරත් පැවැත්වු හිරුබක්මහ උළෙල හා හිරු කලර්ස් නයිට් මෙසේ නිමා වූ වගයි.❤️🔥
මේ වෙනුවෙන් ක්‍රීඩා පිටිය අපහට ලබාදීමට කටයුතු කල පහළයාගොඩ ශ්‍රී ස්වර්ණපාලී විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා වෙත විෂේශ ස්තුතිය පුදකර සිටිමි.ඒ අතර ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ඇතුලු එදින ආරක්ෂාව ලබාදීමට පැමිනි සියලුම නිලධාරීන්ටත්,පහල යාගොඩ විහාරස්ථානයේ විහාරස්ථානාධිපති කුසල ස්වාමීන්ද්‍රයානන් වහන්සේටත්,මෙම බක්මහ උළෙල සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටින අතර, ඒ සමගම අපහට අනුග්‍රාහකත්වය ලබාදුන්,

🟣 හිරු බක්මහ උළෙලහි ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සැපයු ගම්පහ I world අධිපති භාග්‍ය මහතා

🟣හිරු බක්මහ උළෙලහි සම අනුග්‍රාහක දායකත්වය සැපයු magical shipping line හි අධිපති ගයාන් මහතා සහ සංජීව මහතා

🟣 ඇතුලුව අවුරුදු උත්සවය වෙනුවෙන් අපහට අනුග්‍රාහක දායකත්වය ලබාදුන් සියලුම අනුග්‍රාහක මහත්ම මහ්ත්මීන්ටත්,

සංගීත රාත්‍රිය වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය ලබාදුන්,

🟣 සංගීත රාත්‍රිය සදහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සැපයු Asia work aluminium constructions අධිපති දේශමාන්‍ය සමන් මුණසිංහ මහතා

🟣 සංගීත රාත්‍රිය සදහා සම අනුග්‍රාහක දායකත්වය සැපයු ඩොක්ටර් රත්නසිරි ගුණවර්ධන නියෝජනය කරමින් තිලංක මහතා

🟣 ප්‍රචාරක අනුග්‍රාහක දායකත්වය සැපයු නෙවිල් යාපා මහතා

🟣 LED තීරය සදහා අනුග්‍රාහක දායකත්වය සැපයු චන්දන මහතා සහ රුචිරා මහත්මිය

🟣 නිවේදන ශිල්පි චම්පික ප්‍රසාද් සදහා අනුග්‍රාහක දායකත්වය සැපයු පහල යාගොඩ සමිත් Electrics අධිපති රොශාන් මහතා

🟣M.G දනුශ්ක සදහා අනුග්‍රාහක දායකත්වය සැපයු ශ්‍රි සමන් මහතා

🟣 ගාමිණී ජිවරත්න සදහා අනුග්‍රාහක දායකත්වය සැපයු කවිදු කේටර්ස් අධිපති ඉන්ද්‍රවංශ යාපා මහතා

🟣 දනුශ්ක මදුසංක සදහා අනුග්‍රාහක දායකත්වය සැපයු විකසිත ෆැෂන් අධිපති රාජිත ලක්මාල් මහතා

🟣 මල් වෙඩි සදහා අනුග්‍රාහක දායකත්වය සැපයු වීරබංසා Constructions අධිපති රොශාන් මහතා

🟣 ආහාර සදහා අනුග්‍රාහක දායකත්වය සැපයු UD Travels අධිපති උමේෂ් මහතා

මේ සියලුම දෙනාහටත්,නන් අයුරින් අපහට දායකත්වය ලබාදුන් සියලුම දෙනාහටත් හිරුක්‍රීඩා සමාජයේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු.

There are only 05 days for the Big Day of the village….. Though there are many challenges , Hiru is moving forward to gi...
10/04/2026

There are only 05 days for the Big Day of the village….. Though there are many challenges , Hiru is moving forward to give an ultimate festive feeling for the village after 2019….. Let’s make this day colourful while joining to Sri Swarnapali Ground……

Special thanks to all our sponsors and those who help us to make this event more success 🤟🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

Save the date - 15 th April 2026 at 7 Am

2026 වසරේ වර්ණවත්ම රාත්‍රිය සදහා ඔබ සූදානම්ද හිරු ක්‍රීඩා සමාජය මගින් සාඩ්ම්බරයෙන් 6 වන වරටත් සංවිධානය කරන හිරු වසන්ත උද...
23/03/2026

