HelpX

HelpX "HelpX" is giving hands to students who are struggling in their lives.

May your troubles be less, your blessings be more, nothing but happiness comes through your door. HAPPY NEW YEAR 2024 🫧
14/01/2024

May your troubles be less,
your blessings be more,
nothing but happiness comes through your door.

HAPPY NEW YEAR 2024 🫧

HelpX සත් වන සමාජ සේවා ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වූ වගයි ❣️බදුල්ල දිස්ත්‍රික්කයේ,හීවැල්කදුර මහ විද්‍යාලයවැල්ලවාය ගම්පහ වි...
20/06/2023

HelpX සත් වන සමාජ සේවා ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වූ වගයි ❣️

බදුල්ල දිස්ත්‍රික්කයේ,
හීවැල්කදුර මහ විද්‍යාලය
වැල්ලවාය ගම්පහ විද්‍යාලය
කොලොන්තැන්න විද්‍යාලය

යන විද්‍යාලයන් තමයි අපි මෙවර ව්‍යාපෘතියට තෝරගත්තෙ, පුංචි දුවා දරුවන් වෙනුවෙන් සූදානම් කරගත්ත පාසල් උපකරණ ඔවුන්ට ලබාදෙන අතරම,
අධ්‍යාපන ගමනේ සන්ධිස්ථාන ගැන කතාකරන්නත්, දැනුම විනෝදය ලබාදෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්නත් අපි අමතක කලේ නැහැ.

දරුවන් එක්ක දෙමාපියන් ද සහභාගී වී තිබීම අපේ වැඩසටහන සාර්ථක කරගන්න ලොකු පිටුවහලක් වුණා.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පාසල් සම්බන්ධීකරණය කර දුන් හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිළදාරිණී ප්‍රියදර්ශනී මහත්මියටත්, කාලය ශ්‍රමය වැය කරමින් සිය පාසලේ මෙන්ම අවට පාසල්වල දරුවන් සම්බන්ධ කරදුන් හීවැල්කදුර විද්‍යාලයේ ගරු විදුහල්පති, තුසිත ප්‍රසාස් තිලකරත්න මහතාටත් විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.

අවශ්‍ය වූ පොත් වලින් 100+ ප්‍රමාණයක් පරිත්‍යාග කල NIBM GALLE Students Association ආයතනය ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

කොළඹ ඉදන් පොඩ්ඩන්ට තෑගි අරන් යන්න ප්‍රවාහන පහසුකම් ලබාදුන්නෙ Story of a Nissan Patrol Y61 🚔.

සති දෙකක් වගේ පොඩි කාලෙකදි අවශ්‍ය මුදල්/උපකර පරිත්‍යාග කල,හැකි උපරිමයෙන් අප හා සම්බන්ද වුණු සියලු දෙනාටම අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු. 💝

ඔබෙන් ලැබුණු ආධාර මුදල් 100%ක් ම පරිත්‍යාග කල ද්‍රව්‍ය මිළදීගැනීම සදහා පමණක් භාවිතා කල අතර ගමන සදහා වැය වූ අනෙක් සියලුම වියදම් සහභාගි වූවන් විසින් දරන ලද බවත් සිහිපත් කරන්නෙමු.

පොඩ්ඩන්ගෙ මුණු වලට හිනාවක් ගේන, අනාගත මං පෙත් විවර කරවන තවත් ව්‍යාපෘතියක් එක්ක නුදුරේදිම හමුවෙමු ❣️

10/06/2023

ජය මෙන්ම පැරදුමත් සතුටින් දරන්නට පොඩ්ඩන්ට හුරු කරමු.

