මුරගල - muragala - දේව ආශිර්වාදය Deva Ashirwadhaya

  • Home
  • මුරගල - muragala - දේව ආශිර්වාදය Deva Ashirwadhaya

මුරගල - muragala - දේව ආශිර්වාදය Deva Ashirwadhaya ජීවිතයේ නොසැලෙන ආරක්ෂාව "මුරගලයි". මඟහැරුණු, තනිවුණු සහ ජීවිතයට ශක්තියක් සොයන සැමට දිව්‍යමය ආශිර්වාදය

26/05/2026

“ඔම් නමෝ නාරායණා” යන පූජනීය මන්ත්‍රය මාහා විෂ්ණු දේවියන් නමදින්න.🙏🙏🙏

#විෂ්ණුදෙවියන් #විෂ්ණු #දේවියන් #භක්තිය #ආශිර්වාද #දේවානුග්‍ #හින්දුසංස්කෘතිය #පින්බර #දේවස්ථානය

26/05/2026

“ඔම් නමෝ නාරායණා” යන පූජනීය මන්ත්‍රයන් මාහා විෂ්ණු දෙවියන් නමදින්න..🙏🙏🙏

#විෂ්ණුදෙවියන් #විෂ්ණු #දේවියන් #භක්තිය #ආශිර්වාද #දේවානුග්‍ #හින්දුසංස්කෘතිය #පින්බර #දේවස්ථානය

25/05/2026
25/05/2026

වෛශ්‍රවණ දෙවියන්..🙏🙏🙏
උතුරු දිශාව ආරක්ෂා කරන දිශාධිපති දෙවියන් ලෙස සැලකේ.
ධනය, ආරක්ෂාව සහ යක්ෂ සේනා පාලනය කරන බලවත් දෙවිකෙනෙකි.
ශ්‍රී ලංකාවේ ජන විශ්වාස අනුව, අමනුෂ්‍ය බලවේග පාලනය කරමින් භක්තිකයන්ට ආරක්ෂාව ලබාදෙන දෙවියෙකු ලෙස ගෞරව කරයි.🙏🙏🙏

වෙසමුනි දිව්‍යරජයා..🙏🙏🙏චාතුර්මහාරාජික දෙව්ලොවේ උතුරු දිශාවේ ආරක්ෂක දිව්‍යරජයා උන් වහන්සේය.උන් වහන්සේ  බුද්ධ ධර්මය ආරක්ෂා...
24/05/2026

වෙසමුනි දිව්‍යරජයා..🙏🙏🙏
චාතුර්මහාරාජික දෙව්ලොවේ උතුරු දිශාවේ ආරක්ෂක දිව්‍යරජයා උන් වහන්සේය.

උන් වහන්සේ බුද්ධ ධර්මය ආරක්ෂා කරන දෙවතාවක් ලෙසත්, භික්ෂුන් වහන්සෙලාට සහ සත්‍යධර්මයට ආරක්ෂාව සපයන අධිපතියා ලෙසත්, ධනය හා සම්පත් රැකබලාගන්නා දෙවියා ලෙසත් සැලකේ.🙏🙏🙏

වෙසමුනි දිව්‍යරජයාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

පිං ඇති දෙනෙත් දකිත්වා!!!                   #අදහස #කැලණිය #විභීෂණදේවියෝ
24/05/2026

පිං ඇති දෙනෙත් දකිත්වා!!!



















#අදහස
#කැලණිය
#විභීෂණදේවියෝ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when මුරගල - muragala - දේව ආශිර්වාදය Deva Ashirwadhaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share