Main Students' Union University of Colombo

Main Students' Union University of Colombo මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

மகா சிஷ்ய சங்கம்
பல்கலைக்கழகம்

Students' Union,
University of Colombo Official Page

විරෝධතා ක්‍රියාමාර්ගය - 2026/09/03නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!පීඨ සංකීර්ණ, විද්‍යාගාර සං...
04/09/2026

විරෝධතා ක්‍රියාමාර්ගය - 2026/09/03

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!

පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයට විසඳුම් ලබාදීමට අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කරනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයටවිස...
02/09/2026

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!

පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයට
විසඳුම් ලබාදීමට අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කරනු!

වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකක ගැටලු විසඳීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කරනු !

ඩිප්ලෝමාධාරීන්ට උපාධි, පශ්චාත් උපාධි දක්වා යා හැකි වැඩපිළිවෙලක් සකසනු!

පීඨ සංකීර්ණ නොමැති පීඨවල
අංගසම්පූර්ණ පීඨ සංකීර්ණ සඳහා
ප්‍රතිපාදන වෙන් කරනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

02/09/2026

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!

පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයට
විසඳුම් ලබාදීමට අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කරනු!

විරෝධතාවය
හෙට
කොළඹදී..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

31/08/2026

පාලකයිනි,

ඩිප්ලෝමාධාරීන්ට උපාධි, පශ්චාත් උපාධි දක්වා යා හැකි වැඩපිළිවෙලක් සකසනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

31/08/2026

පාලකයිනි,

වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකක ගැටලු විසඳීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කරනු !

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

පාලකයිනි,පීඨ සංකීර්ණ නොමැති පීඨවලඅංගසම්පූර්ණ පීඨ සංකීර්ණ සඳහාප්‍රතිපාදන වෙන් කරනු!
30/08/2026

පාලකයිනි,

පීඨ සංකීර්ණ නොමැති පීඨවල
අංගසම්පූර්ණ පීඨ සංකීර්ණ සඳහා
ප්‍රතිපාදන වෙන් කරනු!

කොළඹ විශ්වවිද්‍යාලයීයඋපාධි ප්‍රදාන උත්සවය - 2025🎓නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම ඇතුළු වඩා යහපත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් ...
30/08/2026

කොළඹ විශ්වවිද්‍යාලයීය

උපාධි ප්‍රදාන උත්සවය - 2025🎓

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම ඇතුළු වඩා යහපත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් අරගල කළ සියලුම උපාධිධාරී සහෝදර සහෝදරියන් වෙත,✊

උණුසුම් සුබ පැතුම්...!

____________________
මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

පාලකයිනි,ආචාර්ය මහාචාර්ය හිඟයට විසඳුම් ලබා දෙනු!අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
28/08/2026

පාලකයිනි,

ආචාර්ය මහාචාර්ය හිඟයට

විසඳුම් ලබා දෙනු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

21/08/2026

අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයට නිසි විසඳුම් නොලැබී මොහොතක ඒ පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ අදහස සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව දැනුවත් කරමින් ඊයෙ (අගෝස්තු 20) දින බොරැල්ල එන්. එම් පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු අදිශ ගමගේ සහෝදරයා

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

1970 -80 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු මෙරට ප්‍රගතිශීලි බලවේග ලෙයින් යකඩයින් මර්ධනය කිරිමට එවක ආණ්ඩු පිඹුරුපත් සකසන මොහොත...
20/08/2026

1970 -80 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු මෙරට ප්‍රගතිශීලි බලවේග ලෙයින් යකඩයින් මර්ධනය කිරිමට එවක ආණ්ඩු පිඹුරුපත් සකසන මොහොතක ඊට එරෙහිව නොබියව තම හඬ අවදි කල ඇයට ශිෂ්‍ය ව්‍යාපාරයේ ආචාරය.

මහා ශිෂ්‍ය සංගමය | කොළඹ විශ්වවිද්‍යාලය

Address

94, Cumaratunga Munidasa Mawatha
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Main Students' Union University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share