Ajith Kumara Foundation

Ajith Kumara Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ajith Kumara Foundation, Nonprofit Organization, No 11 Lassanagama Meegalewa, Galgamuwa.

2026/05/10 වන දින මීගලෑව පොලිස් ස්ථානයේ පැවැත්වු බක් මහ උළලට සහභාගි වීම.මීගලෑව පොලිස් ස්ථානයේ ස්ථානාදිපති තුමන් සමග සුහද...
11/05/2026

2026/05/10 වන දින මීගලෑව පොලිස් ස්ථානයේ පැවැත්වු බක් මහ උළලට සහභාගි වීම.මීගලෑව පොලිස් ස්ථානයේ ස්ථානාදිපති තුමන් සමග සුහද පිලිසදරක නිරත වීම.

ඔබ සැමට සුභ නත්තලක් වේවා !!
25/12/2025

ඔබ සැමට සුභ නත්තලක් වේවා !!

2025/10/23 වන දින ශ්‍රි ශාන්ති නිකේතරාමයේ අභිනවයෙන් ඉදිකිරිමට මුල්ගල් තැබුනු ශාක්‍ය මුනින්ද්‍ර මහා සැයේ ඉදිකිරිමේ සමාරම්...
23/10/2025

2025/10/23 වන දින ශ්‍රි ශාන්ති නිකේතරාමයේ අභිනවයෙන් ඉදිකිරිමට මුල්ගල් තැබුනු ශාක්‍ය මුනින්ද්‍ර මහා සැයේ ඉදිකිරිමේ සමාරම්භක උස්සවයට සහභාගි වීම.එම අවස්තාවෙදි විහාරයේ විහාරාදිපති වහන්සේ සමග සුහද පිලිසදරක නිරත වීම සහ ඉදිරි වැඩ කටයුතු සදහා සාකච්ඡා කිරිම.

මීගලෑව ශ්‍රී මණ්ඩලාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරි ඉදිකිරිම් වැඩ කටයුතු සදහා සහයෝගය දක්වමින් 2025/07/31 වන දින සුභ මොහොතින්...
16/08/2025

මීගලෑව ශ්‍රී මණ්ඩලාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිරි ඉදිකිරිම් වැඩ කටයුතු සදහා සහයෝගය දක්වමින් 2025/07/31 වන දින සුභ මොහොතින් යෙදුන මුල් ගල තැබිමේ අවස්තාව සදහා සම්භන්ද වීම.

ව/ම ගල් ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය වටා ඉදිකිරිමට නියමිත තාප්පය සදහා අවශ්ශ්‍ය සහයෝගයක් ලභා දීම.මෙම පාසලේ 2024 වර්...
08/06/2025

ව/ම ගල් ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය වටා ඉදිකිරිමට නියමිත තාප්පය සදහා අවශ්ශ්‍ය සහයෝගයක් ලභා දීම.
මෙම පාසලේ 2024 වර්ශයේ සිසු දැරියන් 117 අතරින් 65 දෙනුකු ශිෂ්‍යත්වය සමත්ව ඇති අතර 2024 වර්ශයේ ශිෂ්‍යත්වය සමත් පාසල් අතරින් දෙවන ස්ථානයට පත්වී ඇත.

ඔබ සැමට ආරාධනා..
23/05/2025

ඔබ සැමට ආරාධනා..

මීගලැව පොතානසියබලෑව ශ්‍රි සුබෝධි විහාරස්ථානයේ නිමවු  ශ්‍රිෙගෟතම ශාක්‍ය මුනින්ද්‍ර මහා සැ ඝර්භයේ ධාතූන් වහන්සේලා තැන්පත් ...
14/05/2025

මීගලැව පොතානසියබලෑව ශ්‍රි සුබෝධි විහාරස්ථානයේ නිමවු ශ්‍රිෙගෟතම ශාක්‍ය මුනින්ද්‍ර මහා සැ ඝර්භයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ මහෝස්සවයට සහභාගී වීම.

සියලු ලෝක වාසි සිත් නිවී පහන් වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!!
12/05/2025

සියලු ලෝක වාසි සිත් නිවී පහන් වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!!

ලෝ වාසි වැඩ කරන ජනතාවනි, ඔබට අපගේ උත්තමාචාරය.🙏
01/05/2025

ලෝ වාසි වැඩ කරන ජනතාවනි, ඔබට අපගේ උත්තමාචාරය.🙏

Address

No 11 Lassanagama Meegalewa
Galgamuwa
60750

Telephone

+94774647912

Website

Alerts

Be the first to know and let us send you an email when Ajith Kumara Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ajith Kumara Foundation:

Share