National Youth Front Kalutara District

  • Home
  • National Youth Front Kalutara District

National Youth Front Kalutara District Official page

ජාතික යොවුන් පෙරමුණ-කළුතර දිස්ත්‍රික්කය
தேசிய இளைஞர் முன்னணி-களுத்துறை
National Youth Front-Kalutara

16/07/2026
16/07/2026
16/07/2026

Read With Ranil 👑

තාරුණ්‍ය සහ දේශපාලනය💚
11/03/2026

තාරුණ්‍ය සහ දේශපාලනය💚

2026 පෙබරවාරි හතරසවස දෙකට හැමෝම සිරිකොතටඑක්සත් ජාතික පක්ෂයේ (UNP) ඩිජිටල් පරිවර්තන යුගය ආරම්භ වෙයි.2026 පෙබරවාරි 04 වැනි...
02/02/2026

2026 පෙබරවාරි හතර
සවස දෙකට
හැමෝම සිරිකොතට

එක්සත් ජාතික පක්ෂයේ (UNP) ඩිජිටල් පරිවර්තන යුගය ආරම්භ වෙයි.

2026 පෙබරවාරි 04 වැනි දින සිරිකොත මූලස්ථානයේදී විශේෂ ඩිජිටල් දියත් කිරීම
එක්සත් ජාතික පක්ෂය (UNP) තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් 2026 පෙබරවාරි 04 වැනි දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන්
(Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ආරම්භ කරනු ලබයි.එම අවස්ථාව වෙනුවෙන් මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1000 දෙනෙකු මෙදින පත් කිරීම සිදු කරනු ලබයි.එමගින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීප වීමට අපේක්ෂා කරයි.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව UNP ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දෙනු ඇත. මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු,දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සපයනු ඇත.

මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස,සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදු කෙරේ. එය පක්ෂයේ ඩිජිටල් සන්නිවේදන හැකියාවන් වඩාත් ශක්තිමත් කරනු ඇත.

ජනතාවට සමීප,නවෝත්පාදන සහ තාක්ෂණය භාවිතා කරන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණ වන අතර,මෙම ඩිජිටල් දියත් කිරීම ඒ දිශාවට ගත් වැදගත් පියවරක් වේ.

එක්සත් ජාතික පක්ෂය

30/12/2025

21/12/2025

"A nation is built through leadership that can withstand the test of time."


Address

77, Galle Road, Colombo 03

00300

Website

Alerts

Be the first to know and let us send you an email when National Youth Front Kalutara District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share