Estate Workers Centre

Estate Workers Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Estate Workers Centre, Labor Union, No. 269/43, “Yasorapura”, Main Road, Aththidiya, Dehiwala.

05/05/2026
வர்க்கத்திற்கு அதிகாரம்அதிகாரத்திற்கு கட் சிமுன்னிலை சோஷலிஸக் கட்சியின் 4வது தேசிய மாநாட்டில் நாமும் ஒன்றிணைவோம்!மார்ச் ...
26/02/2026

வர்க்கத்திற்கு அதிகாரம்
அதிகாரத்திற்கு கட் சி

முன்னிலை சோஷலிஸக் கட்சியின் 4வது தேசிய மாநாட்டில் நாமும் ஒன்றிணைவோம்!

மார்ச் 1
சுகததாச உள்ளக விளையாட்டரங்கில்

தோட்டத் தொழிலாளர் மத்திய நிலையம்
தொழிலாளர் போராட்ட மத்தியநிலையம்

පන්තියට බලය
බලයට පක්ෂය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ
4 වන ජාතික සමුළුවට අපිත් එක්වෙමු!

මාර්තු 1
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාඅංගනයේදී

වතු කම්කරු මධ්‍යස්ථානය
කම්කරු අරගල මධ්‍යස්ථානය

EMPOWER THE CLASS
EMPOWER THE PARTY

Let's join for the
4th National Convention of
Frontline Socialist Party

March 1st
At Sugathadasa Indoor Stadium

ESTATE WORKERS CENTRE
WORKERS STRUGGLE CENTRE

#මලෛයහතමිල් #පෙරටුගාමී #අරගලය

05/02/2026

" මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම්, නිවාස, මාසික වැටුප සහ පුරවැසි අයිතිය දිනා ගැනීමට අත් නොහැර සටන් වදිමු ! " මැයෙන් සමාජ සාධ....

මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම් නිවාස, මාසික වැටුප, සහ පුරවැසි අයිතිය දිනා ගැනීමට අත් නොහැර සටන් වදිමු !மலையகத் தமிழ் மக்களின்க...
05/02/2026

මලෛයහ තමිල් ජනතාවගේ
ඉඩම් නිවාස, මාසික වැටුප, සහ පුරවැසි අයිතිය
දිනා ගැනීමට අත් නොහැර සටන් වදිමු !
மலையகத் தமிழ் மக்களின்
காணி, வீடு, மாதாந்த சம்பளம் மற்றும் பிரஜாவுரிமை
உரிமைகளை வென்றெடுக்கும்வரை போராடுவோம்!

ජනතා සමුළුව
மக்கள் மாநாடு

හැටන් හිදී..
ஹட்டனில்..

සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතාව ව්‍යාපාරය
සම අයිතිය ව්‍යාපාරය
சமூக நீதிக்கான மலையக வெகுஜன அமைப்பு
சம உரிமை இயக்கம்

#මලෛයහතමිල්

සම අයිතිය ව්‍යාපාර
சமூக நீதிக்கான மலையக வெகுஜன அமைப்பு
சம உரிமை இயக்கம்

#මලෛයහතමිල්

මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම් නිවාස, මාසික වැටුප, සහ පුරවැසි අයිතිය දිනා ගැනීමට අත් නොහැර සටන් වදිමු !மலையகத் தமிழ் மக்களின்க...
04/02/2026

පෙබරවාරි 4 පෙ.ව.10 ට
හැටන් හිදී..
பெப். 4 | மு.ப. 10 மணிக்கு

03/02/2026

29/01/2026

"දිට්වා" ආපදාවෙන් නාය ගිය මාතලේ ගම්මඩුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එස්කඩේල් වත්ත, කොන්කෝඩියා වත්ත ඇතුලු ප්‍රදේශවල මලෛහ තමිල් ජනතාවගේ ඉඩම් නිවාස ඇතුළු අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලමින් සම අයිතිය ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා කදුකර ජනතා ව්‍යාපාරය අද(28) දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට ලිපියක් බාර දෙන ලදී. මෙහිදී ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් ද පැවති අතර ජනාධිපති උපදේශකවරයෙකු සමග සාකච්ඡාවක්ද සිදු කරන ලදී.
එහිදී,
-උක්ත ගම්වල සම්පූර්ණ නාය ගිය නිවාස,මාවත් ආදී ආපදා ගැටලු
-මැදිහත්වීම් වල ප්‍රමාදය
-කුලී නිවාස මුදල් ඇතුලු ආපදා ආධාර ලබා නොදීම් ගැටලු
-ගම්මඩුව පාසල් සිසුන් මුහුන දෙන ගැටලු
-නව ගම්මාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

Address

No. 269/43, “Yasorapura”, Main Road, Aththidiya
Dehiwala

Website

Alerts

Be the first to know and let us send you an email when Estate Workers Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category