Team Devinuwara

Team Devinuwara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Team Devinuwara, Community Center, Matara-Hambantota Road, Devinuwara.

✨මෝලම් නාද රිද්මයෙන් කාවාඩි නැටුමට පාද තබන කාවාඩි පෙරහර නොහොත් සයවන පේළි පෙරහර අදයි✨🔹විෂ්ණු සුරිඳුන් බැතියෙන් පුදන සුරිඳ...
07/08/2025

✨මෝලම් නාද රිද්මයෙන් කාවාඩි නැටුමට පාද තබන කාවාඩි පෙරහර නොහොත් සයවන පේළි පෙරහර අදයි✨
🔹විෂ්ණු සුරිඳුන් බැතියෙන් පුදන සුරිඳුනි දෙවිනුවර 2025🔹
🔺768 වන ඇසළ පෙරහර මංගල්‍යය🔺

ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාද්වීපයත් රකින්නට වරම් ලද දෙවිනුවර මහ දෙවොලෙහි විරාජමානව වැඩ සිටින උත්පලවණ්න ශ්‍රී විෂ්ණු දෙවි රජාණන් වහන්සේ වෙනුවෙන් එදවස පණ්ඩිත පරාක්‍රමබහු මහරජ සමයේ පටන් පැවත එන්නා වූ සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය.

▫️꧁𓊈𒆜 සුරිදුනි දෙවිනුවර - 2025 𒆜𓊉꧂▫️

දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දෙවොලෙහි
වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය - 2025
ජූලි මස 25 වනදා සිට අගෝස්තු 17 වනදා දක්වා...
©️Team Devinuwara
www.devinuwarasrilanka.com

#දෙවිනුවර

✨මෙසිරිලක සියලූම ඇසළ පෙරහර මංගල්‍යයන්ට මුල් වූ උතුම් සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන පේළි පෙරහර අදයි✨🔹විෂ්ණ...
05/08/2025

✨මෙසිරිලක සියලූම ඇසළ පෙරහර මංගල්‍යයන්ට මුල් වූ උතුම් සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන පේළි පෙරහර අදයි✨
🔹විෂ්ණු සුරිඳුන් බැතියෙන් පුදන සුරිඳුනි දෙවිනුවර 2025🔹
🔺768 වන ඇසළ පෙරහර මංගල්‍යය🔺

ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාද්වීපයත් රකින්නට වරම් ලද දෙවිනුවර මහ දෙවොලෙහි විරාජමානව වැඩ සිටින උත්පලවණ්න ශ්‍රී විෂ්ණු දෙවි රජාණන් වහන්සේ වෙනුවෙන් එදවස පණ්ඩිත පරාක්‍රමබහු මහරජ සමයේ පටන් පැවත එන්නා වූ සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය.

▫️꧁𓊈𒆜 සුරිදුනි දෙවිනුවර - 2025 𒆜𓊉꧂▫️

දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දෙවොලෙහි
වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය - 2025
ජූලි මස 25 වනදා සිට අගෝස්තු 17 වනදා දක්වා...
©️Team Devinuwara
www.devinuwarasrilanka.com

#දෙවිනුවර

✨මෙසිරිලක සියලූම ඇසළ පෙරහර මංගල්‍යයන්ට මුල් වූ උතුම් සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන පේළි පෙරහර අදයි✨🔹විෂ්ණ...
04/08/2025

✨මෙසිරිලක සියලූම ඇසළ පෙරහර මංගල්‍යයන්ට මුල් වූ උතුම් සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන පේළි පෙරහර අදයි✨
🔹විෂ්ණු සුරිඳුන් බැතියෙන් පුදන සුරිඳුනි දෙවිනුවර 2025🔹
🔺768 වන ඇසළ පෙරහර මංගල්‍යය🔺

ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාද්වීපයත් රකින්නට වරම් ලද දෙවිනුවර මහ දෙවොලෙහි විරාජමානව වැඩ සිටින උත්පලවණ්න ශ්‍රී විෂ්ණු දෙවි රජාණන් වහන්සේ වෙනුවෙන් එදවස පණ්ඩිත පරාක්‍රමබහු මහරජ සමයේ පටන් පැවත එන්නා වූ සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය.