බ/හීවැල්කදුර මහ විදුහල
HelpX සත් වන සමාජසේවා ව්‍යාපෘතිය

29/05/2023
Helpx Foundation - 7th Donation Project ✨දින කිහිපයක් ඇතුළත අපේක්ෂා කල අගයෙන් 50% කටත් වඩා පරිත්‍යාග කල ආදරණීය හදවත් වලට...
26/05/2023

Helpx Foundation - 7th Donation Project ✨

දින කිහිපයක් ඇතුළත අපේක්ෂා කල අගයෙන් 50% කටත් වඩා පරිත්‍යාග කල ආදරණීය හදවත් වලට බෙහෙවින් ස්තුතියි 🥰

උපකරණ ලැයිස්තුව (එක් කට්ටලයක් සදහා),
- පොත් බෑග් 1
- වතුර බෝතල් 1
- කෑම පෙට්ටි 1
- Clear bag 1
- උපකරණ සහිත කවකටු පෙට්ටි 1 ( 5 වසර සදහා පමණි )
- පැන්සල් පෙට්ටි 1 (1,2,3 සහ 4 වසර )
- පැන්සල් 2
- මකන 1
- කටර් 1
- චිත්‍ර පොත් (සුදු), පිටු 40 - 1
- චිත්‍ර පොත් (කළු), පිටු 40 - 1 ( 1,2 වසර)
- තනි රූල් පොත්, පිටු 120 - 3
- කොටු රූල් පොත්, පිටු 120 - 2
- පැස්ටල් (24) - 1
- තනි රූල් පොත් CR, පිටු 80 - 2
- ස්ටිකර් කාඩ් 1
- නිල් පෑන් 2 ( 4,5 වසර )
- අඩි රූල් (30 cm) 1
**රසකැවිලි වර්ග කිහිපයක්

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම උදෙසා ඔබගේ දයකත්වය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.

ගිණුම් විස්තර
Name - kaveesha Rathnayaka
Acc No - 86142917
Bank - BoC
Branch - Borella
(රිසිට්පත පහත සදහන් එක් අංකයකට Whatsapp හරහා යොමු කිරීමට කාරුණික වන්න)

ද්‍රව්‍යමය යම් පරිත්‍යාගයක් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මෙම දුරකතන අංක හා සම්බන්ධ වන්න.

ආවර්ජන - 0772726273
කවීෂ - 071 743 1641
මදුරංගි - 0712357837

ස්තූතියි ❣️

Helpx Foundation - 7th Donation Project ✨HelpX සංවිධානය කරන 7වන සමාජ සේවා ව්‍යාපෘතිය මෙවර බදුල්ල,හල්දුම්මුල්ල ප්‍රදේශයේ ...
24/05/2023

Helpx Foundation - 7th Donation Project ✨

HelpX සංවිධානය කරන 7වන සමාජ සේවා ව්‍යාපෘතිය මෙවර බදුල්ල,හල්දුම්මුල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක අවම පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු සිදුකරන දුවා දරුවන් 30 දෙනෙකු සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබයි.

එක් දරුවකු උදෙසා වැය කිරීමට අපේකෂිත මුදල රු.5000 කි.

උපකරණ ලැයිස්තුව (එක් කට්ටලයක් සදහා),
- පොත් බෑග් 1
- වතුර බෝතල් 1
- කෑම පෙට්ටි 1
- Clear bag 1
- උපකරණ සහිත කවකටු පෙට්ටි 1 ( 5 වසර සදහා පමණි )
- පැන්සල් පෙට්ටි 1 (1,2,3 සහ 4 වසර )
- පැන්සල් 2
- මකන 1
- කටර් 1
- චිත්‍ර පොත් (සුදු), පිටු 40 - 1
- චිත්‍ර පොත් (කළු), පිටු 40 - 1 ( 1,2 වසර)
- තනි රූල් පොත්, පිටු 120 - 3
- කොටු රූල් පොත්, පිටු 120 - 2
- පැස්ටල් (24) - 1
- තනි රූල් පොත් CR, පිටු 80 - 2
- ස්ටිකර් කාඩ් 1
- නිල් පෑන් 2 ( 4,5 වසර )
- අඩි රූල් (30 cm) 1
**රසකැවිලි වර්ග කිහිපයක්

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම උදෙසා ඔබගේ දයකත්වය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.

