Ministry of Sports, Cultural & Rural Development

Ministry of Sports, Cultural & Rural Development Ministry of Sports & Youth affairs.

Rural Development, Cultural & Art Affairs, Social Welfare, Probation & Child Care Services, Affairs & Home Economic Enhancement, Housing & Construction and Manpower & Employment-Southern Province

09/10/2026
දකුණු පළාතේ නැගී එන සිනමාකරුවන්ගේ කෙටි චිත්‍රපට ප්‍රේක්ෂකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවේ ප්‍රදර්ශනය කරන කෙටි චිත්‍රපට...
09/10/2026

දකුණු පළාතේ නැගී එන සිනමාකරුවන්ගේ කෙටි චිත්‍රපට ප්‍රේක්ෂකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හමුවේ ප්‍රදර්ශනය කරන කෙටි චිත්‍රපට දැක්ම සදහා ඔබ සැමට ආරාධනා..❤️

#දක්ෂිණපුනරුද2026

දකුණු පළාත් රාජ්‍ය නාට්‍ය කණ්ඩායම විදර්ශා ඉදිරිපත් කරන කෙටි නාට්‍ය දැක්ම...🎭ඔබ සැමට ආරාධනා...❤️ #දක්ෂිණපුනරුද2026
08/10/2026

දකුණු පළාත් රාජ්‍ය නාට්‍ය කණ්ඩායම විදර්ශා ඉදිරිපත් කරන කෙටි නාට්‍ය දැක්ම...🎭

ඔබ සැමට ආරාධනා...❤️

#දක්ෂිණපුනරුද2026

මහාචාර්ය මංගල සේනානායක අධ්‍යක්ෂණයෙන්, ශාන්ත පීරිස් සංගීතයෙන්, නිශ්ශංක දිද්දෙණිය, ප්‍රසන්නජිත් අබේසූරිය, රත්නා ලාලනි ඇතුළ...
08/10/2026

මහාචාර්ය මංගල සේනානායක අධ්‍යක්ෂණයෙන්, ශාන්ත පීරිස් සංගීතයෙන්,
නිශ්ශංක දිද්දෙණිය, ප්‍රසන්නජිත් අබේසූරිය, රත්නා ලාලනි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිණියන් රැසකගේ රංගනයෙන් අරුත් ගැන්වෙන, නාඩගම්, නූර්ති සහ ටීටර්වල අපූරු ගීත සමගින් හැඩගැන්වෙන සින්දුකාර කවිනලුව....
නොමිලේ... නැරඹීම සදහා ඔබ සැමට ආරාධනා...!
#දක්ෂිණපුනරුද2026

08/10/2026

"CLEAN WELIGAMA" දින 90ක මෙහෙයුම..
🗓️ ඔක්තෝබර් 4 සිට ජනවාරි 1 දක්වා
•පොදු ස්ථාන පිරිසිදු කරමු
• කසළ කළමනාකරණය කරමු
•පරිසරය සුරකිමු

Clean Weligama 90 நாள் நடவடிக்கை..
🗓️ ஒக்டோபர் 4 முதல் ஜனவரி 1 வரை

* பொது இடங்களைச் சுத்தப்படுத்துவோம்
* கழிவு முகாமைத்துவம் செய்வோம்
* சுற்றுச்சூழலைப் பாதுகாப்போம்

07/10/2026

දක්ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය - 2026

06/10/2026
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ ගාලූ සහෘදයෝ එක්ව සංවිධානය කරනු ලබන, දක්‍ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්...
06/10/2026

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ ගාලූ සහෘදයෝ එක්ව සංවිධානය කරනු ලබන,
දක්‍ෂිණ පුනරුද සාහිත්‍ය කලා මහෝත්සවය...

ගාල්ල මහා නගර සභා පරිශ්‍රයේදී,
2026 ඔක්. 09 සහ 10 දෙදින පුරා
පෙ.ව. 9 සිට ප.ව. 9 දක්වා පැවැත්වේ.
මෙම අවස්ථාවට සහභාගීවන මෙන් ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු ! 🙏

Address

Sport And Youth Affairs Ministry, 3rd Floor, Dakshinapaya, Labuduwa
Galle
80000

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ministry of Sports, Cultural & Rural Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share