CDL - Ceylon Debating League

CDL - Ceylon Debating League Legacy speaks. Legends stand 👑

🔺CDL 2025 - පළමු දිනය අවසානයේදී ලකුණු පුවරුව
11/01/2025

🔺CDL 2025 - පළමු දිනය අවසානයේදී ලකුණු පුවරුව

ශ්‍රී ලාංකීය විවාද ක්ෂේත්‍රයේ නම් දැරූ පුරාවෘත්ත එකම සටන් බිමක නැවත වතාවක් හමුවන Ceylon Debating League ප්‍රථම දිගහැරුම ...
10/01/2025

ශ්‍රී ලාංකීය විවාද ක්ෂේත්‍රයේ නම් දැරූ පුරාවෘත්ත එකම සටන් බිමක නැවත වතාවක් හමුවන Ceylon Debating League ප්‍රථම දිගහැරුම හෙට උදෑසන 8 සිට කොළඹ නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ව ඇත.

හෙට සහ අනිද්දා දෙදින පුරාවට CDL 2025 නැරබීමට රිසි ඔබ සියළු දෙනාටම ආරාධනා !

CDL 2025 තරගාවලියේ ඇත්ත විතරක් කියන්නට සූදානම් වන Truth Slayers කණ්ඩායම ! ▫️ කවීෂ මයුරංග▫️ චමුද් ලක්මාල්▫️ මිනිදු පැහැසර...
10/01/2025

CDL 2025 තරගාවලියේ ඇත්ත විතරක් කියන්නට සූදානම් වන Truth Slayers කණ්ඩායම !

▫️ කවීෂ මයුරංග
▫️ චමුද් ලක්මාල්
▫️ මිනිදු පැහැසර
▫️ කුලන ජයසිංහ
▫️ චමල් වික්‍රමසිංහ

ශ්‍රී ලාංකීය විවාද ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් සජීවීකරණය කිරීමට නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස අප හා එක්වන 'I TV' ඩිජිට...
10/01/2025

ශ්‍රී ලාංකීය විවාද ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් සජීවීකරණය කිරීමට නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස අප හා එක්වන 'I TV' ඩිජිටල් මාධ්‍ය ජාලය, CDL 2025 වෙත සාදරයෙන් පිළිගන්නෙමු !

CDL 2025 තරඟාවලියේ විශ්‍රාමික අනේවාසිකයන් ලෙස තරඟ කිරීමට සැරසෙන UNReD කණ්ඩායම !▫️ සුධීර දීඝායු▫️ අශේන් පෙරේරා▫️ කවිඳු වී...
09/01/2025

CDL 2025 තරඟාවලියේ විශ්‍රාමික අනේවාසිකයන් ලෙස තරඟ කිරීමට සැරසෙන UNReD කණ්ඩායම !

▫️ සුධීර දීඝායු
▫️ අශේන් පෙරේරා
▫️ කවිඳු වීරසූරිය
▫️ නවිඳු ලක්ෂාන්
▫️ අශේන් කුමාරපේලි
▫️ ඔෂාන් විදුරංග

CDL 2025 තරඟාවලියේ ගිනිදැල් මවන්නට Silver flames කණ්ඩායම සූදානම් !▫️ මෙනුර මල්ශාන්▫️ ජිතේන් ලෝනෙත්▫️ කුලිඳු රොවින්▫️ නේත...
09/01/2025

CDL 2025 තරඟාවලියේ ගිනිදැල් මවන්නට Silver flames කණ්ඩායම සූදානම් !

▫️ මෙනුර මල්ශාන්
▫️ ජිතේන් ලෝනෙත්
▫️ කුලිඳු රොවින්
▫️ නේත්‍ර විජේතුංග
▫️ කවීෂ පැහැසර
▫️ අර්ජුන් දිල්ශාන්

පාසල් සහ විශ්වවිද්‍යාල යන සීමාවන්ට කොටු වී තිබුණු ශ්‍රී ලාංකීය විවාද ක්ෂේත්‍රය මෙතෙක් අත් නොවිඳි නවමු මානයක් කරා ගෙන යන ...
07/01/2025

පාසල් සහ විශ්වවිද්‍යාල යන සීමාවන්ට කොටු වී තිබුණු ශ්‍රී ලාංකීය විවාද ක්ෂේත්‍රය මෙතෙක් අත් නොවිඳි නවමු මානයක් කරා ගෙන යන Ceylon Debating League යනු එක් තනි හිමිකරුවෙකු නොමැති සාමූහික ප්‍රයත්නයකි.

