Past Pupils' Association Vijitha Central College Dickwella

Past Pupils' Association Vijitha Central College Dickwella This is the official page for Past Pupils' Association Vijitha Central College Dikwella. Follow us for the latest updates and information.

11/06/2026
ප්‍රිය ආදී විජිත සහෝදරයා සහෝදරිය විජිත ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන  හද ගැස්ම ක්‍රිකට් තරගාවලිය ජුලි මස 18,19  දෙද...
09/06/2026

ප්‍රිය ආදී විජිත සහෝදරයා සහෝදරිය
විජිත ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන හද ගැස්ම ක්‍රිකට් තරගාවලිය ජුලි මස 18,19 දෙදින පුරා විද්‍යාලිය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතියි.
එම තරගාවලිය සදහා සීමිත කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි කරගැනීමට සංවිධයක මණ්ඩලය තීරණය කර ඇති බැවින් (දින දෙක තුල අවසන් කල යුතු බැවින් ) ඒ සදහා පළමුව ස්ථිර කරනු ලබන කණ්ඩායම් සදහා අවස්ථාව හිමිවන බව සදහන් කිරීමට කැමැත්තෙමු.
එමනිසා ඉතා ඉක්මනින් ඔබගේ කණ්ඩායම් වල ස්ථිරත්වය අපගේ සංවිධායක මණ්ඩලය වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.
ඩිලාන් සදරුවන් - 071-9740526/071-6411727
චරිත නිශාන් - 071-1019014
දිල්ෂාන් රංගන - 0772978381
චිරාන් - 077-4298005
තාරක - 076-5263353 මෙම තරගාවලිය සදහා අනුග්‍රහයක් දැක්විය හැකි අයකු හෝ ආයතනයක් ඇතිනම් අපගේ ආදී ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික තුමා ඒ පිලිබදව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමු.
රසික වාමජිත් - 077-8986811

සංවිධයක මණ්ඩලය
හද ගැස්ම ක්‍රිකට් තරගාවලිය
විජිත ආදී ශිෂ්‍ය සංගමය

සංවේගයෙන් දැනුම් දීමයි 🙏අවසන් කටයුතු හෙට දින සිදුවන බව දන්වා ඇත.  (2026.05.23)දේහය දෙවිනුවර සස්සන්දෙණියේ නිවසේ තැන්පත් ක...
22/05/2026

සංවේගයෙන් දැනුම් දීමයි 🙏

අවසන් කටයුතු හෙට දින සිදුවන බව දන්වා ඇත. (2026.05.23)

දේහය දෙවිනුවර සස්සන්දෙණියේ නිවසේ තැන්පත් කර ඇත.

*සහයෝගය ලබා දුන් සියලුම ආදි විජිතයන් වෙත කෘතවේදීත්වය පුද කිරීම.....*   1991/ 1992  වර්ෂයේ ආරම්භය  සනිටුහන් කළ දික්වැල්ල ...
10/05/2026

*සහයෝගය ලබා දුන් සියලුම ආදි විජිතයන් වෙත කෘතවේදීත්වය පුද කිරීම.....*
1991/ 1992 වර්ෂයේ ආරම්භය සනිටුහන් කළ දික්වැල්ල විජිත මාධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය අද පසු කරන්නේ වසර 35ක අඛණ්ඩ ගමන් මඟකි. විවිධ කාල පරාස වල අඩු වැඩි වශයෙන් ක්‍රියාකාරීව කටයුතු කල අප සංගමය සතුව අපට අනන්‍යවූ ව්‍යවස්ථාවක් නොතිබීම හේතුකොට වත්මන් විධායක සභාව කෙටුම්පත් කළ ව්‍යවස්ථා කෙටුම්පත ඊයේ ( 2026 .05.09 ) දින විශේෂ මහ සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාසම්මත කර ගැනීමට අවස්ථාව ලැබුණි.
ඒ අනුව දැන් අප සතුව ව්‍යවස්ථාවක් ඇත. ඉදිරි කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට මාර්ග උපදේශනයක් මෙන්ම නීතිමය රාමුවක් අප සතුව ඇත. සත්‍යවශයෙන්ම ඊයේ දිනය අප සංගමය පසු කළේ විශිෂ්ට කඩඉමකි.
මෙම කාර්යය ඉටු කර ගැනීම උදෙසා විශේෂයෙන් සහයෝගය ලබාදුන් ගරු විදුහල්පති/ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ප්‍රධාන ව්‍යවස්ථා සම්පාදක කමිටුව, අනුශාසක දෙපළ ප්‍රමුඛව වත්මන් විධායක කමිටුව සහ ව්‍යවස්ථා කෙටුම්පතෙහි යම් යම් සංශෝධන සඳහා යෝජනා ලබාදුන් ආදිශිෂ්‍ය ඔබ සැමට ගෞරවනීය ස්තුතියි පුද කරමි.
ඊයේ (2026.05.09) දින විශේෂ මහ සභා රැස්වීම සඳහා පැමිණ ඒ සඳහා සහයෝගය ලබා දුන් ඔබ සැම කෘතවේදීව සිහිපත් කරමි. විජිත මෑණියන්ගේ ඇකයේ හැදී වැඩුණු ඔබ පාසලෙන් විසල් සමාජයට නික්ම ගියද ඒ සුමිහිරි මතක ඔස්සේ අදත් පාසල වෙත දක්වන උනන්දුව කැපවීම අභිමානවත් ආදී විජිතයකුගේ උතුම් ලක්ෂණ කියාපාන බව සැමට නොරහසකි. මේ සියලුම කැප කිරීම් වෙනුවෙන් සංගමයේ ගෞරවනීය ආචාරය ඔබ වෙත වෙත පුදකරමි❤️❤️
ස්තූතියි !!!!
ලේකම්
D.W.C.ප්‍රසාද්

විශේෂ අවස්තා නැරබීමට

ආදරණීය විජිතයේ එකල ක්‍රිකට් පිටිය වර්ණවත් කල තරු තුනක් අද ලෝකය මත ශ්‍රී ලාංකීය නාමය සනිටුහන් කිරීම අපට අති මහත් ආඩම්බරයක...
10/05/2026

ආදරණීය විජිතයේ එකල ක්‍රිකට් පිටිය වර්ණවත් කල තරු තුනක් අද ලෝකය මත ශ්‍රී ලාංකීය නාමය සනිටුහන් කිරීම අපට අති මහත් ආඩම්බරයකි. 🙏❤️
ලේකම්,
ආදිශිෂ්‍ය සංගමය ....

09/05/2026

අද දින එනම් 2026.05.09 දින ආදී ශිෂ්‍ය සංගමයට නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට සහය වු අපගේ ආදරණීය ආදී සිසු සිසුවියනි ඔබට ස්තුතියි 🙏

Address

Vijitha Central College
Dikwella
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association Vijitha Central College Dickwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Past Pupils' Association Vijitha Central College Dickwella:

Share