Jayasikuru youthclub

Jayasikuru youthclub ආරම්භය 2014
ජයසිකුරු යෞවන සමාජය
800G නැගෙන?

ජයසිකුරු යෞවන සමාජය විසින් වෙසෙක් පොහෝදින නිමිත්තෙන්  සංවිධානය කෙරූ බීම දන්සල සාර්ථක අන්දමින් අද දික්හේන මංසන්ධියේ පැවැත...
12/05/2025

ජයසිකුරු යෞවන සමාජය විසින් වෙසෙක් පොහෝදින නිමිත්තෙන් සංවිධානය කෙරූ බීම දන්සල සාර්ථක අන්දමින් අද දික්හේන මංසන්ධියේ පැවැත්විනි .


වසර අටකට පෙර ජයසිකුරු යෞවන සමාජය විසින් පිලිසකර කෙරූ ඇලවේලන්ද මාර්ගය  #2017
22/04/2025

වසර අටකට පෙර
ජයසිකුරු යෞවන සමාජය විසින් පිලිසකර කෙරූ ඇලවේලන්ද මාර්ගය
#2017

ජයසිකුරු වසන්ත උදානය 2025ජයසිකුරු යෞවන සමාජය විසින් සිව්වනවරට සංවිධානය කෙරූ ජයසිකුරු වසන්ත උදානය මෙවර අප්‍රේල් 18වන දින ...
19/04/2025

ජයසිකුරු වසන්ත උදානය 2025
ජයසිකුරු යෞවන සමාජය විසින් සිව්වනවරට සංවිධානය කෙරූ ජයසිකුරු වසන්ත උදානය මෙවර අප්‍රේල් 18වන දින ඇලවේලලන්ද ක්‍රීඩා පිටියේ අති සාර්ථකව පැවැත්විනි .
ඒ සඳහා සහයෝගය ලබා දුන් සියලුම ගම්වාසී හිතවතුන්ටත් ,
ඒ සඳහා සම්බන්ධ වී අපට සවියක් වුනු දොඩන්ගොඩ ප්‍රාදේශිය මණ්ඩලයේ උපදේශක පුබුදු අමරතුංග සහෝදරයා සහ දේදුණු යෞවන සමාජයේ සියලුම සහෝදරයන්ටත් අපගේ ස්තූතිය පුද කරන්නෙමු.


ජයසිකුරු වසන්ත උදානය 2025♥️
12/03/2025

ජයසිකුරු වසන්ත උදානය 2025♥️

Address

Dodangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Jayasikuru youthclub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jayasikuru youthclub:

Share