Sarvajana Youth Front

Website

Sarvajana Youth Front The creation of a happy nation.

Saravajana Youth Vibe 2026 සාර්ථකත්වයට සහය දුන් ඔබ සැමට ස්තුතියි!
18/08/2026

Saravajana Youth Vibe 2026 සාර්ථකත්වයට සහය දුන් ඔබ සැමට ස්තුතියි!

18/08/2026

සර්වජන තරුණ පෙරමුණේ සාමාජික නීතීඥ මදුශාන් සිරිවර්ධන මහතා

18/08/2026

වාසුර ආරියසේන සර්වජන තරුණ පෙරමුණේ සාමාජික

16/08/2026

වෙනුකි ආදිත්‍යා

16/08/2026
16/08/2026

රජිත හපුආරච්චි සර්වජන තරුණ පෙරමුණේ කැඳවුම්කරු, කටාන ආසන සංවිධායක

ලාංකේය තරුණ තරුණියන්ගේ දේශපාලන වේදිකාව - Sarvajana Youth Vibe 2026 කුරුණෑගල දී සාර්ථකව පැවැත්විය.එහිදී සළකුණු වූයේ ලාංකේ...
16/08/2026

ලාංකේය තරුණ තරුණියන්ගේ දේශපාලන වේදිකාව - Sarvajana Youth Vibe 2026 කුරුණෑගල දී සාර්ථකව පැවැත්විය.

එහිදී සළකුණු වූයේ ලාංකේය තාරුණ්‍යයේ අලුත්ම සහ නවීනතම දේශපාලන මාර්ගයයි.

ඒ සඳහා සහභාගි වූ දහස් ගණනක් වූ තරුණ තරුණියන් සහ සහභාගී නොවුනත් එදෙස බලා සිටි සමස්ථ ලාංකේය තාරුණ්‍යය අපගෙන් බලාපොරොත්තු වන්නේ අලුත් රටකි, නවීන මාර්ගයකි.

ඒ අලුත් රට ඇති කිරීම උදෙසා ඔවුන්ගේ හෘදයාංගම සහය අපට හිමිවන බව ප්‍රත්‍යක්ෂය.

අප සහ අප විසින් පෙන්වා දෙන විසඳුම විශ්වාස කරනා තාරුණ්‍යයට අපගේ ස්තූතිය පළ කරන අතර, ඔවුන්ගේ විශ්වාසය ජයග්‍රහණයකින් සහ වඩා හොඳ අනාගතයකින් අවසන් කරනා බවට ප්‍රතිඥා දෙමි.

#වෙනසක්වෙනුවෙන්වෙනස්වෙමු

Sarvajana Youth Vibe 2026
14/08/2026

Sarvajana Youth Vibe 2026

11/08/2026

Youth Vibe

07/08/2026

"ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව"
“சர்வதேச இளைஞர் தினத்தை முன்னிட்டு எங்களுடன்”
“Celebrating International Youth Day with Us”

Address

No. 11, Park Avenue, Colombo 08
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when Sarvajana Youth Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share