Ex Sri Lanka Army Patriot

Ex Sri Lanka Army  Patriot

ශ්‍රී ලංකා යුද හමුදාව රට දැය සුරැකීමේ කොඳු නාරටියයි අප වීරෝදාර යුද හමුදාව රටෙහි ජාතික ආරක්ෂාව තම ප්‍රථම රාජකාරිය ලෙස සලකන අතර මානුශීය මෙහෙයුම් වලදී තම වටිනා ජීවිත පරදුවට තබා තම අසරණ ජනතාව සහ ඔවුන්ගේ දේපල ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරයි එවන් අවස්ථාවන්වලදී දිවා රෑ නොබලා තම රාජකාරිය අතිවිශිෂ්ට අන්දමෙන් අපේක්ෂාකරන ඵල දරණ තෙක් ඉතාමත් වගකීමෙන් සහ විනයකින් යුතුව අකුරටම ඉටුකරන වීරෝදාර

හමුදාවක් බවට මුළු ලොවටම ඔප්පු කර ඇත දැයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන්ට අපගේ උත්තමාචාරය පුද
කරනු ලැබේ.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ex Sri Lanka Army Patriot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ex Sri Lanka Army Patriot:

Share