We're 15ᵗʰ

We're 15ᵗʰ රුහුණ-සමසෞඛ්‍ය පීඨයේ
15වන සහෝදරත්වය

Congratulation our Champion!Rashini Chamodi Weightlifting2nd Place86 kg+  Category! 🏋️‍♀️🥈Photo Credit : FAHS Sports Ass...
06/06/2026

Congratulation our Champion!
Rashini Chamodi

Weightlifting
2nd Place
86 kg+ Category! 🏋️‍♀️🥈

Photo Credit : FAHS Sports Association

බක් මහ "අවුරුදු කුමරා සහ කුමරිය"අනුග්‍රහක භවතුන් පොලු තැබීම හේතුවෙන්,වේදීකාවට ප්‍රමාද වී, කිරුළු පැලඳූඔබ දෙපලට සුබපැතුම්...
26/04/2026

බක් මහ "අවුරුදු කුමරා සහ කුමරිය"

අනුග්‍රහක භවතුන්
පොලු තැබීම හේතුවෙන්,
වේදීකාවට ප්‍රමාද වී, කිරුළු පැලඳූ
ඔබ දෙපලට සුබපැතුම්! 💗
කුමරියට සහ කුමරාට පිරිසිදු "මී කිරි හට්ටි"
2 බැඟින් හිමිවේ.. 😍

26/04/2026

මුලින්ම මේක අහන්න... 💗💗

After, do your job to vote for OUR STAR! 😎
(As they mentioned)..

අලුත් අවුරුද්ද ලස්සන කරන,තෙවන වසර කුමර, කුමරියෝ..😉ඔබගේ මනාපයත් React එකකින් සටහන් කරන්න..වැඩිම මනාප ඇති කුමරා සහ කුමරියට...
14/04/2026

අලුත් අවුරුද්ද ලස්සන කරන,
තෙවන වසර කුමර, කුමරියෝ..😉
ඔබගේ මනාපයත් React එකකින් සටහන් කරන්න..
වැඩිම මනාප ඇති කුමරා සහ කුමරියට වටිනා තෑග්ගක්...😉
(අප්‍රේල් 15 රාත්‍රි 10 දක්වා ඔබගේ මනාප පල කල හැකිය.)
සතුට පිරී ඉතිරී යන සුබ අලුත් අවුරුද්දක් වේවා! 😌

හන්තාන ගමනේ..රහ පිරුණු තැන්..මතක පොතටPC :
04/04/2026

හන්තාන ගමනේ..
රහ පිරුණු තැන්..

මතක පොතට

PC :

මුතු පොටක මුතු වන්ව සැවොම එක හා බැදුන..සිත් සතුට ගත සවිය නිතියෙන්ම රජ කෙරුව...මිතුරුදම් නැවුම් වෙවීසෙනෙහසින් දලු දෑව...ප...
03/04/2026

මුතු පොටක මුතු වන්ව
සැවොම එක හා බැදුන..
සිත් සතුට ගත සවිය
නිතියෙන්ම රජ කෙරුව...
මිතුරුදම් නැවුම් වෙවී
සෙනෙහසින් දලු දෑව...
පහලොවේ සන්තාන
සිහිනයට ජය ලැබුණ..

We Don't Compete. We Reign.

හන්තානටත් උඩින් මල් එහෙම පිපෙද්දී..උඹලා අපි අපේ වුණා අපි අපිව දකිද්දී..නාදුනන අදුනනා අත් බරට දැනෙද්දී..කාලෙකින් ඇහුණා එක...
02/04/2026

හන්තානටත් උඩින් මල් එහෙම පිපෙද්දී..
උඹලා අපි අපේ වුණා අපි අපිව දකිද්දී..
නාදුනන අදුනනා අත් බරට දැනෙද්දී..
කාලෙකින් ඇහුණා එක මිටක සියොත් ගී...

We Don't Compete. We Reign.

01/04/2026

අත අතැර යානොදී ....
සොයුරු දම් පෙම මැදින් ....
අත්වාරු හයිය මැද ....
ගිය වගයි යදම්බිද....
හන්තානට....
හුළං කන්දෙන්....

We Don't Compete. We Reign.

Address

Faculty Of Allied Health Sciences, University Of Ruhuna
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when We're 15ᵗʰ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share