Richard Foundation For Children With Special Needs

Richard Foundation For Children With Special Needs Helping People, Changing Lives, Building Community What is Special Needs Children?

A special needs child is a youth who has been determined to require special attention and specific necessities that other children do not.

Richard පන.❤️🌻😘
29/03/2026

Richard පන.❤️🌻😘

03/03/2026
27/09/2025

THEAM SONG OF Richard foundation SriLanka ..❤️✌🫰සියලු ජාතීන් නියෝජනය කරමින් සෑම දරැවෙකු ගේම අනාගත අභිලාෂය මෙයම නොවෙිද?ගේය පද, මධුමාධව අරවින්ද
/DR නයෝමි වෙලගෙදර ❤️✌🫰🌻😘

26/09/2025

🌻...GLOBLE "කුමර කුමරියෝ"pageant was held in the Galadari Hotel Colombo last night..Winners of the pageant was KUMARA from Australia and Kumariya From the UK.The Chairman of the Richard foundation SriLanka Mr Richard Rajamamthri was given them gift vouchers for one nite stay with full borad at Colombo Hotel Cinamon life city of Dreams.
ලොකයේ රටවල් ගනනාවක් තරග කොට තෝරා ගන්නා ලද ජ්‍යාතන්තර ශ්‍රී ලංකා කුමර කුමරියෝ අවසාන මහ තරගය ඊයේ 25/09/2025 දින රාත්‍රියේ කොළඹ ගලදාරි හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනා. අවසන් පුර්ව තරගය සදහා එංගලන්තය ,ඔිස්ට්‍රෙිලියාව, ප්‍රංශය ,කැනඩාව,ඉතාලිය සහ ඩුබායි රාජ්‍යවලින් ඉතා අලංකාරව තියුනු තරඟ වටවලින් තරගවැදී මෙන් අනතුරැව කුමරා ලෙස ඔස්ට්‍රෙිලියානු තරඟ කරැ කිරැළු පලන් අතර කුමරිය ලෙස එංගලන්තය තරඟකාරියත් ජයග්‍රහණය ලැබුවා .ඔවුන්හට රිචඩි ෆවුන්ඩෙිශන් නිර්මාතෘවරයා වන රිචඩි රාජමන්ත්‍රී මහතා විසින් සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීමිස් හි රාත්‍රී දෙකක පුර්න නැවතුමි සදහා ත්‍යාග පිරිනැමුනු මොහොත.❤️🙏.
Well done Mr Richard vary proud of you ..🌻

22/09/2025

..🌻අභියෝග ජය ගැනීමේදී මානසිකත්වයේ සහ අධිෂ්ඨානයේ වැදගත්කම, සංජානනීය දුර්වලතාවයේ ශක්තිය සඳහා ඇති හැකියාව සහ ආබාධිතභාවය ඌනතාවයක් ලෙස නොව වෙනසක් ලෙස බැලීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්න.❤️

20/06/2025

අපි යනවා හෙට ගාල්ලේ මැච් එක බලන්න. ඔයාලත් එන්න.... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

😪😪වතුර..?
06/02/2025

😪😪වතුර..?

145 likes, 15 comments. “ ”

03/01/2025

Address

Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94777774982

Alerts

Be the first to know and let us send you an email when Richard Foundation For Children With Special Needs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Richard Foundation For Children With Special Needs:

Share