10/10/2025
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු"
මහින්ද විද්‍යාලීය 2007 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් වාර්ශිකව සංවිධානය කරන ලේ දන්දීමේ පිංකම 2025/10/19 වන දින කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
ඔබේ රුධිරයෙන් ඔවුනට ජීවය දෙන්නට මෙදා අවුරුද්දටත් අපි පාරමිතා පුරමූ 🙏
එන්න ඔක්තෝම්බර් මස 19 වන දින උදේ 9.00 සිට ප.ව 3 .00 වනතුරු කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවට ...
මිහිදු අපි සූදානම් ඔබව පිලිගැනීමට......
පිං කැමති ඔබ සැමට ආරාධනා🩸🙏
~~~Please lock the date🔒~~~
2025/10/19