2026 වසරේ වර්ණවත්ම රාත්‍රිය සදහා ඔබ සූදානම්ද

හිරු ක්‍රීඩා සමාජය මගින් සාඩ්ම්බරයෙන් 6 වන වරටත් සංවිධානය කරන හිරු වසන්ත උදානය - 2026
දිනය - 2026 අප්‍රේල් මස 15
ස්ථානය - පහල යාගොඩ ශ්‍රී ස්වර්ණපාලී මහ විද්‍යාලීය ක්‍රීඩා පිටිය

මේ බක්මහේ අසිරිය විදගන්න ඔබේ පවුලේ සියලු දෙනා සමගින් අප හා එක්වන්න..

විවිධ ජන ක්‍රීඩා
සංස්කෘතික අංග
සියලුම වයස් කාණ්ඩ සදහා විනෝද ක්‍රිඩා
මුදල් ත්‍යාගද සමගින්
හිරු වසන්ත උදානය සැරසෙන වගයි..

එදින රාත්‍රියේ හිරු කලර්ස් නයිට් සමගින් වර්ණවත් සංගීත රාත්‍රිය..
උත්කර්ශවත් නැටුම් ගැයුම් වැයුම් විශාල වේදිකාව මත දිවෙන විචිත්‍රවත් LED රෑ රටා සමගින් මල්වෙඩි සංදර්ශනය..

ආරම්භය - පස්වරු 7.00

ප්‍රධාන අනුග්‍රහයන් -
I World Mobile - Gampaha
Magical Shipping Lines (pvt) ltd
Adia Work Alluminium Construction (pvt) Ltd

වෙළදකුටි සදහා විමසීම් -
0774535308
0702772448
0775374430

🎉🇱🇰

🌞🎉 Remember the Magic of 2019…? Let’s Bring It Back! 🎉🌞Back in 2019, we came together as one family to celebrate an unfo...
21/03/2026

🌞🎉 Remember the Magic of 2019…? Let’s Bring It Back! 🎉🌞

Back in 2019, we came together as one family to celebrate an unforgettable Aluth Avurudu Festival organized by Hiru Sports Club 💛

✨ The laughter…
✨ The traditional games…
✨ The joy on every face…
✨ The unity that filled the entire ground…

From exciting Avurudu competitions to the vibrant atmosphere that kept everyone smiling all day long — it wasn’t just an event… it was a memory we still carry in our hearts ❤️

👨‍👩‍👧‍👦 Families, friends, neighbors — everyone joined hands and made it truly special.
Those moments of happiness, togetherness, and pure Sri Lankan spirit are something we will never forget 🇱🇰✨

🔥 Now… it’s time to relive those beautiful memories! 🔥

🌈🎶 HIRU WASANTHA UDAYA 2026 is coming back — bigger, brighter, and more exciting than ever!

Let’s gather again…
Let’s celebrate again…
Let’s create new memories just like we did in 2019 💫

👉 If you were there in 2019, you already know the vibe!
👉 If you missed it… this is your chance!

📅 Join us on 15th April 2026
📍 Sri Swarnapali School Ground

💥 Bring your friends, bring your family — and let’s make 2026 even more unforgettable!

🎉🇱🇰

පසුගිය සති කිහිපය තුළ අපගේ ගංවතුර සහන වැඩසටහනට සහාය දුන් සැමට පහළ යාගොඩ හිරු ක්‍රීඩා සමාජය සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි....
21/12/2025

පසුගිය සති කිහිපය තුළ අපගේ ගංවතුර සහන වැඩසටහනට සහාය දුන් සැමට පහළ යාගොඩ හිරු ක්‍රීඩා සමාජය සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමට ගම්වැසියන්ගේ ත්‍යාගශීලී දායකත්වය සහ කාරුණික සහයෝගය ඇතිව අපට හැකි විය.

දෙසැම්බර් 13 වන සෙනසුරාදා, අපි සහන පැකේජ 50 ක් සාර්ථකව සකස් කළ අතර ගංවතුරෙන් පීඩාවට පත් පවුල් වෙත මෙම පරිත්‍යාග ලබා දීම සඳහා හඟුරන්කෙත වෙත අපගේ ගමන ආරම්භ කළෙමු. අපගේ සහන වැඩසටහන දෙසැම්බර් 14 වන ඉරිදා උදෑසන නිල වශයෙන් ආරම්භ විය.

