Bothers Yoth Club

Bothers Yoth Club Bothers Youth Club

25/03/2026

වාර්තා තැබූ 2025 දකුණු කොරියා සංචාරය
අතරවාරයේ කතා බහේ කිවු කාරණා අතර

" මම යන මේ සංචාර ටික සහ ගමන ගැන
නිසැදැස් ලිය ලිය යන්න ගියානම්
පොත් පිරෙන්න ලියන්න තිබුණා "
කියල හි හි ගාල හිනා වුනා 😊

අනුන්ට කියලා ලියවන්නත් එපා
අඩු තැන කලබල වෙන්නත් එපා
වැඩි තැන උඩඟු වෙන්නත් එපා
උඹලා අපි එහෙම තැනක නෑ

යන ගමන හරියට යද්දී , හිතල
ලියැවෙන කතා බහ වන තැනකට
පැලෙන් ආදරය කරන තැනකට
මිනිස්සු වැළඳ ගන්න තැනකට
නිහඬව යන්න බලන්න ...

ඇත්තටම ඒ වගේ නිහඩව යන
ලෝකෙ වටේම කරක් ගහන
වැටෙන් නැතුව එක දිගටම
සද්දෙ වහලා වැඩ පෙන්නපු
සද්ධන්ත කුලයේ චාමර වීරසිංහ
නොහොත් Supper Hero ට

දීර්ඝායු මචෝ 🙏🙏🙏

ඉදිරි සංචාර කීපයකට අපි සමගත් යනවා
සිරාවටම පට්ට සන්තෝෂයි මචං

1993 සිට 2026 මේ දක්වාම
උඹගෙ මගේ කතාව හරි ලොකුයි
මම උඹ දිහා බලාගෙන හැමදාම යනවා 🙏

" වැදූ අම්මා ගීතයේ "
උබ අයියා මම මල්ලී වුනාට
සැබෑ ජීවිතයේ උඹ මල්ලි මම අයියා

නමුත් අයියට අල්ලගන්න බැරි
හිතාගන්නවත් බැරි
ළඟා වෙන්නවත් බැරි තැනක
මල්ලි ඉහලටම ගිහින් 🙋🙋🙋

25/03/2026

ආසම තැන් වලින් එකක් .....♥️♥️

seven falls camping

25/03/2026
01/12/2025

අවංක කලගුණ මතක තිබ්බ මනුස්සකම ....
ආදරෙයි කොල්ලෝ 😍✊

Address

Deraniyagala
Deraniyagala

Alerts

Be the first to know and let us send you an email when Bothers Yoth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share