Dirilalana Development Services Company

Dirilalana Development Services Company Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dirilalana Development Services Company, Nonprofit Organization, 138, Avissawella Road, Orugodawaththa, Colombo.

අඩු ආදායම්ලාභී කාන්තාව මුල්කරගත් සමාජ ස්ථාරය තුළ උපතේ සිට මරණය දක්වාම අත් නොහරින ශක්තිමත් සමාජ සංවර්ධන පදනමක් නිර්මාණය කිරීම උදෙසා....
දිරිලලනා සංවර්ධන සේවා සමාගම✨️

2026.06.01 වන දින තුන්වන වරටත් පැවැත්වෙන බත් දන්සල වෙනුවෙන් අද දින අපගේ සූදානම👍👍👍
31/05/2026

2026.06.01 වන දින තුන්වන වරටත් පැවැත්වෙන බත් දන්සල වෙනුවෙන් අද දින අපගේ සූදානම👍👍👍

2026/05/12අද දින අප ආයතන විසින් සංවීධානය කළ වකුගඩු සායනය,... මෙහිදී තවත් පරීක්ෂණ ද කරන ලදී.      එනම්,, අධි රුධිර පීඩන (...
12/05/2026

2026/05/12
අද දින අප ආයතන විසින් සංවීධානය කළ වකුගඩු සායනය,... මෙහිදී තවත් පරීක්ෂණ ද කරන ලදී.
එනම්,, අධි රුධිර පීඩන (ප්‍රෙෂර්)පරීක්ෂණය, හා
රුධිරයේ සීනි මට්ටම පරීක්ෂණය
අපගේ සාමාජිකාවන් වෙනුවෙන්. 👍

අපගේ සාමාජිකාවන් වෙනුවෙන් පැවැත් වූ සබන් පුහුණු කිරීමේ වැඩමුළුව 👍😊
04/05/2026

අපගේ සාමාජිකාවන් වෙනුවෙන් පැවැත් වූ සබන් පුහුණු කිරීමේ වැඩමුළුව 👍😊

2026/ 03/ 15දිරි ලලනා සංවර්ධන සේවා සමාගමේ සාමාජිකාවන් වෙනුවෙන් පැවැත් වූ සාත්තු සේවිකා පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ ...
04/05/2026

2026/ 03/ 15
දිරි ලලනා සංවර්ධන සේවා සමාගමේ සාමාජිකාවන් වෙනුවෙන් පැවැත් වූ
සාත්තු සේවිකා පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ පළමු කණ්ඩායම සඳහා NVQ සහතික පත් ප්‍රදානය කළ අවස්ථාව 🥰👌

අද දින අවුරුදු සැමරුම 🥰🥰 දිරි ලලනාවන්ගේ ඔබ සැමටත් සුබම  සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... 🙏
21/04/2026

අද දින අවුරුදු සැමරුම 🥰🥰 දිරි ලලනාවන්ගේ
ඔබ සැමටත් සුබම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... 🙏

2022 වර්ෂයේ සිට දිරිලලනා සංවර්ධන සේවා සමාගමේ අනුග්‍රහයෙන්, ජපන් භාෂා පුහුණු පාඨමාලාව හදාරා ජපානය බලා ගිය සිසුන්..
30/03/2026

2022 වර්ෂයේ සිට දිරිලලනා සංවර්ධන සේවා සමාගමේ අනුග්‍රහයෙන්, ජපන් භාෂා පුහුණු පාඨමාලාව හදාරා ජපානය බලා ගිය සිසුන්..

සාත්තු සේවා පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ දිරි ලලනාවන්..2026.03.15..Caregriver training programme.NVQ level 3 completed..
23/03/2026

සාත්තු සේවා පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ දිරි ලලනාවන්..2026.03.15..

Caregriver training programme.NVQ level 3 completed..

Address

138, Avissawella Road, Orugodawaththa
Colombo

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00
Saturday 09:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Dirilalana Development Services Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share