03/02/2021
අපේ මුතුන් මිත්තන් තම දිවිපුදා අප හට ලබාදුන් නිදහස අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අප සතු යුතුකමකි. අද කොරෝනා වසංගතය නිසාවෙන් අපගේ නිදහසට යම් යම් බදා එල්ල වෙලා. ලොවක් වෙලාගත් කොරෝනාවෙන් අපව රකින්නට අපේ සුව විරුවන් අපේ රණවිරුවන් තමන්ගේ ජීවිත කැප කරන මොහොතක්.ආදාහනයද, භූමිදානයද කියා වර්ගවාදී නොවී ජීවත් වීමේ නිදහස උදාකරගන්නට සියළු ජාති භේද අතහැර සිංහල, දෙමළ, මුස්ලීම්, බර්ගර් වැනි සියළු ශ්‍රී ලාංකිකයින් එක් ධජයක් යටතේ පෙළ ගැසී සුවෙන් ජීවත්වීමේ නිදහස මතු අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අප සතු පරම යුතුකමක් බව උදාවූ 73 වැනි නිදහස් උළෙලේ අපි අධිෂ්ඨාන කරගනිමු.අපිට පුළුවන් රටක් විදිහට නිදහසේ නැගී සිටින්නට.... එන්න අප හා එක්වන්න....
https://youtu.be/xQ1GbqbxNCU
Celebrating 73rd Independence Day of Sri Lanka | National day of Sri Lanka 2021 | Nidahas | Raknaa For a safer tomorrow...To safe...To protect...Raknaa face...