14/02/2025
පසුගිය සතියේ අපගේ ගාල්ල කොටුව තුළ සිටින බලු සුරතලුන් ජලභීතිකාව සහ Canine Distemper රෝග සඳහා වාර්ෂිකව දෙවන වරටත් එන්නත්කරණය ට ලක් කෙරුණි. මේ සඳහා ගාල්ල Dr. Pet Hospital අප හට බෙහෙවින් සහාය වුණි.
මේ සඳහා මූල්යමය සහයෝගය ලබාදුන් සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි. ❤️🐶
We vaccinated our street dog friends in Galle fort last week for Rabies and Canine Distemper diseases with support of Dr. Pet Hospital, Galle . Thank you everyone who helped us financially to make this successful. ❤️🐶