22/08/2026
යුගයක හඬ, ජාතියේ යශෝරාවය...
ශ්රී ලාංකේය සංගීත කෙත අස්වැද්දූ, අපේ අභිමානවත් හඬ නැවත කිසිදා නොඇසෙන ලෙස නිහඬ විය.
ආචාර්ය නන්දා මාලනි ශූරීන්, ඔබ කළ මෙහෙවර යුග යුග ගණනක් අප හදවත් තුළ රැඳී පවතිනු ඇත.
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා! 💐🙏🏻