Social Media Declaration - Srilanka

Website Contact the organization

Social Media Declaration - Srilanka Code of conduct for Responsible social media users | See More: https://www.socialmedialanka.org/ socialmedialanka.org

An attempt of 16 Organisations to develop a code of conduct for Responsible Social Media use in Sri Lanka, recognizing the inviolable importance of the freedom of expression on or over social media, yet at the same time, encourage and strengthen the ethical, progressive, democratic and pro-social use of social media. Discussion on ‘Social Media’ has come under scrutiny within the present Sri Lankan context. The resulting discourse on Freedom of Speech and Human Rights has demonstrated that there is a lack of understanding of the nuanced and complex nature of Social Media, Democracy or Freedom of Expression, especially by those in decision-making positions. We feel, therefore, that it is necessary to create a guideline/ declaration in this regard, and that it should come from within Sri Lankan Media and Civil Society itself. Such measures, we believe, can create a progressive environment on the Sri Lankan social media sphere, to ensure beneficial experiences, devoid of harassment for all users.

"PHP වලින් ඔබ්බට: රජයේ වෙබ් අඩවිවල වෙනත් දුර්වලතා"  පිළිබද ආචාර්ය සංජන හත්තොටුව විසින් සම්පාදිත පර්යේෂණ පත්‍රිකාවක් ඇසුර...
25/10/2026

"PHP වලින් ඔබ්බට: රජයේ වෙබ් අඩවිවල වෙනත් දුර්වලතා" පිළිබද ආචාර්ය සංජන හත්තොටුව විසින් සම්පාදිත පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින් විසින් සකස් කරන ලදි.

පසුගිය 13වනදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවති, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) පිළිබද සම්මන්ත්‍...
15/10/2026

පසුගිය 13වනදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවති, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) පිළිබද සම්මන්ත්‍රණයේදී, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු අයිතිවාසිකම්වලට සිදුවිය හැකි තර්ජයන් පිළිබද විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් විසින් දක්වන ලද අදහස් පහත වීඩියොවෙන් දැක්වෙයි. https://youtu.be/lyPVFH9ZLhE?si=YJaHDAjyPKO-Hwgt

(පහත සටහන FB/Sandun Thudugala වෙතින් උපුටා ගැනිණි / 15Oct2026) ශ්...

15/10/2026

"ත්‍රස්තවාදය සහ රහස් තොරතුරු අර්ථ දැක්වීම් අපැහැදිලි සහ අධික ලෙස පුළුල් වීම මගින් ජනමාධ්‍යවේදීන්ගේ, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහ සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සීමා වීමේ දැඩි අවදානමක් පවතී" එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සමාලෝචනනයට ලක් කරමින් කියයි.

11/10/2026

06/10/2026
අද(06)ඔබත් එහි සිටිය යුතුමය!!ඔබත් එහි සිටිය යුතුමය!!ඔබත් එහි සිටිය යුතුමය!!ඔබත් එහි සිටිය යුතුමය!!
06/10/2026

අද(06)

ඔබත් එහි සිටිය යුතුමය!!
ඔබත් එහි සිටිය යුතුමය!!
ඔබත් එහි සිටිය යුතුමය!!
ඔබත් එහි සිටිය යුතුමය!!

06/10/2026

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) මගින් මූලික අයිතිවාසිකම් අනතුරේ! World Organisation Against Torture (OMCT) කියයි!

මූලික මිනිස් අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස බරපතල මර්දනයට ලක් කෙරෙන, දැනට ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍...
05/10/2026

මූලික මිනිස් අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස බරපතල මර්දනයට ලක් කෙරෙන, දැනට ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත හෙට (ඔක්තෝබර් 06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙම අතිශය මර්දනකාරී පනතට පුරවැසියන් ලෙස සංඛේතාත්මකව විරෝධතා දැක්වීමක් ඔක්තෝබර් 06(හෙට) උදෑසන 9 ට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්වේ. පනතේ ගොදුරක් බවට පත්වීමට නියමිත පුරවැසි ඔබත් එහි සිටිය යුතුමයි. ඔබත් එක්වන්න.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සාමූහිකය.

அடிப்படை மனித உரிமைகளும் ஊடகச் சுதந்திரமும் கடுமையாக ஒடுக்கப்படும் வகையில், அரசாங்கத்தால் தற்போது வெளியிடப்பட்டுள்ள “பயங்கரவாதத்திலிருந்து அரசைப் பாதுகாப்பதற்கான சட்டமூலம்” (PSTA) நாளை (ஒக்டோபர் 06) பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்படவுள்ளது.

இந்தச் சட்டமூலத்திற்கு எதிராக, குடிமக்களாகிய நாம் அடையாள ரீதியான எதிர்ப்பை வெளிப்படுத்தும் போராட்டம் நாளை (ஒக்டோபர் 06) காலை 9.00 மணிக்கு, பத்தரமுல்லை பொல்தூவ சந்தியில், பாராளுமன்ற சுற்றுவட்டத்திற்கு அருகில் நடைபெறவுள்ளது.

இந்தச் சட்டமூலத்தால் பாதிக்கப்படக்கூடிய குடிமகனாகிய நீங்களும் இதில் கலந்துகொள்ளுங்கள்.

இலங்கை உழைக்கும் ஊடகவியலாளர்கள் சங்கம்
சமூக ஊடக அறிக்கைக்கான கூட்டமைப்பு

Address

Centre For Policy Alternatives, 6, 5 Layards Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Social Media Declaration - Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Social Media Declaration - Srilanka:

Shortcuts

Share