Verbum Way

Verbum Way Welcome to Verbum Way !

We exist to speak the beauty, truth, and power of God’s Word.
අපි දෙවියන්වහන්සේගේ වචනය නැමැති සත්‍යතාවය,එහි ඇති අලංකාරය හා ඒ තුළ ඇති බලය ගැන පමණක් කතා කරන්නෙමු. Verbum Way is a digital media ministry using Facebook and YouTube to spread biblical truth, gospel-centered teaching, and Christ-focused encouragement.

10/05/2026

යුක්තියට ප්‍රිය කරන දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය නම්, උන්වහන්සේ දුන් ව්‍යවස්ථාවයි 📖⚖️✨

14/04/2026

සභාව කියන්නේ යම්කිසි අරමුණක් උදෙසා රැස්වෙන සෙනඟක්... 👬👭
ඒ වගේම රැස්වෙන සෙනඟ හා අරමුණ අනුව එම රැස්වීමේ ගුණාත්මක බව වෙනස් වෙනවා !

Full video 👉 https://youtu.be/ruhb6SVp4nY?si=Az0Ni0g8LLqytJqW

-------------------------

05/04/2026

අපට බලයක් වූ කුරුසියේ වචනය ✝️📖
Podcast EP 04

Full Video 👉 https://youtu.be/fcyQcOoS1jw

-------------------------

19/03/2026

"ශුද්ධ බයිබලයේ තෘප්තිය කියන්නේ දෙයක් නෙමේ, තෘප්තිය ලෙස පෙන්වන්නේ පුද්ගලයෙක්" 📖💟

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න 👇
https://youtu.be/Sd87xo3upgA

Our new podcast episode is out now 🎙️ watch here 👇Watch and be blessed through the deep truths of God’s Word
03/02/2026

Our new podcast episode is out now 🎙️

watch here 👇

Watch and be blessed through the deep truths of God’s Word

Verbum Way Podcast | Episode 02What did Jesus truly mean when He said, “I will build My church” (Matthew 16:18)? In this episode, we dive deep into Scripture...

02/02/2026

ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගැන අපි දාපු CHAT එක.

Verbum Way Podcast EPI 02
සම්පූර්ණ වීඩියෝව අපගේ යූ ටියුබ් නාලිකාවෙන් බලාපොරොත්තු වන්න.

https://www.youtube.com/

ස්වාමිනී වතාවරණයන් යහපත් වුවත් අයහපත් වුවත් ක්‍රිස්තුස්වහන්සේ තුළ තෘප්තිමත් වෙන්ට උපකාර කළ මැනව 🙏🙇‍♂️🙇------------------...
24/01/2026

ස්වාමිනී වතාවරණයන් යහපත් වුවත් අයහපත් වුවත් ක්‍රිස්තුස්වහන්සේ තුළ තෘප්තිමත් වෙන්ට උපකාර කළ මැනව 🙏🙇‍♂️🙇
----------------------------------------------
"ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව." - ගීතාවලිය 51:11
---------------------------------------------

"මම ඔවුන් ගැන යාච්ඤාකරමි; ලෝකයා ගැන යාච්ඤා නොකරමි; නුමුත් ඔබ මට දුන් ඔවුන් ගැන යාච්ඤාකරමි; මක්නිසාද ඔව්හු ඔබගේය." - ශු. ...
22/01/2026

"මම ඔවුන් ගැන යාච්ඤාකරමි; ලෝකයා ගැන යාච්ඤා නොකරමි; නුමුත් ඔබ මට දුන් ඔවුන් ගැන යාච්ඤාකරමි; මක්නිසාද ඔව්හු ඔබගේය." - ශු. යොහන් 17:9 🐑✨📖
-----------------------------------------------------------

"නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ ...
21/01/2026

"නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය." - රෝම 5:8 🤍➡️✝️💝
----------------------------------------------------

දෙව් වදනින් ප්‍රශ්නයක් - 02 📖❓කොලොස්සි 01:18ට අනුව ක්‍රිස්තුස්වහන්සේ සභාවේ....*සැලකිය යුතුයි:- මෙම ප්‍රශ්නයේ පිළිතුර විය...
20/01/2026

දෙව් වදනින් ප්‍රශ්නයක් - 02 📖❓

කොලොස්සි 01:18ට අනුව ක්‍රිස්තුස්වහන්සේ සභාවේ....

*සැලකිය යුතුයි:- මෙම ප්‍රශ්නයේ පිළිතුර විය යුත්තේ කොලොස්සි 01:18 පදයට අනුවය.

------------------------------------------------------------------

"ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා..." - කොලොස්සි 3:16 📖✨ -------------------------...
19/01/2026

"ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා..." - කොලොස්සි 3:16 📖✨
-----------------------------------------------------

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Verbum Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share