ගිණුම් විස්තර
Name - kaveesha Rathnayaka
Acc No - 86142917
Bank - BoC
Branch - Borella
(රිසිට්පත පහත සදහන් එක් අංකයකට Whatsapp හරහා යොමු කිරීමට කාරුණික වන්න)

ද්‍රව්‍යමය යම් පරිත්‍යාගයක් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මෙම දුරකතන අංක හා සම්බන්ධ වන්න.

ආවර්ජන - 0772726273
කවීෂ - 071 743 1641
මදුරංගි - 0712357837

ස්තූතියි ❣️

Helpx Foundation - 7th Donation Project ✨HelpX සංවිධානය කරන 7වන සමාජ සේවා ව්‍යාපෘතිය මෙවර බදුල්ල,හල්දුම්මුල්ල ප්‍රදේශයේ ...
22/05/2023

Helpx Foundation - 7th Donation Project ✨

HelpX සංවිධානය කරන 7වන සමාජ සේවා ව්‍යාපෘතිය මෙවර බදුල්ල,හල්දුම්මුල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක අවම පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු සිදුකරන දුවා දරුවන් 30 දෙනෙකු සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබයි.

එක් දරුවකු උදෙසා වැය කිරීමට අපේකෂිත මුදල රු.5000 කි.

උපකරණ ලැයිස්තුව (එක් කට්ටලයක් සදහා),
- පොත් බෑග් 1
- වතුර බෝතල් 1
- කෑම පෙට්ටි 1
- Clear bag 1
- උපකරණ සහිත කවකටු පෙට්ටි 1 ( 5 වසර සදහා පමණි )
- පැන්සල් පෙට්ටි 1 (1,2,3 සහ 4 වසර )
- පැන්සල් 2
- මකන 1
- කටර් 1
- චිත්‍ර පොත් (සුදු), පිටු 40 - 1
- චිත්‍ර පොත් (කළු), පිටු 40 - 1 ( 1,2 වසර)
- තනි රූල් පොත්, පිටු 120 - 3
- කොටු රූල් පොත්, පිටු 120 - 2
- පැස්ටල් (24) - 1
- තනි රූල් පොත් CR, පිටු 80 - 2
- ස්ටිකර් කාඩ් 1
- නිල් පෑන් 2 ( 4,5 වසර )
- අඩි රූල් (30 cm) 1
**රසකැවිලි වර්ග කිහිපයක්

අපේක්ෂිත මුළු මුදල ලක්ෂ 1.5 කි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම උදෙසා ඔබගේ දයකත්වය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.

ගිණුම් විස්තර
Name - kaveesha Rathnayaka
Acc No - 86142917
Bank - BoC
Branch - Borella
(රිසිට්පත පහත සදහන් එක් අංකයකට Whatsapp හරහා යොමු කිරීමට කාරුණික වන්න)

ද්‍රව්‍යමය යම් පරිත්‍යාගයක් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මෙම දුරකතන අංක හා සම්බන්ධ වන්න.

ආවර්ජන - 0772726273
කවීෂ - 071 743 1641
මදුරංගි - 0712357837

ස්තූතියි ❣️

Let's make them happier ✨විඩාපත් වූ දෙපා අභියසමං මුලා වූ දෙනෙත් අභිමුවවිවර කරදෙමු නවමු මං පෙත්තනි නොවූ බව පසක් කරමින්
01/01/2023

Let's make them happier ✨

විඩාපත් වූ දෙපා අභියස
මං මුලා වූ දෙනෙත් අභිමුව
විවර කරදෙමු නවමු මං පෙත්
තනි නොවූ බව පසක් කරමින්

29/05/2022

HelpX Food Donation 22.2🤝

අප්‍රේල් මස 3 වන සතියේදි පාර්සල් 20ක් සදහා ප්‍රමාණවත් වන පරිදි වියළි ආහාර ද්‍රවය්‍ය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් මිළදී ගත්තෙමු.

