Human and Natural Resources Development Foundation

Website

Human and Natural  Resources Development Foundation Create a society that values and respects all communities

Human and Natural Resources Foundation is a non-profit organization registered under the Companies Act, No. 7 of 2007 as a Company Limited by Guarantee (Reg no - GL00209109), and is a registered Voluntary Social Service Organization (Reg no – Haba/3/4/S.S/2009/21) under the Voluntary Social Service Organizations Act, No. 8 of 1998.

2023 Supreme Court Determination on the Penal Code (Amendment) Bill) 2023 explained.    #නිර්සාපරාධීකරණය  #குற்றமற்றதாக்...
11/09/2026

2023 Supreme Court Determination on the Penal Code (Amendment) Bill) 2023 explained. #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2023 පැහැදිලි කිරීම.    #නිර්සාපරාධීකරණය  #குற்றமற்...
09/09/2026

දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2023 පැහැදිලි කිරීම. #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

குற்றமற்றதாக்கல் என்றால் என்ன என்பததப் புரிந்துககாள்வதற்கான முன்வைத்தல்.    #නිර්සාපරාධීකරණය  #குற்றமற்றதாக்கல்
09/09/2026

குற்றமற்றதாக்கல் என்றால் என்ன என்பததப் புரிந்துககாள்வதற்கான முன்வைத்தல். #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

குற்றமற்றதாக்கல் என்றால் என்ன என்பததப் புரிந்துககாள்வதற்கான முன்வைத்தல்    #නිර්සාපරාධීකරණය  #குற்றமற்றதாக்கல்
04/09/2026

குற்றமற்றதாக்கல் என்றால் என்ன என்பததப் புரிந்துககாள்வதற்கான முன்வைத்தல் #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

2023 Supreme Court Determination on the Penal Code (Amendment) Bill) 2023 explained    #නිර්සාපරාධීකරණය  #குற்றமற்றதாக்க...
04/09/2026

2023 Supreme Court Determination on the Penal Code (Amendment) Bill) 2023 explained #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2023 පැහැදිලි කිරීම!    #නිර්සාපරාධීකරණය  #குற்றமற்...
31/08/2026

දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2023 පැහැදිලි කිරීම! #නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

2023 Supreme Court Determination on the Penal Code (Amendment) Bill) 2023 explained.   #නිර්සාපරාධීකරණය  #குற்றமற்றதாக்க...
31/08/2026

2023 Supreme Court Determination on the Penal Code (Amendment) Bill) 2023 explained.
#නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

මෙම නීති පැමිණියේ 1883 බ්‍රිතාන්‍ය පාලන සමයෙන් මිස ශ්‍රී ලාංකික සංස්කෘතියෙන් නොවේ. එවැනි කල්පැන ගිය නීති, ඉවත් කිරීමෙන් ...
24/08/2026

මෙම නීති පැමිණියේ 1883 බ්‍රිතාන්‍ය පාලන සමයෙන් මිස ශ්‍රී ලාංකික සංස්කෘතියෙන් නොවේ.
එවැනි කල්පැන ගිය නීති, ඉවත් කිරීමෙන් මූලික අයිතිවාසිකම් තහවුරු වන බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශ කරයි.

#නිර්සාපරාධීකරණය #குற்றமற்றதாக்கல்

සැමට සාධාරණව ප්‍රවේශයේ අවස්ථා ලැබිය යුතු නමුත්, ග්‍රාමීය ප්‍රදේශවලදී සේවාවන් සහ අවස්ථාවන් සඳහා ප්‍රවේශවීමේ අපහසුතා ඇති බ...
17/06/2026

සැමට සාධාරණව ප්‍රවේශයේ අවස්ථා ලැබිය යුතු නමුත්, ග්‍රාමීය ප්‍රදේශවලදී සේවාවන් සහ අවස්ථාවන් සඳහා ප්‍රවේශවීමේ අපහසුතා ඇති බව අවිවාදිතයි. ඒ හිස්තැන් පිරවීමේ සහය ආධාර කණ්ඩායම් වශයෙන් මානව සොබා සම්පත් සංවර්ධන පදනමේ අපි වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී ප්‍රදේශයේ නීති ආධාර ප්‍රවේශ පහසුකම් අවම ප්‍රජාව සඳහා නීති සහන කඳවුරක් පැවැත්විණි. නීතීඥ චිශානි තේනුවර මහත්මිය එහිදී සම්පත්දායකත්වය දැරුවාය.

அனைவருக்கும் சமமான வாய்ப்புகள் கிடைக்க வேண்டும் என்ற போதிலும், கிராமப்புறங்களில் சேவைகளையும் வாய்ப்புகளையும் பெற்றுக்கொள்வதில் சிரமங்கள் உள்ளன என்பது மறுக்க முடியாத உண்மையாகும். இந்த இடைவெளியை நிரப்புவதற்கான ஒரு உதவிக்குழுவாக, மனித மற்றும் இயற்கை வளங்கள் அபிவிருத்தி அறக்கட்டளையினராகிய நாம், வெலிவிட்டிய திவிதுர பிரதேச செயலகத்தில் சட்ட உதவி வசதிகள் குறைவாக உள்ள அப்பகுதி மக்களுக்காக சட்ட உதவி முகாம் ஒன்றை நடத்தினோம். இந்நிகழ்வில் சட்டத்தரணி சிஷானி தேனுவர அவர்கள் வளவாளராக கலந்துகொண்டு பங்களிப்பு வழங்கினார்.

Equal access to opportunities is a fundamental right for everyone. However, it is an undeniable reality that rural communities face significant hurdles when trying to access essential services and support.
To help bridge this gap, the Human & Natural Resources Development Foundation (HNRDF), acting as a dedicated support group, recently organized a vital Legal Aid Camp. Held at the Welivitiya-Divithura Divisional Secretariat, this initiative was specially designed for community members who have limited access to legal assistance.
We were honored to have Attorney-at-Law Ms. Chishani Thenuwara as our main resource person, providing invaluable guidance and legal support to those in need.
Together, we can empower our communities and ensure that no one is left behind in the pursuit of justice!

Address

Bounavista Ruban Mawatha Unawatuna/Galle Sri Lanka. P. O
Galle
80600

Alerts

Be the first to know and let us send you an email when Human and Natural Resources Development Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share