19/07/2025
හැමෝම කරන සමාජ සේවා වැඩකටයුතු අතරේ මමත් හිතුවා මගේම කියලා කියලා අර්ථවත් වැඩක් පටන් ගන්න ඒ තමයි *_Abhi foundation_* මේ පදනමේ මූලික අරමුණ සමාජ මෙහෙවරක් සිදු කරන එක. ඒ අරමුණේ පළමු වැඩ කටයුත්ත 2025/07/10 දිනදි මම සිදු කරනු ලැබුවා. ඒ මගේ ඇස් සිරුරේ අවයව ඇතුළු මුළු සිරුරම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට දන් දීමයි. ඉතින් *_*Abhi foundation_** හරහා ගම්වාසීන් ද මේ සදහා සම්බන්ධ කරනු ලැබුවා. ඉතින් මම හිතනවා මෙම පදනම මගින් මම අර්ථවත් සමාජ කටයුත්තක් සිදු කළා කියලා. තවත් මේ වගේ වැදගත් මෙහෙවරයන් රැසක් මේ සමාජය වෙනුවෙන් ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ළඟදීම *_Abhi foundation_* හරහා මේ වගේ තවත් ලස්සන අර්ථවත් වැඩකින් හමුවෙමු.♥️🥂🌿