Walpola Gothama Thero

Walpola Gothama Thero Walpola Gothama Thero is a highly renowned teacher of meditation and Buddhist teachings.

24/08/2026
22/08/2026

දෘශ්‍යාබාධ අයම 12 ඉන්න නිවසක්. හරිම ධෛර්යවන්ත අය. උදව් කරමු හැමෝම...
Walpola Gothama Thero fans

074 074 7474 Karuna Paradeesaya

ඈත් වූ සඳ...මගේ සරා සඳ...තනි වෙලා මා තනිවෙලා...මේ තමයි ජීවිතේ යථාර්ථයWalpola Gothama Thero  fans
21/08/2026

ඈත් වූ සඳ...
මගේ සරා සඳ...
තනි වෙලා මා තනිවෙලා...

මේ තමයි ජීවිතේ යථාර්ථය
Walpola Gothama Thero fans

පින්වත් නන්දා අම්මේ... ඔබට උපන්නා වූ ලොවක සැනසිල්ලම වේවා..!Walpola Gothama Thero Nanda Malani Fan Club  fans
20/08/2026

පින්වත් නන්දා අම්මේ...
ඔබට උපන්නා වූ ලොවක සැනසිල්ලම වේවා..!
Walpola Gothama Thero
Nanda Malani Fan Club
fans

19/08/2026

අතින් අල්ලන හැමදේම
අත් හැරෙනවා
දවසක

අවුරුදු ගාණකින් හාමුදුරුවනේ මම මෙහෙම වාඩිවෙලා හේත්තු වුනේ...😢 හඬමින් අපිට එහෙම කිව්වේ මුළු ලෝකෙම සියලු පිරිමින්ගෙන් 1000...
18/08/2026

අවුරුදු ගාණකින් හාමුදුරුවනේ මම මෙහෙම වාඩිවෙලා හේත්තු වුනේ...😢 හඬමින් අපිට එහෙම කිව්වේ මුළු ලෝකෙම සියලු පිරිමින්ගෙන් 100000 (ලක්ෂයකට) 07 දෙනෙක් විතරක් ඉන්න රෝගයකින් පෙලෙන රෝගී පුතෙක්. ඔහුව අපි අද කරුණා පාරාදීසයට භාර ගත්තා. ඩියුෂෙන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි (Duchenne Muscular Dystrophy - DMD) කියන මෙම දුර්ලභ ජානමය රෝගීන් ලෝකේ ඉන්නේ ප්‍රතිශතයක් ලෙස 0.007% ක් විතරයි.

ඔහුගේ විශේෂ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි අසාමාන්‍ය විදිහේ ඇඳන් පුටු සකසන්න අද දවසම කරුණා පාරාදීසයේ දරුවන් වෙහෙසී කටයුතු කලා. විශාල මානසික පීඩනයකින් හිටිය මේ පුතා කඳුලු පුරවගෙන පින් දෙන්නේ "කාලෙකින් අද සැනසීමෙන් නිදිය ගන්න ඉඩ හදලා දුන්නට අප්‍රමාණ පින්" කියලා. ඇත්තටම මේ ගිලානෝපස්ථාන මහා පින් වල ප්‍රධාන කොටස්කරුවන් විදිහට කරුණා පාරාදීසයේ මාසික සාමාජික සාමාජිකාවන්ට හැම දෙනාටමත් ආශිර්වාදයක් ම වේවා..! මෙම දුර්ලභ රෝගී පුතත් අදින් පසු කරුණා පාරාදීසයේ කරුණාවෙන් සැනසේවා..!

Walpola Gothama Thero
fans
Karuna Paradeesaya
Gothama Charity Trust
#කරුණා_පාරාදීසය



17/08/2026

අවුකන ප්‍රතිමාව වන්දනා කරමු
Walpola Gothama Thero
fans

රාජගිරියේ අරියඥාන පින්වත් ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය වූ කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ පැවති සීල භාවනා වැඩස...
17/08/2026

රාජගිරියේ අරියඥාන පින්වත් ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය වූ කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ පැවති සීල භාවනා වැඩසටහනේ දේශනාවකට වැඩම කල මොහොතේදී...
Walpola Gothama Thero
fans

17/08/2026

රුසිත්ව ස්වාමීන් වහන්සේට පළමුව හමුවුන දවස.
Walpola Gothama Thero
Karuna Paradeesaya
Gothama Charity Trust
fans
074 074 7474
#කරුණා_පාරාදීසය


16/08/2026

මේ වචන අවංක නම්, සත්‍ය නම් ඒ සිතුවිල්ල වුනත් ඔහුට යහපතක්.
Walpola Gothama Thero
Gothama Charity Trust
Karuna Paradeesaya
fans

#කරුණා_පාරාදීසය

Address

Galagedara

Website

Alerts

Be the first to know and let us send you an email when Walpola Gothama Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Walpola Gothama Thero:

Shortcuts

Share