22/09/2026
☸️ ශ්රී සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය උදෙසා සංස්ථාපිත
ශ්රී ශාක්යසිංහ පදනම අනුබද්ධිත
බෞද්ධ දහම් ගුරු සම්මේලනය මගින්
☸️ සිව්වන වරටත් සිදුකරනු ලබන
දහම් පාසල් දිස්ත්රික් සිසු නිපුණතා
උපකාරක සම්මන්ත්රණ මාලාව
⭕️ 04 ශ්රේණිය
දහම් දැනුම ප්රශ්නපත්ර සාකච්ඡාව
👉 2026 සැප්තැම්බර් 22 වන අඟහරුවාදා
👉 අද ප.ව. 4:00 සිට 6:00 දක්වා
zoom තාක්ෂණය ඔස්සේ නොමිලේ
🖥 මෙහෙයවීම :-
හම්බන්තොට අගුණකොළපැලැස්ස තලාව ශ්රි පඥ්ඥානන්ද දහම් පාසලේ ආචාරිනී
ජීවානි සමන් කුමාරි දහම් ගුරුතුමිය
සභාපති
බෞද්ධ දහම් ගුරු සම්මේලනය
WhatsApp 078 702 3435
Wa.me/+94787023435