Generic Soul

Generic Soul Stay safe! Stay connected!

❤️
11/02/2026

❤️

ලාල් ❤️🔥
27/01/2026

ලාල් ❤️🔥

08/12/2025
06/12/2025

ජවිපෙ විපක්ෂෙ ඉන්න කාලේ ❤️🔥

06/12/2025
❤️🔥
30/10/2025

❤️🔥

මේ මනුස්සයාට මේ රට හදන්න විශාල වුවමනාවක් තියෙනවා.ඒක මේ මනුස්සයා කරනවා. මේ මනුස්සයා වගේ මනුස්සයෙක් මේ බිමට භාග්‍යයක්. ඒක ...
25/09/2025

මේ මනුස්සයාට මේ රට හදන්න විශාල වුවමනාවක් තියෙනවා.ඒක මේ මනුස්සයා කරනවා.

මේ මනුස්සයා වගේ මනුස්සයෙක් මේ බිමට භාග්‍යයක්. ඒක තේරෙන්නෙ දැන් නෙමෙයි සෑහෙන්න කාලයක් ගියාට පස්සෙ මේ රටේ මිනිස්සුන්ට.

හැබැයි මම මේ වටා ඉන්න මේ මැති ඇමති සහ හෙංචයියා ලා, ඇච්චො බැච්චෝ ගැන තක්සේරු කරන්නේ නෑ .

මොකද උන් බහුතරයක් ඉන්නෙ හඳේ....😊
බාහිර උපද්‍රව ,පිරිපත වගේම උන් බහුතරයත් මේ මනුස්සයාට පිළිල වෙන්න පුළුවන්. බාධක වෙන්න පුළුවන්.

ඒත් මේ මනුස්සයා ඉන්නෙ මහ පොළොවෙ...

අන්න ඒකයි මේ මනුස්සයාගෙ වෙනස...
🥰

ඔහුගේ මේ ප්‍රකාශයන් මේ පෘතුවි ග්‍රහලෝකයේ වසන සියලුම ජීවීන්ගෙ යහපැවැත්ම ගැන, ලාංකේය දාර්ශනික හරයන් තැවරුණු මානව සහකම්පනය සහිතව සිදුකළ දියුණු ප්‍රකාශනයක් .

"දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත්, දූෂණයට එරෙහිව සටන් නොකිරීම ඊටත් වඩා භයානකයි.."
-ජනාධිපති අනුර දිසානායක
(එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 සැසිවාරයේ දී)

"𝐓𝐡𝐞 𝐟𝐢𝐠𝐡𝐭 𝐚𝐠𝐚𝐢𝐧𝐬𝐭 𝐜𝐨𝐫𝐫𝐮𝐩𝐭𝐢𝐨𝐧 𝐢𝐬 𝐝𝐚𝐧𝐠𝐞𝐫𝐨𝐮𝐬. 𝐁𝐮𝐭 𝐧𝐨𝐭 𝐟𝐢𝐠𝐡𝐭𝐢𝐧𝐠 𝐜𝐨𝐫𝐫𝐮𝐩𝐭𝐢𝐨𝐧 𝐢𝐬 𝐞𝐯𝐞𝐧 𝐦𝐨𝐫𝐞 𝐝𝐚𝐧𝐠𝐞𝐫𝐨𝐮𝐬.."
-President Anura Dissanayake
(UNGA 2025)

"ඉලුක් මලුත් මැලවෙන සැර ඉඩෝරයට
බිම්මල් හිනහෙනවා සිල්බර කොටන් යට
ගිනි මද්දහනෙ වැස්සම නල්ලච්චියට
දුවිලි සුවඳ මල් පිපෙනවා රටාවට

අත වැනුවත් එදා රජරට රැජිනියට
හිනහෙනු බව දනිමි සාක්කු කමිසයට
ගිලිහුනු සුසුම් ඇති තව අහුලා ගන්න
කොළඹ දෙසට තනි සිග්නල් කණුව යට.."

ඔබට ස්තූතියි අප රටේ ඉතාම ශික්ෂිත බුද්ධිමත් සහ විද්‍යනුකූලව සිතන ප්‍රජාවක් සිටින බවට පෙන්නුම් කිරීම.

ලාංකේය අපගේ ගෞරවය සහ අභිමානය පිළිබඳව ඒ ලබා දුන් විශ්වාසය අපට ඉමහත් ගෞරවයකි.

Copied from : සම්මානී විජේසිංහ.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Generic Soul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Generic Soul:

Share