22/04/2025
“නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරව් පේළි ගැසීල
නව අවුරුදු ගීත ගයනවා
වක්කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කල බලයේ
ඒ තාලෙට වරල් සලාලා
නව අවුරුදු නැටුම් නටනවා”
හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් ඇමරිකන් උසස් අධ්‍යාපන ආයතනීය ශිෂ්‍ය සභාව විසින් සංවිධානය කරණු ලබන “සූර්‍ය මංගල්‍ය 25’” ව්‍යවහාර වර්ෂ 2025 ක් වූ අප්‍රේල් මස 30 වැනි බුධ දින පූර්ව භාග 08. 30 සිට අපර භාග 06.00 දක්වා
American College of Higher Education, Colombo පරිශ්‍රයේදී අව්රුදු චාරිත්‍ර වාරිත්‍ර, ජන ක්‍රීඩා, නර්තනාංග, සම්ප්‍රදායික ආහාර පාන සහ තවත් අංග රැසක් සමගින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ
Get Ready to Celebrate Avurudu – Island Style!
Hey everyone!
Mark your calendars and bring your festive spirit – our College Avurudu Celebration is happening on 30th March, and you're invited to join the fun!
When?
30th April | From 8:30 AM onwards
(Yes, we’re kicking things off bright and early – Avurudu style!)
Where?
At our very own college premises
Expect thrilling traditional games, non-stop laughter, and good vibes all around. And guess what? Delicious food including lunch will be provided – because no Avurudu is complete without a feast!
But wait... there's more!
Once the Avurudu fun winds down, we're turning up the volume with an epic After Party! So don’t even think about leaving early.
Ticket Info:
Students: LKR 1200
Staff: LKR 1500
Come dressed to impress in your best traditional attire, bring your energy, and let’s make memories together.
It’s going to be lit – island-style!
See you there!