▫️꧁𓊈𒆜 සුරිදුනි දෙවිනුවර - 2025 𒆜𓊉꧂▫️

දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දෙවොලෙහි
වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය - 2025
ජූලි මස 25 වනදා සිට අගෝස්තු 17 වනදා දක්වා...
©️Team Devinuwara
www.devinuwarasrilanka.com

#දෙවිනුවර

✨මෙසිරිලක සියලූම ඇසළ පෙරහර මංගල්‍යයන්ට මුල් වූ උතුම් සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන පේළි පෙරහර අදයි✨🔹විෂ්ණු ...
03/08/2025

✨මෙසිරිලක සියලූම ඇසළ පෙරහර මංගල්‍යයන්ට මුල් වූ උතුම් සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන පේළි පෙරහර අදයි✨
🔹විෂ්ණු සුරිඳුන් බැතියෙන් පුදන සුරිඳුනි දෙවිනුවර 2025🔹
🔺768 වන ඇසළ පෙරහර මංගල්‍යය🔺

ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාද්වීපයත් රකින්නට වරම් ලද දෙවිනුවර මහ දෙවොලෙහි විරාජමානව වැඩ සිටින උත්පලවණ්න ශ්‍රී විෂ්ණු දෙවි රජාණන් වහන්සේ වෙනුවෙන් එදවස පණ්ඩිත පරාක්‍රමබහු මහරජ සමයේ පටන් පැවත එන්නා වූ සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය.

▫️꧁𓊈𒆜 සුරිදුනි දෙවිනුවර - 2025 𒆜𓊉꧂▫️

දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දෙවොලෙහි
වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය - 2025
ජූලි මස 25 වනදා සිට අගෝස්තු 17 වනදා දක්වා...
©️Team Devinuwara
www.devinuwarasrilanka.com

#දෙවිනුවර

✨මෙසිරිලක සියලූම ඇසළ පෙරහර මංගල්‍යයන්ට මුල් වූ උතුම් සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු පේළි පෙරහර අදයි✨🔹විෂ්ණු ...
02/08/2025

✨මෙසිරිලක සියලූම ඇසළ පෙරහර මංගල්‍යයන්ට මුල් වූ උතුම් සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු පේළි පෙරහර අදයි✨
🔹විෂ්ණු සුරිඳුන් බැතියෙන් පුදන සුරිඳුනි දෙවිනුවර 2025🔹
🔺768 වන ඇසළ පෙරහර මංගල්‍යය🔺

ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාද්වීපයත් රකින්නට වරම් ලද දෙවිනුවර මහ දෙවොලෙහි විරාජමානව වැඩ සිටින උත්පලවණ්න ශ්‍රී විෂ්ණු දෙවි රජාණන් වහන්සේ වෙනුවෙන් එදවස පණ්ඩිත පරාක්‍රමබහු මහරජ සමයේ පටන් පැවත එන්නා වූ සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය.

▫️꧁𓊈𒆜 සුරිදුනි දෙවිනුවර - 2025 𒆜𓊉꧂▫️

දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දෙවොලෙහි
වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය - 2025
ජූලි මස 25 වනදා සිට අගෝස්තු 17 වනදා දක්වා...
©️Team Devinuwara
www.devinuwarasrilanka.com

#දෙවිනුවර

🔹විෂ්ණු සුරිඳුන් බැතියෙන් පුදන සුරිඳුනි දෙවිනුවර 2025🔹  🔺768 වන ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භය සනිටුහන් කරන කප සිටුවීමෙ මංගල්...
24/07/2025