මඟදී බොහෝ අභියෝග සහ බාධකවලට මුහුණ දුන්නද, අවශ්‍යතා ඇති අය වෙත ළඟා වීමට අපගේ කණ්ඩායම කැපවී සිටියේය. කණ්ඩායම් හැඟීම, කැපවීම සහ අනුකම්පාව තුළින්, වැඩසටහන සාර්ථකව අවසන් කර විපතට පත් පවුල් වෙත ආධාර සෘජුවම ලබා දීමට අපට හැකි විය.

ඕනෑම ආකාරයකින් දායක වූ සෑම පරිත්‍යාගශීලියෙකුටම, සුභ පතන්නෙකුටම සහ ආධාරකරුවෙකුටම අපි අවංකවම ස්තූතිවන්ත වෙමු. මෙම මානුෂීය ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වූ සහ වෙහෙස නොබලා කටයුතු කළ හිරු ක්‍රීඩා සමාජයේ සියලුම සාමාජිකයින්ට විශේෂ කෘතඥතාව පළ කරමු.

අපගේ අනාගත වැඩසටහන් සහ ප්‍රජා සේවා මුලපිරීම් වලදී ඔබගේ සහයෝගය සහ දිරිගැන්වීම එකම ආත්මයකින් හා එකමුතුවකින් අඛණ්ඩව ලැබෙනු ඇතැයි අපි නිහතමානීව බලාපොරොත්තු වෙමු.

එක්ව, අපි අපගේ ප්‍රජාවට සේවය කිරීමේදී ශක්තිමත්ව සිටිමු.

On 01st December 2025, Hiru Sports Club had the privilege of providing food and water to the families affected by the fl...
13/12/2025

On 01st December 2025, Hiru Sports Club had the privilege of providing food and water to the families affected by the floods in Mahahena.
It was a successful initiative, and we are grateful to everyone who supported and joined hands with us during this difficult time.

Let’s continue to stand together and help our community recover and rebuild. ❤️🙏

සහෝදරත්වයේ සහන යාත්‍රා - පහළ යාගොඩ හිරු ක්‍රීඩා සමාජයගංවතුරින් අවතැන් වූ අපේම ජනතාව සදහා මිනිසත්කම හදුනන ඔබගේ නොමසුරු දා...
08/12/2025

සහෝදරත්වයේ සහන යාත්‍රා - පහළ යාගොඩ හිරු ක්‍රීඩා සමාජය

ගංවතුරින් අවතැන් වූ අපේම ජනතාව සදහා මිනිසත්කම හදුනන ඔබගේ නොමසුරු දායකත්වය මෙසේ එකතු වූ වගයි.. එම සහෝදරත්වයේ සහන යාත්‍රාවට පණ පෙවූ ඔබට බෙහෙවින්ම ස්තුතීයි.. ❤️🙏

ඉදිරියට කරන්නට කිසිත් සිතාගත නොහැකී වූ ජීවිත වෙනුවන් අස්වැසිල්ලක් වන්නට ඔබට තවත් හැකිනම්,ඔබ ලබාදෙන වියලි ආහාර ද්‍රව්‍ය 2025.12.12 දිනට ප්‍රථම පහළයාගොඩ පාසල අසල පිහිටි මද්දුම ගුරුතුමියගේ නිවසට ගෙනවිත් භාරදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි..

හිරු ක්‍රීඩා සමාජ සත්කාරය ගංවතුරින් අවතැන්වී පීඩා විදින ජනතාව වෙනුවෙන් වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනට ඔබටත් දායක විය හැක. ...
04/12/2025

හිරු ක්‍රීඩා සමාජ සත්කාරය

ගංවතුරින් අවතැන්වී පීඩා විදින ජනතාව වෙනුවෙන් වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනට ඔබටත් දායක විය හැක.

හාල්
පරිප්පු
නූඩ්ල්ස්
සීනි,තේ කොල, කෝපි
වතුර බොතල්
සනීපාරක්ෂක ද්‍රව්‍ය
බිස්කට් වර්ග

ඔබ ලබාදෙන වියලි ආහාර ද්‍රව්‍ය පහළ යාගොඩ පාසල අසල මද්දුම ටීචර්ගේ නිවසට ගෙනවිත් භාරදෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සදහා
071 3929740 - ශානක
070 277 2448 - තරිදු

Address

96/1, Pahala Yagoda, Ganemulla
Gampaha
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share