Sihanada Youth Club - සිහනද යෞවන සමාජය

Sihanada Youth Club - සිහනද යෞවන සමාජය For a conscious generation
සවිඥානික පරපුරක් උදෙසා

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් ස්වේච්ඡා යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම හේතුවෙන් ජාතික තරුණ සේවා සභාව...
30/06/2025

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් ස්වේච්ඡා යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම හේතුවෙන් ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය යන ආයතන වලින් ඉවත් වීම සම්බන්ධයෙනි.

#සිහනඳ ෞවනසමාජ #නොන්ඩිගහනචන්ඩි

දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ අභිනව සභාපති ලෙස පත්වූ දෙහිවල නැගෙනහිර සිහනඳ යෞවන සමාජයේ සභාපති අෂාන් කෝට්ටවත්ත තර...
06/05/2024

දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ අභිනව සභාපති ලෙස පත්වූ දෙහිවල නැගෙනහිර සිහනඳ යෞවන සමාජයේ සභාපති අෂාන් කෝට්ටවත්ත තරුණ නායකයාට අප යෞවන සමාජයේ උණුසුම් සුබ පැතුම්...

Divisional Federation Of Youth Clubs - Dehiwala

🙏
05/05/2023

🙏

04/05/2023

දෙහිවල යෞවන සමාජය ප්‍රාදේශීය සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරන මහා අයිස් ක්‍රීම් දන්සල වෙසක් පුන් පොහෝ දා සවස 6ට දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වේ.

ඒ සඳහා බැති සිතින් ඔබට ආරාධනා.... 🙏

~Divisional Federation Of Youth Clubs - Dehiwala~

#දන්සල්

31/10/2022
05/11/2021

අන්ධකාරයෙන් ආලෝකයට පියමන් කරන සුන්දර දීපාවලී දිනයක ආධ්‍යාත්මය වෙනුවෙන් හැඩගැසෙන්න වෙර දැරිය යුතු කාලයකි මෙය.

𝐀𝐬𝐡𝐚𝐧 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐚
සභාපති
Sihanada Youth Club - සිහනද යෞවන සමාජය

2021 වූ නොවැම්බර් මස 04 වන දාට යෙදී තිබූ, අපගේ හින්දු සහොදර සහෝදරියන්ගේ"අන්දකාරය පළවා හැර ආලෝකය උදාකර ගත් දිනය" දීපාවලී ...
05/11/2021

2021 වූ නොවැම්බර් මස 04 වන දාට යෙදී තිබූ, අපගේ හින්දු සහොදර සහෝදරියන්ගේ
"අන්දකාරය පළවා හැර ආලෝකය උදාකර ගත් දිනය" දීපාවලී පූජෝත්සවය දෙහිවල නැගෙනහිර Sihanada Youth Club - සිහනද යෞවන සමාජය විසින් සිංහල, දමිළ හා කතෝලික තරුණ නායකයන්ගේ සහභාගිත්වයෙන් බම්බලපිටිය පිල්ලයාර් කෝවිලේ දී හා අපගේ තරුණ දමිළ නායක නිදර්ෂන් රාජ් සොයුරාගේ නිවසේ දී අති උත්සවාකාරයෙන් පැවැත්විණි.

සිංහල - හින්දු සබැඳියාව බුද්ධ කාළයටත් එහා ගිය කරුණක් බවත්, අප සැවොම එකා මෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන බවත් මතක් කිරීමට කැමැත්තෙමු.




ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද "තරුණයන් ව්‍යාපාර කෙරෙහි යොමු කිරීමේ" වැඩසටහනට දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය ස...
09/10/2021

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද "තරුණයන් ව්‍යාපාර කෙරෙහි යොමු කිරීමේ" වැඩසටහනට දෙහිවල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය වෙනුවෙන් දෙහිවල නැගෙනහිර සිහනඳ යෞවන සමාජය නියෝජණය කරමින් පැමිණි සියළුම තරුණ නායකයන්ට ස්තූතියි.

අෂාන් කෝට්ටවත්ත,
සංස්කෘතික ලේකම්,
යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය - දෙහිවල

/

සභාපති,
⁣සිහනඳ යෞවන සමාජය - දෙහිවල නැගෙනහිර

13/08/2021
09/08/2021

ලොව පුරා සිටින ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරැකීමත් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ආදිවාසීන් නොනැසී පවත්වාගෙන යාමත් අරමුණු කරගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1994 වසරේ පටන් සෑම වසරක ම මෙම දිනය සමරනු ලබයි.






Address

29, Ranajayagama, Waidya Road
Dehiwala
10350

Telephone

+94785829345

Website

Alerts

Be the first to know and let us send you an email when Sihanada Youth Club - සිහනද යෞවන සමාජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sihanada Youth Club - සිහනද යෞවන සමාජය:

Share