STU - Emergency Management and Hand to Hand Combat Unit SL

STU - Emergency Management and Hand to Hand Combat Unit SL This special unit have made with special Hand to Hand Combat training, disaster management and rescue training..
(5)

Year 2010 Thurunu shakthi special task unit (STU) started in Thurunu shakthi national martial art and yoga pool, Aesthetic, skills development section, national youth services council, sri lanka...
This special unit have made with special unarmed combat training, martial art weapon training, disaster management and rescue training. To this small and powerful martial art and rescue team can admit only few best dragon members for a year...

30/08/2026
15/06/2026

Hand to Hand Combat 👊

14/06/2026

තුරුණු ශක්ති සංචිතයේ ආ මගට මුලින්ම සවිය දුන් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ නියමුවන් 🙏❤️

2026 පළමු කණ්ඩායමේ පුහුණුව සදහා තෝරාගැනීම සදහා වූ 3 වන හා අවසන් පරීක්ෂණය හා පුහුණු කදවුර 2026.05.27 හා 28 දෙදින හෝමාගම ත...
13/06/2026

2026 පළමු කණ්ඩායමේ පුහුණුව සදහා තෝරාගැනීම සදහා වූ 3 වන හා අවසන් පරීක්ෂණය හා පුහුණු කදවුර 2026.05.27 හා 28 දෙදින හෝමාගම තුරුණු ශක්ති පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. 👊 අයදුම් කල 18 දෙනෙකු අතරින් පළමු හා දෙවන පරීක්ෂණයන් තුලින් කැපවීම් හා කුසලතාවන් මත සමත් වූ සාමාජික සාමාජිකාවන් 10 දෙනෙකු පමණක් මෙහිදී නිත්‍ය පුහුණුව සදහා එක්කර ගනු ලැබූ අතර ➡️, ඉන් පසු අභියෝගාත්මක පුහුණුව, කැපවීමෙන්, සාර්ථකව නිම කරනු ලබන සාමාජික සාමාජිකාවන් ඒකකය සදහා නිල වශයෙන් ඇතුලත් වීමට සුදුසුකම් ලබයි.
ඒ අනුව හදිසි අවස්ථා කළමණාකරණය, ප්‍රථමාධාර, අභියෝගාත්මක හා අවම පහසුකම් තුල දිවි සුරැකුම් ශිල්පයන් හා මුදවා ගැනීම් මෙන්ම බාහිර හා අභ්‍යන්තර සටන් ශිල්පයන් පිලිබදව අදියරෙන් අදියර පුහුණුකරුවන් දක්වාම තම කැපවීම හා දක්ෂතාව මත දැනුම ලබා ගත හැකිය.
2014 වසරේදී ජාතික තරුණ සේවා සභාවේ තුරුණු ශක්ති යෝග බුදෝ සංචිතය තුලින් ආරම්භ වූ අප ඒකකය රටේ අභියෝගාත්මක අවස්ථාවන්හීදී රාජ්‍ය හා පුද්ගලික අංශයන් හා එක්ව හැකි උපරිම අයුරින් රට වෙනුවෙන් අප යුතුකම් ඉටු කිරීමට සමත් වීමු.

5 years ago...memorys 💚
13/06/2026

5 years ago...memorys 💚

To the best of our ability in any challenging time for the country
🇱🇰🇱🇰🇱🇰

18/05/2026
2026 පළමු කණ්ඩායමේ පුහුණුව සදහා තෝරාගැනීම සදහා වූ දෙවන  පරීක්ෂණය හා පුහුණු කදවුර 2026.05.01 හා 02 දෙදින හෝමාගම තුරුණු ශක...
10/05/2026

2026 පළමු කණ්ඩායමේ පුහුණුව සදහා තෝරාගැනීම සදහා වූ දෙවන පරීක්ෂණය හා පුහුණු කදවුර 2026.05.01 හා 02 දෙදින හෝමාගම තුරුණු ශක්ති පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. 👊 පළමු පරීක්ෂණයෙන් සුදුසුකම් සැපිරූ සාමාජික සාමාජිකාවන් මේ සදහා සහභාගී විය. මින් සමත්වන සාමාජික සාමාජිකාවන් 3 වන පරීක්ෂණය හා පුහුණු කදවුර සදහා තෝරාගනු ලැබේ.
3 වන පරීක්ෂනයෙන්ද සමත්වනු ලබන සාමාජික සාමාජිකාවන් නිත්‍ය පුහුණුව සදහා එක්කර ගනු ලබන අතර ➡️, ඉන් පසු අභියෝගාත්මක පුහුණුව, කැපවීමෙන්, සාර්ථකව නිම කරනු ලබන සාමාජික සාමාජිකාවන් ඒකකය සදහා නිල වශයෙන් ඇතුලත් කරගනු ලැබේ.

28/04/2026

Combat Budo - රණහෙරල Demonstration @ Defence Services karate championship award ceremony, Sri Lanka

සාමය, සතුට සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️🙏
14/04/2026

සාමය, සතුට සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️🙏

Address

THURUNU SHAKTHI NATIONAL YOGA BUDO POOL, NYSC
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when STU - Emergency Management and Hand to Hand Combat Unit SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share