Vishvoda - විශ්වෝදා ලංකා ජාතික පදනම

  • Home
  • Sri Lanka
  • Delgoda
  • Vishvoda - විශ්වෝදා ලංකා ජාතික පදනම

Vishvoda - විශ්වෝදා ලංකා ජාතික පදනම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vishvoda - විශ්වෝදා ලංකා ජාතික පදනම, Charitable organisation, No. 137/1, Siyambalapewatta, Delgoda.

මෝහාන්දකාර දුරුවී ධර්මාලෝකයෙන් මේ ලක්දිව් තලය ආලෝකමත් වුනු ඒ පින්බර පොසොන් පොහෝ දිනය අදයි..ඒ අසිරිමත් සදහම් සංදේශයෙන් අභ...
10/06/2025

මෝහාන්දකාර දුරුවී ධර්මාලෝකයෙන් මේ ලක්දිව් තලය ආලෝකමත් වුනු ඒ පින්බර පොසොන් පොහෝ දිනය අදයි..

ඒ අසිරිමත් සදහම් සංදේශයෙන් අභිෂේක ලද ලංකාවාසී සියලු දෙනාට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!!🙏

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කරන ලද රාජෝවාද  ජාතකය පිළිබිඹු කරන  මහා තොරණ් රාජයා.2025 ජුනි මස 10 වෙ...
05/06/2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කරන ලද
රාජෝවාද ජාතකය පිළිබිඹු කරන මහා තොරණ් රාජයා.

2025 ජුනි මස 10 වෙනි දා සිට 16 වෙනි දා දක්වා සියඹලාපේවත්ත, ලක්මිණි මාවතේදී - සවස 7.00 පැය සිට ප්‍රදර්ශනය කෙරේ..

දේශමාන්‍ය ආචාර්ය. නිමල් රෝහිත කහගලහේවා ගමගේ මැතිඳුන්ගේ තවත් එක් සමාජ සේවා සුභසාධන කටයුත්තකි.

ඔබ සැමට ආරාධනා.........!!!!!!!!!🙏

ලබන්නා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සතුටු සිත් ඇති දුක් දොම්නස් දුරුවී සිතේ ඇති සැම යහපත් සි...
13/04/2025

ලබන්නා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සතුටු සිත් ඇති දුක් දොම්නස් දුරුවී සිතේ ඇති සැම යහපත් සිතුවිල්ලක්ම බලාපොරොත්තුක්ම ඉෂ්ඨ වේවා!!!

Address

No. 137/1, Siyambalapewatta
Delgoda
11700

Telephone

+94777848419

Website

Alerts

Be the first to know and let us send you an email when Vishvoda - විශ්වෝදා ලංකා ජාතික පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vishvoda - විශ්වෝදා ලංකා ජාතික පදනම:

Share