16/06/2026
🎤🌸 16 වන කකේ අභියෝගතා කුසලාන අන්තර්ජාතික ජපන් භාෂා කථික තරඟාවලිය (ශ්‍රී ලංකා තරඟාවලිය ) – 2026🌸🎤
✨ මාතෘකාව:『未来に伝えたいこと』– අනාගතයට පණිවිඩයක්
අනාගතය වෙනුවෙන් ඔබ දායාද කිරීමට කැමති වටිනාකම්, අදහස් හා පණිවිඩ ඔබේම කතාවෙන් බෙදාගන්න.
තාක්ෂණය, සමාජය සහ ලෝකය වේගයෙන් වෙනස් වන මේ යුගයේ, මීළඟ පරම්පරාවට ඔබ කුමක් කියා යැවීමට කැමතිද?
අතීතයෙන් ඉගෙනගෙන, වර්තමානය තේරුම්ගෙන, අනාගතය හැඩගස්වන්න ඔබත් එක්වන්න.
🗓️ ලියාපදිංචි කාලසීමාව:
📥 ආරම්භය: 2026 ජූනි 08
📤 අවසන් දිනය: 2026 ජූලි 31
🔗 ලියාපදිංචි සබැඳිය: https://forms.gle/e7erSFqekhfQu4P78
📌 සුදුසුකම්:
✔️ උසස් පාසලක හෝ ජපන් භාෂා පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙකු විය යුතුය
✔️ ජපානයේ වසරකට වඩා ජීවත් වී නොතිබිය යුතුය
✔️ ජපන් භාෂාව ජාතික භාෂාව නොවිය යුතුය
✔️ පෙර කලාපීය ජයග්‍රාහකයෙකු නොවිය යුතුය
✔️ ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය
📝 කථා උපදෙස්:
⏰ කාලය: විනාඩි 5
🗣️ භාෂාව: ජපන්
❌ ඉඟි පත්‍රිකා / සටහන් අවසර නැත
📩 යොමු කළ යුතුය: ලිඛිත කථාව +පටිගත කල කතාව