තරගාවලියේ ගුණාත්මකභාවය සහ විනිවිදභාවය තහවුරු කිරීම උදෙසා මෙතැන් පටන් CDL හි සංවිධාන කටයුතු මෙහෙයවීමේ කටයුතු සියල්ලම වත්මන් විවාදකයින්ගේ ස්වෙච්ඡා එකමුතුවක් විසින් සිදු වනු ඇත.

ශ්‍රී ලාංකීය විවාද ක්ෂේත්‍රයේ ඉතිහාසය සහ අනාගතය එකක භුමියක හමුවන CDL 2025 සාර්ථකව මෙහෙයවීමට වර්තමාන විවාදකයින් සූදානම්. ජනවාරි 11 වෙනිදා නාලන්දා විද්‍යාලයීය පරිශ්‍රයේදී මුණගැසෙමු !

CDL 2025 කිරුළ බෙන්තර ගඟෙන් එහාට රැගෙන යන්නට සූදානම් වෙන Voice Of Galle කණ්ඩායම !▫️ නවෝද නිර්මාල්▫️ සවිරු  සෙනෙවිරත්න▫️ ...
06/01/2025

CDL 2025 කිරුළ බෙන්තර ගඟෙන් එහාට රැගෙන යන්නට සූදානම් වෙන Voice Of Galle කණ්ඩායම !

▫️ නවෝද නිර්මාල්
▫️ සවිරු සෙනෙවිරත්න
▫️ හසිත් නිම්හාර
▫️ ධාරක පසිඳු

CDL 2025 තරගාවලිය ආලෝකමත් කරන්නට චන්ද්‍රමණ්ඩලය සූදානම් ! 🌖▫️ තරිඳු විජේසිංහ▫️ තේමිය තල්වත්ත▫️ විහාන් ගුණතිලක▫️ දිනෙත් ෆො...
06/01/2025

CDL 2025 තරගාවලිය ආලෝකමත් කරන්නට චන්ද්‍රමණ්ඩලය සූදානම් ! 🌖

▫️ තරිඳු විජේසිංහ
▫️ තේමිය තල්වත්ත
▫️ විහාන් ගුණතිලක
▫️ දිනෙත් ෆොන්සේකා

CDL 2025 තරගාවලියේ ලස්සනම කණ්ඩායම - බොට්ටු! 🤖▫️ ගයාන් පෙරේරා▫️ දිනිඳු හේරත්▫️ දිසාර අලුත්ගේ▫️ උවිඳු ප්‍රේමරත්න
05/01/2025

CDL 2025 තරගාවලියේ ලස්සනම කණ්ඩායම - බොට්ටු! 🤖

▫️ ගයාන් පෙරේරා
▫️ දිනිඳු හේරත්
▫️ දිසාර අලුත්ගේ
▫️ උවිඳු ප්‍රේමරත්න

CDL 2025 තරගාවලියේ ආධිපත්‍යය පතුරවන්නට සූදානමින් සිටින The Monarchy කණ්ඩායම ! 👑▫️ පසිඳු අඹවලගේ▫️ සංඛ ජයමින▫️ දිනිති නිලු...
05/01/2025

CDL 2025 තරගාවලියේ ආධිපත්‍යය පතුරවන්නට සූදානමින් සිටින The Monarchy කණ්ඩායම ! 👑

▫️ පසිඳු අඹවලගේ
▫️ සංඛ ජයමින
▫️ දිනිති නිලුපුලී
▫️ දිනිර කෞෂික
▫️හිරුන් මතීෂ
▫️දිල්මිත් රණවීර

CDL 2025 තරගාවලියේ යහපත්ම කණ්ඩායම - සිරිමත් !  😌▫️ චමල් පොල්වත්තගේ▫️ චාරුක මධුසංක▫️ ශහන් ආත්මා▫️ දෙනුවන් වගීෂ▫️නිසල් ගාල...
04/01/2025

CDL 2025 තරගාවලියේ යහපත්ම කණ්ඩායම - සිරිමත් ! 😌

▫️ චමල් පොල්වත්තගේ
▫️ චාරුක මධුසංක
▫️ ශහන් ආත්මා
▫️ දෙනුවන් වගීෂ
▫️නිසල් ගාල්ලගේ
▫️ශාවින්දි කෞෂල්‍යා

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when CDL - Ceylon Debating League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share