Save Udaya's Life

Save Udaya's Life Give him a fighting chance to battle a brain tumour

තිසර රත්නායකගේ ශල්‍යකර්ම වෙනුවෙන් ඇස්තමේන්තු මුදල් සම්පූර්ණ යි. ශක්තියක් වූ ඔබට  ස්තුතියි !අප්‍රමාණ පින්. 🙏🙏🙏🙏🙏🙏🙏( share...
19/07/2023

තිසර රත්නායකගේ ශල්‍යකර්ම වෙනුවෙන්
ඇස්තමේන්තු මුදල් සම්පූර්ණ යි.

ශක්තියක් වූ ඔබට ස්තුතියි !
අප්‍රමාණ පින්. 🙏🙏🙏🙏🙏🙏🙏

( share කර දැනුවත් කරමු )

16/07/2023

උදය රත්නායක සොයුරාගේ
වත්මන් තත්වය
ප්‍රවීන දේශක
සමීර ගුණතිලක ඇදුරුතුමාගේ හඩින්

බලාපොරොත්තු පොදි බැද මේ අවුරුද්දේ මංගල දිවියට පා තැබූ උදය තවමත් පසු වන්නේ තිස් දෙවැනි වියේ. මොළය ආශ්‍රිත ගෙඩියක් (බ්‍රේන...
11/07/2023

බලාපොරොත්තු පොදි බැද මේ අවුරුද්දේ මංගල දිවියට පා තැබූ උදය තවමත් පසු වන්නේ තිස් දෙවැනි වියේ. මොළය ආශ්‍රිත ගෙඩියක් (බ්‍රේන් ටියුමර්) නිසාවෙන් කොරියාවේ සේවයේ නියුතුව සිටි ඔහුට මෙරටට නැවත පැමිණෙන්ට වන්නේද, රුපියල් මිලියන දහයකට අධික වියදමක් යන ශල්‍යකර්මයන් වලට මුහුණ දෙන්නට වන්නේද ඔහුත් ඔහුගේ පවුලේ සැමත් කියා ගත නොහැකි වේදනාවකට පත් කරමින්. ඔබේ සහයෝගය, ඔබේ හඬ, ඔබේ ආශිර්වාදය ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බොහොමයක් වටිනවා!

🙏🙏🙏🙏🙏👇👇👇👇👇👇👇
dialog karuna.lk online donation link:
www.bit.ly/saveudaya
Bank Transfers:
I A Ratnayake
1023495
Nivithigala Branch (597)
Bank of Ceylon

11/07/2023

අප හිතාදර මිත්‍ර වෛද්‍ය නිශාන්ත ඩයස් මහතා උදය මල්ලී වෙනුවෙන් 🙏🙏🙏
බොහොමත් ස්තූතී වෛද්‍යතුමනි!

dialog karuna.lk online donation link:
www.bit.ly/saveudaya

Bank Transfers:
I A Ratnayake
1023495
Nivithigala Branch (597)
Bank of Ceylon

 Desperate times call for collective action. Udaya - a newlywed at the tender age of 32 - is battling a brain tumour. Hi...
10/07/2023



Desperate times call for collective action. Udaya - a newlywed at the tender age of 32 - is battling a brain tumour. His life, so full of promise, is hanging in the balance. Your donation could give him a fighting chance. Please share if you can't donate - your voice could be a lifeline.

dialog karuna.lk online donation link: bit.ly/saveudaya
Bank Transfers:
I A Ratnayake
1023495
Nivithigala Branch (597)
Bank of Ceylon

Address

Elapatha
Elapatha
70000

Alerts

Be the first to know and let us send you an email when Save Udaya's Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Save Udaya's Life:

Share