කාල වේලාව ඇති අයුරින් එම ද්‍රව්‍ය බෙදාදීම දින දෙකකදී සිදුකරන ලදි.
පළමු දිනය: 2022.04.30 (පාර්සල් 10)
දෙවන දිනය: 2022.05.29 (පාර්සල් 10)

පළමු දිනයේදී බෙදාහැරීම් අවසන් කිරීමට පැයකට ආසන්න කාලයක් ගත වූ නමුත් අද දින විනාඩි 15කටත් අඩු කාලයකදී අවසන් කල හැකි විය. කාර්යය ඉක්මණින් අවසන් කිරීමට හැකිවීම සතුටට කාරණයක් වුවත් වෙනදාට වඩා බොහො වුවමනාවකින්, අප අසලටම විත් ඔවුන්ම පාර්සල ඉල්ලාගෙන යාම මේ දින කිහිපය තුළදී මිනිසුන් ආර්ථිකව අසරණ වූ තරම වටහාගැනීමට යම් ආකාරයක දර්ශකයක් විය.

ඉතින්, මේ අසීරු කාලයේදි ඔබ අවට සිටින එක් අයෙකුට හෝ ඔබටත් හැකි අයුරින් උපකාර කරන්න.

තවත් වියාපෘතියකින් නුදුරේදීම හමුවෙමු.

විශේෂ ස්තුතිය,
මූල්‍යමය දායකත්වය ලබාදුන් සහෘදයින්, කටුබැද්ද Keels ආයතනයේ අප භාණ්ඩ මිළදී ගනිමින් සිටින විට අහම්බෙන් හමුවී මෙම කර්තව්‍යයට දායක වූ අපූරු මිනිසාට!





HelpX Food Donation 22.1 🤝ලාංකිකයින් විදියට අපි හැමෝම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක, දෛනිකව යම් ආදායමක් සොයාගැන...
30/04/2022

HelpX Food Donation 22.1 🤝

ලාංකිකයින් විදියට අපි හැමෝම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක, දෛනිකව යම් ආදායමක් සොයාගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන පිරිසකට වියළි ආහාර ලබා දෙමින් යම් පන්නරයක් සැපයීමට හැකි වූ බව සතුටින් සටහන් කරන්නෙමු. ✨

විශේෂ ස්තුතිය,
මූල්‍යමය දායකත්වය ලබාදුන් සහෘදයින්, කටුබැද්ද Keels ආයතනයේ අප භාණ්ඩ මිළදී ගනිමින් සිටින විට අහම්බෙන් හමුවී මෙම කර්තව්‍යයට දායක වූ අපූරු මිනිසාට!

දිනය: 2022.04.30
ස්ථානය: මොරටුව,කටුබැද්ද අවට

තවත් අදියරකින් නුදුරේදීම හමුවමු.





(මානුෂීය හේතූන් මත පුද්ගලයින්ගේ පැහැදිලි ඡායාරූප ප්‍රසිද්ධ නොකල වග කරුණාවෙන් සලකන්න.)

අ.පො.ස. (සා.පෙළ) සම්මන්ත්‍රණ මාලාව - දෙවන අදියරHelpX  සංවිධානය කරන අ.පො.ස. (සා.පෙළ) සම්මන්ත්‍රණ මාලාවෙහි දෙවන අදියර, මොණ...
03/03/2022

අ.පො.ස. (සා.පෙළ) සම්මන්ත්‍රණ මාලාව - දෙවන අදියර

HelpX සංවිධානය කරන අ.පො.ස. (සා.පෙළ) සම්මන්ත්‍රණ මාලාවෙහි දෙවන අදියර, මොණරාගල බිබිල හෑපොල කනිටු විදුහලේ, 10 සහ 11 වසරවල සිසුන් සඳහා පෙබරවාරි මස 25,26 දෙදින සාර්ථකව පවත්වන ලදි.

සහයෝගය ලබාදුන් සැමට බොහොම ස්තූතියි! ❤️

තවත් වැඩසටහනකින් නැවත හමුවෙමු.

විමසීම්: 0772726273/0712357837



26/02/2022

Conducting O/L Seminar at Hepola K.V.
Day 01.



Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when HelpX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to HelpX:

Share