06/04/2026
🌕 𝐇𝐎𝐔𝐍𝐃 𝐎𝐅 𝐆𝐎𝐃 — 𝐕𝐈𝐋𝐊𝐀𝐂𝐈𝐒 🐺
In Latvian folklore, Vilkacis is one of the main characters. In English, the word Vilkacis translates as being “Wolf Eyed.” More often than not, the Vilkacis are considered a neutral or helpful entity rather than an evil creature. It is believed that the Vilkacis were once human beings who gained their ability to transform into wolves for the purpose of retrieving lost cattle, finding buried treasure, and defending their communities from supernatural threats.
The Vilkacis have a strong connection to the moon. Their legend is closely interwoven with the lunar calendar and lunar festival days. They are often described as being “Moon Warriors” or “Moon Children” who transform during the course of high-energy evenings throughout the year. Additionally, it has been reported that some Vilkacis are referred to as “Hell Hounds” because they travel to the underworld during full moons in order to fight witches and prevent them from stealing the earth’s bounty.
Many believe that the legend of the Vilkacis presents a different theory of werewolves and the condition of being a werewolf. Rather than being portrayed as a curse and something to fear, the transformation was viewed as spirit weight and a contribution to society through service. As a result, the Vilkacis were able to be good agents of nature and through the power of the moon, were given the ability to protect the living and defend against the deceased.
ලැට්වියානු ජනප්‍රවාදයේ, විල්කාසිස් යනු ප්‍රධාන ජනප්‍රවාද වලින් එකකි. ඉංග්‍රීසියෙන්, විල්කාසිස් යන වචනය "Wolf Eyed" ලෙස පරිවර්තනය වේ. බොහෝ විට, විල්කාසිස් නපුරු ජීවියෙකු ලෙස නොව උපකාරශීලී සත්ත්වයෙකු ලෙස සඳහන් වේ. විල්කාසිස් යනු පෙර සිටම මිනිසුන් වූ අතර, නැතිවූ ගවයන් සොයා දීම, නිධාන සොයා ගැනීම සහ ගම්මුන් අද්භූත තර්ජන වලින් ආරක්ෂා කිරීම සඳහා වෘකයන් බවට පරිවර්තනය වීමේ හැකියාව ලබා ගත් ආරක්ෂකයින් පිරිසක් බව විශ්වාස කෙරේ.
විල්කාසිස්වරුන්ට චන්ද්‍රයා සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ඇත. ඔවුන්ගේ පුරාවෘත්තය චන්ද්‍ර දින දර්ශනය(lunar calendar) සහ චන්ද්‍ර උත්සව දින(lunar festival days) සමඟ සමීපව බැඳී ඇත. ඔවුන් බොහෝ විට වසර පුරා විශේෂ කාල පරාසයන් අතරතුර පරිවර්තනය වන "චන්ද්‍ර රණශූරයන්(Moon Warriors)" හෝ "චන්ද්‍ර දරුවන්(Moon Children)" ලෙස විස්තර කෙරේ. ඊට අමතරව, සමහර විල්කාසිස්වරුන් "Hell Hounds" ලෙසද හඳුන්වනු ලබයි, මන්ද ඔවුන් මායාකාරියන්ට එරෙහිව සටන් කිරීමට සහ නොයෙකුත් ක්‍රියාකරකම් සඳහා අපාගමී වන බව ගම්මුන් විශ්වාස කලෝය.
බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ විල්කාසිස්වරුන්ගේ පුරාවෘත්තය වෘකයන් පිළිබඳ වෙනස් පැතිකඩක් ඉදිරිපත් කරන බවයි. එය ශාපයක් ලෙස නිරූපණය කිරීම වෙනුවට, මෙම පරිවර්තනය සේවයක් වශයෙන් එහි දැක්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, විල්කාසිස්වරුන්ට ස්වභාවධර්මයේ ධවල නියෝජිතයන් වීමට හැකි වූ අතර චන්ද්‍රයාගේ අඳුරු පැතිකඩ වෙනුවට අලෝකය නියෝජනය කිරීමට ඔවුන් සමත් විය.