22/03/2026
විහාරාධිපති හිමියන් විසින් සංවිධානය කල
දායක දායකාරාදීන් ගේ සහයෝගය ද සහිතව
අද දින පවත්වන්නට යෙදුන
උත්තම රුහිරු පූජා
ලේ දන් දීමේ පින්කම
සාර්තකව නිම කරන ලදී
සියලූම අන්දමින් දායකත්වය සැලසූ ඔබ සැමට
පිං පෙත් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