Ruhunu Sisu Nana Scholarship Fund

Ruhunu Sisu Nana Scholarship Fund Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruhunu Sisu Nana Scholarship Fund, Nonprofit Organization, Galle.

30/11/2025
14/04/2025
රුහුණු සිසුනැණ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2025......රුහුණු සිසුනැණ ශිෂ්‍යත්ව අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන අර්ථික අපහසු...
29/03/2025

රුහුණු සිසුනැණ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2025......

රුහුණු සිසුනැණ ශිෂ්‍යත්ව අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන අර්ථික අපහසුතා ඇති නමුත් ඉගෙනිමට දක්ෂතා ඇති පවුල් වල දුවා දරුවන්ට භෞතිකමය සම්පත් බෙදාදිමේ 2025 වර්ෂයේ සාර්ථක අධියරක් 2025.03.29 දින බෙලිගහ සහන හෝටලයේදී පැවැත්වින.

ගාලු ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල් වල ඉගෙනිමට දක්ෂතා ඇති දුවා දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමන රුහුණු සිසු නැණ ශි...
23/06/2024

ගාලු ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල් වල ඉගෙනිමට දක්ෂතා ඇති දුවා දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමන රුහුණු සිසු නැණ ශිෂ්‍යත්ව අරමුදල මගින් සංවිධානය කල තාරාවෝ ඉගිලෙති🐣 නාට්‍ය 2024/6/22 දින අති සාර්ථකව නිමාවට පත් කරන ලදී.

තවද මේ දිනවල ජනප්‍රියතම ටෙලි නාට්‍ය වන ලලයි ලිලයි හී සියලුම නර්තන ශිල්පීන් හා නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනා ප්‍රවේශය පත්‍රයක් ගෙන නාට්‍ය නැරඹීමට පැමිණිමද නවමු අත්දැකිමක් විය.

අපගේ මෙම වයාපෘතිය සාර්ථක කර ගැනිමට කැපවුණු අප සංගමයේ සියලුම සමාජික මහත්මයින්ටත්, ටිකට් පතක් මිලදී ගෙන නාට්‍ය නැරඹීමට පැමිණි සියලුම ප්‍රෙක්ෂකයින්ටත්, ප්‍රචාරක වෙළඳ අනුග්‍රහයන් ලබා දුන් සැමටත් හා නන් අයුරින් උදවු උපකාර කල සැමට රුහුණු සිසු නැණ ශිෂ්‍යත්ව අරමුදලේ සභාපතිවරයා ලෙසත්, රුහුණු එක්සත් සුභ සාධක සංගමයේ උප සභාපතිවරයා ලෙසත් හර්දයාංගම ස්තුතිය පිරිනමමි❤️❤️❤️





රුහුණු සිසු නැණ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ ටිකට් පත් අලවිය සංගමයේ ගරු අනුශාසක විජේපාල හ...
21/05/2024

රුහුණු සිසු නැණ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ ටිකට් පත් අලවිය සංගමයේ ගරු අනුශාසක විජේපාල හෙට්ටිආරච්චි මහතා වෙත 2024. 05. 19 දින සිදු කරන ලදී.

නාට්‍ය වංශ කාථාවේ පුනරාගමනය නැවතත් ගාල්ලට🐣🐣🐣 2024 ජුනි 22 ඔබත් එන්න හෝල් ඩී ගෝල් ශාලාවට👍👍👍නාට්‍ය රසාස්වාදය වෙනුවෙන් ඔබ ව...
21/05/2024

නාට්‍ය වංශ කාථාවේ පුනරාගමනය නැවතත් ගාල්ලට🐣🐣🐣

2024 ජුනි 22 ඔබත් එන්න හෝල් ඩී ගෝල් ශාලාවට👍👍👍

නාට්‍ය රසාස්වාදය වෙනුවෙන් ඔබ වියදම් කරන සැම රුපියලක්ම ගාල්ලේ ආර්ථික අපහසුතා ඇති පවුල් වල දුවා දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමන රුහුණු සිසු නැණ ශිෂ්‍යත්ව අරමුදලට බැරවේ❤️❤️❤️


Sinhala Drama SongsSong: Made Lagina Tharawan Drama: Tharawo IgilethiCredit to the original owner(s) and artist(s). The copyright is solely owned by the orig...

රුහුණු සිසු නැණ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ ටිකට් පත් අලවියේ සමාරම්භය සංගමයේ ගරු සංවිධාය...
11/05/2024

රුහුණු සිසු නැණ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ ටිකට් පත් අලවියේ සමාරම්භය සංගමයේ ගරු සංවිධායක රවි කලංසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2024. 05. 11 දින පවත්වන ලදී.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Sisu Nana Scholarship Fund posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share