Galle Christian Foundation

Galle Christian Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle Christian Foundation, Nonprofit Organization, 215/14 Olcott Mawatha, , Arachchi wt, Galle.

✝️✝️✝️✝️✝️✝️✝️✝️මෙවර ගාලු කිතුනු පදනමේ ජුනි මස මාසික හමුව ✝️ 2026/06/04  බ්‍රහස්පතින්දා ✝️උදෑසන 8.30 - 11.30✝️ යෙහෝවා-ෂම...
04/06/2026

✝️✝️✝️✝️✝️✝️✝️✝️
මෙවර ගාලු කිතුනු පදනමේ ජුනි මස මාසික හමුව
✝️ 2026/06/04 බ්‍රහස්පතින්දා ✝️උදෑසන 8.30 - 11.30
✝️ යෙහෝවා-ෂම්මා
කිතුණු දේවස්ථානය, බටපොල .

Galle Christian Foundation  ​📢 Important Notice / විශේෂ දැනුම්දීමයි / முக்கிய அறிவிப்பு Please note that our previous Fa...
18/05/2026

Galle Christian Foundation ​

📢 Important Notice / විශේෂ දැනුම්දීමයි / முக்கிய அறிவிப்பு
Please note that our previous page under the name "Galle Christian Foundation" (shown in the image) is no longer active or in use. Moving forward, this will be our official and only active page for all future updates. Thank you for staying connected with us!

පහත රූපයේ දැක්වෙන "Galle Christian Foundation" නමින් තිබූ අපගේ පැරණි ෆේස්බුක් පිටුව (page) දැනට භාවිතයෙන් ඉවත් කර ඇති අතර, එය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව කරුණාවෙන් සලකන්න. අපගේ සියලුම ඉදිරි තොරතුරු සහ නිල නිවේදන ලබාගත හැකි එකම නිල පිටුව වන්නේ මෙයයි. අප සමඟ රැඳී සිටින ඔබට ස්තූතියි!

கீழே உள்ள படத்தில் காட்டப்பட்டுள்ள "Galle Christian Foundation" என்ற பெயரிலிருந்த எங்களது பழைய பேஸ்புக் பக்கம் தற்போது பயன்பாட்டில் இல்லை என்பதையும், அது இனி இயங்காது என்பதையும் தெரிவித்துக் கொள்கிறோம். எங்களது எதிர்கால அனைத்து உத்தியோகபூர்வ அறிவிப்புகளையும் பெற்றுக்கொள்ளக்கூடிய ஒரே அதிகாரப்பூர்வ பேஸ்புக் பக்கம் இதுவாகும். எங்களோடு இணைந்திருப்பதற்கு நன்றி!

✨ Highlights from the Galle District Youth Conference 2026! ✨​An incredible time of powerful worship, inspiring messages...
17/05/2026

✨ Highlights from the Galle District Youth Conference 2026! ✨

​An incredible time of powerful worship, inspiring messages, and fellowship with the youth of Galle! 🙌🔥 Thank you to everyone who joined us at the Town Hall, Galle, to be blessed and equipped. 📖✨
​God is truly moving among the next generation! 📸👇

Galle District Youth Conference 2026 – Successfully Completed! 📸✨​ගාලු කිතුනු පදනම මගින් සංවිධානය කළ "ගාලු දිස්ත්‍රික් ත...
02/05/2026

Galle District Youth Conference 2026 – Successfully Completed! 📸✨
​ගාලු කිතුනු පදනම මගින් සංවිධානය කළ "ගාලු දිස්ත්‍රික් තරුණ සමුළුව" පසුගිය මැයි 02 වනදා ගාල්ල නගර සභා ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. දේශකයන් වහන්සේලා රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ආශීර්වාදිත වැඩසටහනේ මතකයන් කිහිපයක් මෙන්න. සහභාගී වූ සැමට ස්තූතියි!
​The "Galle District Youth Conference" was held grandly on May 2nd at the Galle Town Hall. Here are some highlights from this blessed event featuring various speakers and resource persons. Thank you to everyone who joined us!
​காலி கிறிஸ்தவ அறக்கட்டளையினால் ஏற்பாடு செய்யப்பட்ட "காலி மாவட்ட இளைஞர் மாநாடு" கடந்த மே 02 ஆம் திகதி காலி நகர மண்டபத்தில் சிறப்பாக நடைபெற்றது. பல்வேறு வளவாளர்களின் பங்களிப்புடன் இடம்பெற்ற இந்த ஆசீர்வாதமான நிகழ்வின் சில தருணங்கள் இதோ. கலந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்!

Address

215/14 Olcott Mawatha, , Arachchi Wt
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Christian Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share