ගන්න අපේ දේ - Ganna Ape De

ගන්න අපේ දේ - Ganna Ape De ගන්න අපේ දේ නිල ෆේස්බුක් පිටුව.
© මව්බිම ලංකා පදනම 2016

☸..මව්බිම ලංකා පදනම..☸
✍ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම ඒ අපේ පොදු අරමුණයි.
✍ ඒ සඳහා ආනයන අඩු කළයුතුය .
✍ දේශීය නිෂ්පාදන වැඩි වැඩියෙන් නිපදවිය යුතුය.
✍ දේශීය නිෂ්පාදකයා වැඩි වැඩියෙන් දිරිමත් කළයුතුය.
✍ ඔවුනට ඇති අවහිර බාධාවන් දුරු කළයුතුය.
✍ එපමණක් නොව, දේශීය පාරිභෝගිකයාද දේශීය නිෂ්පාදන වලට ඇළුම් කරන පාරිභෝගිකයෙකු කළයුතුය.
✍ ඒ සඳහා දේශීය නිෂ්පාදන හඳුනාගතහැකි ක්‍රමවේදයක් පැවතිය යුතුය.
✍ සූර්යසිංහ සළක

ුණ ඒ අඩුව පිරිමසිනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.
✍ සෑම මිලදී ගැනීමකදීම රට ගැන සිතා සූර්යසිංහ සළකුණ තිබේදැයි බලා කටයුතු කිරීමට දේශීය පාරිභෝගිකයා යොමුකිරීම මව්බිම ලංකා පදනමේ ප්‍රධාන පරමාර්ථයයි.

30/05/2026
ආරියශිලි වික්‍රමනායක මහතාට ජත්‍යාන්තර සම්මානයක්
22/05/2026

ආරියශිලි වික්‍රමනායක මහතාට ජත්‍යාන්තර සම්මානයක්

මව්බිමට ආදරය කරන අභිමානවත් සුර්ය සිංහයෙක් වන්න.
11/05/2026

මව්බිමට ආදරය කරන අභිමානවත් සුර්ය සිංහයෙක් වන්න.

Address

No. A4, Perahera Mawatha, Colombo 03
Colombo

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94 71 8651058

Alerts

Be the first to know and let us send you an email when ගන්න අපේ දේ - Ganna Ape De posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ගන්න අපේ දේ - Ganna Ape De:

Share