🔹විෂ්ණු සුරිඳුන් බැතියෙන් පුදන සුරිඳුනි දෙවිනුවර 2025🔹
🔺768 වන ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භය සනිටුහන් කරන කප සිටුවීමෙ මංගල්‍යය අදයි🔺

2025 වර්ෂයේ ඇසළ මස පුර පෑලවිය ලත් ජූලි මස 24 වන දින මධ්‍යම රාත්‍රිය පසුවී 25 වන දිනයේදී එළඹෙන පළමු හෝරාව ඇතුලත යෙදෙන සුබ මුහුර්තයෙන් හදවතේ දෙවිදුන්ගේ මංගල්‍යය උත්පලවණ්න ශ්‍රී විෂ්ණු දෙව් රජුගේ සුරිඳුනි දෙවිනුවර 2025 - 768 වන ඇසළ මහා පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට නියමිතයි

ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාද්වීපයත් රකින්නට වරම් ලද දෙවිනුවර මහ දෙවොලෙහි විරාජමානව වැඩ සිටින උත්පලවණ්න ශ්‍රී විෂ්ණු දෙවි රජාණන් වහන්සේ වෙනුවෙන් එදවස පණ්ඩිත පරාක්‍රමබහු මහරජ සමයේ පටන් පැවත එන්නා වූ සුරිඳුනි දෙවිනුවර ඇසළ පෙරහැර මංගල්‍යය.

▫️꧁𓊈𒆜 සුරිදුනි දෙවිනුවර - 2025 𒆜𓊉꧂▫️

දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දෙවොලෙහි
වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය - 2025
ජූලි මස 25 වනදා සිට අගෝස්තු 17 වනදා දක්වා...
©️Devinuwara (දෙවිනුවර)
www.devinuwarasrilanka.com

සුරිඳුණි දෙවිනුවර 768 වන ඇසළ පෙරහැර මංගල්‍යය - 2025• කප් සිටුවීම ජූලි මස 25 වනදා සිකුරාදා අලුයම 12.00න් පසු• පළමු පේළි ප...
22/05/2025

සුරිඳුණි දෙවිනුවර 768 වන ඇසළ පෙරහැර මංගල්‍යය - 2025

• කප් සිටුවීම ජූලි මස 25 වනදා සිකුරාදා අලුයම 12.00න් පසු
• පළමු පේළි පෙරහැර අගෝස්තු 02 සෙනසුරාදා ප.ව. 06.00
• දෙවන පේළි පෙරහැර අගෝස්තු 03 ඉරිදා ප.ව. 06.00
• තෙවන පේළි පෙරහැර අගෝස්තු 04 සදුදා ප.ව. 06.00
• සිව්වන පේළි පෙරහැර අගෝස්තු 05 අගහරුවාදා ප.ව. 06.00
• පස්වන පේළි පෙරහැර අගෝස්තු 06 බදාදා ප.ව. 06.00
• හයවන පේළි පෙරහැර අගෝස්තු 07 බ්‍රහස්පතින්දා ප.ව.03.00
• අවසන් රන්දෝලි මහා පෙරහැර අගෝස්තු 08 සිකුරාදා ප.ව 06.00
• කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය අගෝස්තු 16 සෙනසුරාදා සන්ධ්‍යාවේ සිට
• මහා දේව දානය අගෝස්තු 17 ඉරිදා

බැතිබර ඔබ සැමට ආරාධනා..!
www.devinuwarasrilanka.com
Team Devinuwara

දෙවිනුවර උප්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වත්මන් බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුෂංක මැතිතුමන්ට  තුණුරුවන්ගේ ආ...
25/03/2025

දෙවිනුවර උප්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වත්මන් බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුෂංක මැතිතුමන්ට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන නිදුක් නීරෝගිමත් සුභ ජන්ම දිනයක් වේවා...!
TEAM DEVINUWARA
www.devinuwarasrilanka.com

Address

Matara-Hambantota Road
Devinuwara

Website

Alerts

Be the first to know and let us send you an email when Team Devinuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share